හුන්නස්ගිරිය කදු මුදුනට !@!
හුගක් අය අහල ඇති හුන්නස්ගිරිය නගරය මොකද මීමුරේට යනවනම් මෙතනින් හැරිලා තම යන්න ඕනේ, එත් අපි කියන හුන්නස්ගිරිය කන්ද මේ හුන්නස්ගිරිය නගරයේ නෙමෙයි තියෙන්නේ, හුගක් අය දන්නා hunnasfalls හෝටලය තියෙන්නේ මේ කන්දේ
!! ඉතින් අපි කට්ටියත් ඔන්න දවසක set උනා මේ කන්දත් නැගල දාන්න !!
අපි ගමන පටන් ගත්තේ මහනුවරින්, නුවරින් පන්විල බස් එකක තම නැගල යන්න තියෙන්නේ, නැත්නම් නුවරින් වත්තෙගමට යනකන් දුම්රියෙන් ගිහිල්ල එතනින් පන්විල බස් එකක නැගල යන්නත් පුළුවන්
පන්විල town එකෙන් බැහැල බඹරැල්ල පාරේ 100m විතර ගියාම පාරේ වම පැත්තෙන් පොඩි පාරක් තියෙනවා, ඒ පාර දිගේ තමා යන්න තියෙන්නේ
පේනවනේ යන්න තියෙනවා 9km, ඒ කියන්නේ යන්නයි එන්නයි 18KM

ඔන්න ගමන පටන් ගද්දිම අපිට වම් පැත්තෙන් පේනවා අපේ ගමනාන්තය
ගමන පුරාවටම තියෙන්නේ තේ වතු, මෙතනින් උඩ පාරේ යන්නේ ඕනේ ( අපි යන්න යන පාරේ නෙමෙයි
)
හුන්නස්ගිරිය
මේ පෙන්නේ පන්විල නගරය
අපි දිගටම නගිනවා

ඔය ගහෙන් වැහිලා පෙන්නේ අපි කවුරුත් දන්න නකල්ස් කන්ද
මේ පෙන්නේ වික්ටෝරිය ජලාශය!! පේනවනේ වතුර එහෙම ගොඩක් තියෙනවා මේ දවස් වල

මග දිගටම හමු උනු අයගෙන් කෙනෙක්
ඊට පස්සේ අපි ඇතුළු වෙන්නේ පයිනස් කැලේ කට
ඊලගට අපි ඇතුළු උනේ මාන කැලේ කට
හුග වෙලාවකට පස්සේ අයෙමත් අපි අපේ ගමනාන්තය දැක ගත්ත
ඊට පස්සේ අපි අයෙමත් ඉතා විශාල තේ වත්තකට ඇතුළු උනා
මේ හරියේ පොඩි ගමක් තියෙනවා, ඉන්නේ තේ වතුවල වැඩ කරන දෙමල ජනතාව
කෝවිල
ගමේ කට්ටිය උදේ නැගිටලා එලියට ආපුවම එයාලට පෙන දර්ශනය
හුන්නස්ගිරිය කදු මුදුන
වික්ටෝරිය ජලාශය

මගදී හම්බ උනු එල pot එකක්
මෙතනින් එහාට තේ වත්ත ඉවර වෙනවා, තනිකරම ගැන කදුකර කැලාවක් තම තියෙන්නේ
එත් අපේම අවාසනාවකට අපි බලාගෙන ඉද්දීම මුළු කඳම මීදුමෙන් වැහිලා ගිය

පේනවනේ මීදුම

මීදුමටත් වැඩිය ඉවසගන්න බැරි උනේ සීතල, අ හින්ද අපි අපහු මගදී හම්බ උනු එල pot එකට අව මීදුමයි සීතලයි අඩු වෙනකන්
හුගක් අය අහල ඇති හුන්නස්ගිරිය නගරය මොකද මීමුරේට යනවනම් මෙතනින් හැරිලා තම යන්න ඕනේ, එත් අපි කියන හුන්නස්ගිරිය කන්ද මේ හුන්නස්ගිරිය නගරයේ නෙමෙයි තියෙන්නේ, හුගක් අය දන්නා hunnasfalls හෝටලය තියෙන්නේ මේ කන්දේ

!! ඉතින් අපි කට්ටියත් ඔන්න දවසක set උනා මේ කන්දත් නැගල දාන්න !!අපි ගමන පටන් ගත්තේ මහනුවරින්, නුවරින් පන්විල බස් එකක තම නැගල යන්න තියෙන්නේ, නැත්නම් නුවරින් වත්තෙගමට යනකන් දුම්රියෙන් ගිහිල්ල එතනින් පන්විල බස් එකක නැගල යන්නත් පුළුවන්

පන්විල town එකෙන් බැහැල බඹරැල්ල පාරේ 100m විතර ගියාම පාරේ වම පැත්තෙන් පොඩි පාරක් තියෙනවා, ඒ පාර දිගේ තමා යන්න තියෙන්නේ

පේනවනේ යන්න තියෙනවා 9km, ඒ කියන්නේ යන්නයි එන්නයි 18KM

ඔන්න ගමන පටන් ගද්දිම අපිට වම් පැත්තෙන් පේනවා අපේ ගමනාන්තය

ගමන පුරාවටම තියෙන්නේ තේ වතු, මෙතනින් උඩ පාරේ යන්නේ ඕනේ ( අපි යන්න යන පාරේ නෙමෙයි

)
හුන්නස්ගිරිය

මේ පෙන්නේ පන්විල නගරය
අපි දිගටම නගිනවා

ඔය ගහෙන් වැහිලා පෙන්නේ අපි කවුරුත් දන්න නකල්ස් කන්ද
මේ පෙන්නේ වික්ටෝරිය ජලාශය!! පේනවනේ වතුර එහෙම ගොඩක් තියෙනවා මේ දවස් වල

මග දිගටම හමු උනු අයගෙන් කෙනෙක්
ඊට පස්සේ අපි ඇතුළු වෙන්නේ පයිනස් කැලේ කට
ඊලගට අපි ඇතුළු උනේ මාන කැලේ කට
හුග වෙලාවකට පස්සේ අයෙමත් අපි අපේ ගමනාන්තය දැක ගත්ත
ඊට පස්සේ අපි අයෙමත් ඉතා විශාල තේ වත්තකට ඇතුළු උනා

මේ හරියේ පොඩි ගමක් තියෙනවා, ඉන්නේ තේ වතුවල වැඩ කරන දෙමල ජනතාව
කෝවිල
ගමේ කට්ටිය උදේ නැගිටලා එලියට ආපුවම එයාලට පෙන දර්ශනය

හුන්නස්ගිරිය කදු මුදුන
වික්ටෝරිය ජලාශය

මගදී හම්බ උනු එල pot එකක්
මෙතනින් එහාට තේ වත්ත ඉවර වෙනවා, තනිකරම ගැන කදුකර කැලාවක් තම තියෙන්නේ
එත් අපේම අවාසනාවකට අපි බලාගෙන ඉද්දීම මුළු කඳම මීදුමෙන් වැහිලා ගිය

පේනවනේ මීදුම

මීදුමටත් වැඩිය ඉවසගන්න බැරි උනේ සීතල, අ හින්ද අපි අපහු මගදී හම්බ උනු එල pot එකට අව මීදුමයි සීතලයි අඩු වෙනකන්
එත් අපි හුග වෙලාවක් හිටියත් මීදුමේ අඩු වෙන පාටක් තිබ්බේ නෑ, කාලයත් අපිටම හරස් වෙමින් තිබුන, අයෙමත් 8km පමණ දුරක් බහින්න තිබුණු හින්ද අපි අන්තිමේදී හිත හදාගෙන අපහු බැස්ස 

අපේ එළකිරි එකේ සහෝදරයොත් හුන්නස්ගිරිය කන්ද නගින්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම පායන දවසක නගින්න!! පුදුම ලස්සනක් තියෙන්නේ වට පිටවේම!! අපි අයෙමත් කොහොමත් දවසක මුදුනට නගිනවා!! එදාටත් Elakiri Traveler එකේ thread එකක් දාන්නම්

ජයෙන් ජය

Last edited: