හුලං ලීක් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හුලං ලීක් වෙනව

    කට හුලං පුම්බල තද කරගන්න කොට (බැලුමක් පුම්බනටකොට වගේ) දකුණු පැත්තෙ කන යටට, හුලං යනව වගේ දැනෙනව.. ඊට පස්සෙ එතන මොකක්ද වෙලා වගේ.. අතින් තද කරනකොට එතන හිරවෙච්ච හුලං ටික ටික යනව වගේ...:baffled: උඹලට මෙහෙම වෙලා නැද්ද බං ? :confused:

    මේකට අදාලද දන්නෙ නෑ.. ගොඩක් ඉස්සර දවසක් මම ටීවි එකේ දැක්ක මිනිහෙක් ට්‍රම්පට් එකක් වගේ නලාවක් පිඹිනව.. මිනිහගෙ කම්මුල් දෙක විතරක් නෙමේ, මම ඔය කියන බෙල්ලෙ තැනත් මාර විදියට පිම්ඹිල තිබුණනෙ :shocked: මටනං බය හිතුන
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹේ යුෂ්ටෙකිය නාලය ලොකු වෙලා. එකයි කටින් කනට හුලන් යන්නෙ. නිතර කරන්න යන්න එපා. ඒක ලොකු උනාම කණේ අමාරු එන්න තියන සම්භාවිතාවය වැඩි වෙනව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹේ යුෂ්ටෙකිය නාලය ලොකු වෙලා. එකයි කටින් කනට හුලන් යන්නෙ. නිතර කරන්න යන්න එපා. ඒක ලොකු උනාම කණේ අමාරු එන්න තියන සම්භාවිතාවය වැඩි වෙනව.

    :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නිකං ඉන්නකොට අවුලක් නෑ.. බැලුමක් වගේ පුම්බන්ඩ යනකොට ටිකක් ඒක වෙන්ඩ බලනව..
    බැලුම් පුම්බන්ඩ යන්ඩ හොඳ නෑ.. :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පණුවෝ කාලා ඇති බන් ඇති කටේ දෝඹ සයිස්
    කෝම්ඹ ඒවලින් වෙන්නැති ලීක් වෙන්නේ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පණුවෝ කාලා ඇති බන් ඇති කටේ දෝඹ සයිස්
    කෝම්ඹ ඒවලින් වෙන්නැති ලීක් වෙන්නේ :dull:

    දත්වල අවුලක් නෙමේ... කන යටින් මොකක් හරි වෙන්නෙ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මැද කනේ පීඩනය වායුගෝලීය පීඩනයට සම කරන්න බටයක් තියෙනවා ඇතුලෙන්. අන්න ඒකෙන් හුළං ලීක් වෙනවා ඇති.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1149024_450618575037325_1093065644_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව හොඳට තද කරපං ඇස් දෙකේ නහය ගාවට වෙන්න තියෙන මුල්ල ගාවින් හුලං යනව :yes: :yes: