හුනු එක්ක දුම්කොල

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාවෝ...දැනුත් දාගෙන ඉන්නෙ බන්.
    යකෝ පෑලියගොඩ,තොටළග,ආමර් ස්ට්‍රීට් ඒරියා එකේ 10yr පැංචොන්ගෙ ඉදන් ගහනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද්ද් ඒ සීන් එක, මමනම් දන්නෙ නැහැ, ඒ දවස්වල ගුලි කාල සීනි වැඩි ප්ලේන්ටියක් නම් ගහල තියනව, කික් එක බහිනකන් හිනා වෙවි ඉන්නව.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    D_Mad:21274234 said:
    මාවෝ...දැනුත් දාගෙන ඉන්නෙ බන්.
    යකෝ පෑලියගොඩ,තොටළග,ආමර් ස්ට්‍රීට් ඒරියා එකේ 10yr පැංචොන්ගෙ ඉදන් ගහනව.


    එහෙනම්