මේක හුට්ටේ අව්රුද්දක් බන් මැය් 01 ඉරිදා ,වෙසක් පෝය සෙනසුරාදා /ඉරිදා .පොසොන් පෝයත් ඉරිදා.නිවාඩුවක් ගන්න දවසක් ඇත්තෙම නැහැනේ බන්













වැඩ කරපන් ඩො අයිස් ගහන්නහ් හදන්නෙහ් නැතුව![]()
එක දවසක් නිවාඩු කියන්නේ වැඩ කරන පැය කීයක්ද? රටේ ආර්තිකයට බලපාන කාරනයක්..ඒ මොකෝ
Podi Silva - පොඩි සිල්වා;20041960 said:ඔව් බන්![]()
![]()
වෙනදා සතියෙන් බාගයක් වගේ නිවාඩු වෙසක් වලට .අනෙක දවස් 2ක් නේ .මේවා හදන ප@# මොකද දන්නේ නැහැ නේද බන්

ඔය ඔක්කෝම අස්සේ අපේ බොසා මේ අවුරුද්දේ නිවාඩු වැඩියි කියනවා කියපන්කෝ.![]()