හෑ මොකා...සුද්දද අපේ එකාද වැඩක් නෑ...දෙයක් පාවිච්චි කරනවනම් අදාල ගාන ගෙවන එක නෙමෙයිද යුතුකම?
![]()
2020 පොනිල්ට වැඩ කරන්න දැන් ඉදලම සුදානම් වෙනව වගේ![]()
මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.

වයිරස් ගාර්ඩ් එක කොහොමත් රියල් ටයිම් ඔන්ලයින් අප්ඩේට් වෙනවා නේ. කොහොමත් දැනට තියන වයිරස් ගාර්ඩ් වලින් 90 % වඩා ක්‍රැක් ටුල්ස් අල්ලනවා. අලුතින් එකක් අවොත් අහු වෙන්නේ නැහැ.
සල්ලි දීලා ගත්තම ෆුල් ක්ලියර්. ප්‍රශ්නයක් නැහැ. අනෙක නියමිත මුදල අපි ගෙවල තියන නිසා එක සාධාරනයි.

අප්පට සිරි දැන් පුක් ශෝධකයොත් genuine photoshop ද?![]()
ඈ බොල ඕකට අතින් ගෙව්වෙ මොකටද? රනිල් මාමිට කිව්වනං අරන් දෙයි බොට![]()
2020 පොනිල්ට වැඩ කරන්න දැන් ඉදලම සුදානම් වෙනව වගේ![]()

උන් අපිට ලයිසන්ස් දෙන්නේ නැත්තෙ එක හේතුවක් නිසා .. ඒක වැඩක් නෑ .... අපේ එවුන් බලෙන් ඊමේල් දාල ඉල්ලන් පුපේ ඇරගන්නවා ... ඔය කියන තරම් ක්‍රැක් කරපුවයේ වයිරස් නම් මොනා කරන්න බැරිද බන් ... උඹ හිතන්නෙ හැම ක්‍රැක් එකක්ම ක්‍රැක් කරපු එකා මොකක් හරි ඉන්ජෙක්ට් කරල කියලද, හයියෝ සංසාරේ . පිස්සු බං උඹලට ... අර විකිලීක්ස් කාරය කේබල් ලීක් කලේ උට ලොකු වාසියක් හින්ද වෙන්න ඇති නැත්තන් උගෙ නිව්ස් වලත් ඉන්ජෙක්ට් කරලද දන්නෙ නෑ උඹ කියනව වගේ එකක්... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්‍රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ...

සල්ලි තියෙනව නම් license ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ රටේ economy එක එක්ක dollar එකේ value එක ගොඩක් ඉහලයි. ඒක මේ රටේ දේශපාලනය කරන හරක් ගෙ අවුලක්. අපිට සල්ලි දීලා ගන්න පුළුවන් level වල ඒවා මම උනත් සල්ලි දීලා අරගෙන තියෙනව. අපි වැඩක් ගන්න කොට ඒ app එක හදපු මිනිහට මහන්සියට ගාණක් දෙන එක වටිනවා.
නමුත් අපේ රටේ තියෙන තත්වේ අනුව piracy තමයි එකම option එක. අඩු ගානේ politicians ලා IT කරන අයට support එකක් විදියට අත්‍යවශ්‍ය software වල license වල price එකට offer එකක් වත් අරගෙන දෙන්නේ නැහැ. උං දෙන්නෙත් නැහැ.
50KG කියන member කරන්නේ commercial වැඩ එයාගෙ computer එකේ සහ එයාට භයයි Risk එකක් ගන්න මොකද politicians ලාගේ රහස් දේවල් එයාගෙ computer ඒකේ තියෙනව ඇති. ඒවා පිටට leak උනොත් එහෙම මූ කපෝති. Cracks එක්ක virus එන්නෙ ඒවායින් මගේ රහස් එළි වෙයි කියලා බයෙන් තමයී මෙයා ඉන්නව අත්තේ. ඉතිං හැම app එකක්ම buy කරන්න try කරනව ඇති.
මගෙත් computer වල sensitive informations server passwords වගෙ දේවල් වලට කෙළ උනොත් මට ලොකු ප්‍රශ්ණ ඇති වෙන නිසා මමත් ඔය වගේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතනවා. නමුත් මම ඔච්චර ගොං නැහැ මට හොයන්න පුළුවන් crack එකේ virus ද නැද්ද කියලා 100% තහවුරු ව. මම ඒ ගැන posts දාලා තියෙනව එළකිරි එකේ අනික් උන්ට තේරෙන්න. හරි crack නැතිනම් debugger software තියෙනව 64bit dbg වගේ දැං ඒවා ගොඩක් දියුණුයි අපිටම clean cracks හදාගන්න පුළුවන්.
Crack හැම එකකම virus නැහැ.
ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්‍රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා.
මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්‍රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා පාවිච්චි කරන්නේ. ඒ මිනිස්සු දෙන සේවයට අපි යම් මුදලක් ගෙවන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න කාලේ නම් ඉතින් කමක් නැහැ. ඒ දවස් වල අතේ සතේ නැහැ නේ.
හෑ මොකා...සුද්දද අපේ එකාද වැඩක් නෑ...දෙයක් පාවිච්චි කරනවනම් අදාල ගාන ගෙවන එක නෙමෙයිද යුතුකම?
![]()

ඔය හැම ක්‍රැක් එකම හැංගිච්ච දේවල් තියනවා. ක්‍රැක් නිකන් හැංගිච්ච රකුසෙක් වගේ. නමුත් සාමාන්‍ය විදිහට නිකන් නෙට් බ්‍රව්ස් කරලා ඉඳල හිටලා ඔන්ලයින් ගෙවීම් කරන අයට ඔය රකුසා එච්චර දරුණු විදිහට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. නමුත් ඌ උබට නොදැනුවත්ව උගේ අඬු පඬු විහිදුවාගෙන උබේ කම්පියුටරේ ශක්‍යතාවය සැහෙන ප්‍රමාණයකින් අඩු කරනවා.
අපි දෙයක් පාවිච්චි කරනවානම් ඒ සඳහා නියමිත මුදල ගෙවලා වැදගත් පුරවැසියෙක් වීම සැහෙන වැදගත්. ඒකට සුද්දද , ඉන්දියන් කාරයද , ඇෆ්රිකන් කාරයද කියන එක අදාල වෙන්නේ නැහැ. අපි දෙයක් පාවිච්චි කරනවානම් ඒ සඳහා නියමිත මුදල ගෙවන්න ඕනේ.

ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්‍රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා.
මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්‍රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා පාවිච්චි කරන්නේ. ඒ මිනිස්සු දෙන සේවයට අපි යම් මුදලක් ගෙවන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න කාලේ නම් ඉතින් කමක් නැහැ. ඒ දවස් වල අතේ සතේ නැහැ නේ.
මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.

Volume Licencing key ekak hoyala dapn. Carack karannama ona na. LOL![]()
crack එකේ virus ද නැද්ද කියලා 100% තහවුරු කරගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද මචන් ?