හු@#@ අව්රුද්දක්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
හු@#@ අව්රුද්දක්

මේක හුට්ටේ අව්රුද්දක් බන් මැය් 01 ඉරිදා ,වෙසක් පෝය සෙනසුරාදා /ඉරිදා .පොසොන් පෝයත් ඉරිදා.නිවාඩුවක් ගන්න දවසක් ඇත්තෙම නැහැනේ බන්
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මේක හුට්ටේ අව්රුද්දක් බන් මැය් 01 ඉරිදා ,වෙසක් පෝය සෙනසුරාදා /ඉරිදා .පොසොන් පෝයත් ඉරිදා.නිවාඩුවක් ගන්න දවසක් ඇත්තෙම නැහැනේ බන්
    :no::dull::frown::oo::baffled::rofl::nerd::growl::shocked::(:eek::sorry::cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැඩ කරපන් ඩො අයිස් ගහන්නහ් හදන්නෙහ් නැතුව :P
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Podi Silva - පොඩි සිල්වා;20041960 said:
    ඔව් බන් :( :(

    වෙනදා සතියෙන් බාගයක් වගේ නිවාඩු වෙසක් වලට .අනෙක දවස් 2ක් නේ .මේවා හදන ප@# මොකද දන්නේ නැහැ නේද බන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෂිට්..
    කැතයි කැතයි..
    කෝ එන්න කියපන් මේ මයිත්‍රී මහත්තයට..
    6418205.png
    6418205.png
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය ඔක්කෝම අස්සේ අපේ බොසා මේ අවුරුද්දේ නිවාඩු වැඩියි කියනවා කියපන්කෝ.:angry::angry::angry:

    APE P##$TH EHEMA TAMA BAN DAWAS 7MA PEYA 24 DAWAS 365 MA WEDA TIYENAWANM ETH KARANNA KIYANAWA