හූනියම් හෙල්ප්

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේ ලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේ ඇතුලට වැලි පාරක් තියෙනවලු me thana Uniyam kapanawalu. Thana thiyena thana kiyanna puluwanda?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    nnnnnnnnnnnnnn.052.jpg
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    අරු බෙහෙත් කලින් බිවුවද බං?
    natha

    Mage companiya gana uba oya ahanne :D :D Wali pare digatama waren Mainda maththiyage pilime lagin dakunata tiyana plaweni geth ekka tiyana dewale :D:D:D Kiriye kollek nisa discount ekak dala dennm :yes::yes::yes:
    Number eka denawada machan?
    ------ Post added on Mar 19, 2023 at 10:12 AM

    Uba meke thread ariya kiyala yaluwata honda wenne na bn :dull:
    Ekko dockek gawata ekka palayan....Nathatha pansalata ekka palayan...Wena danna kagen hari ahapan
    Ube gewal koheda kiyapan?
    Hari machan
    ------ Post added on Mar 19, 2023 at 10:13 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මෙහෙමයි ගොඩක් අය දැන් කියන්නේ බෙහෙත් ගන්න කියලනේ. එයා කැමති නම් බෙහෙත් ගන්න එක්කගෙන යන්න. ලක්ෂ ගණන් වියදම් වෙනවා කොහොමත් බෙහෙත් ගන්න ගියාම.මගේ දේවාලයක් නෙවේ මේ කියන තැන. මට ගානක් එන්නෙත් නැහැ. ඔකටම යන්න ඕනේ කියලත් නැහැ.

    මම ඉතිං නිතරම නිදියනවා/ කෙල ගහනවා වගේ ලක්ෂණ කිවුවේ උබත් එක්ක කතාවත් නොකරනේ. එහෙම ඒවා කියන්න පුළුවන් උනේ ඉස්සර අපේ සියා ඔය වෙලාව බලන/ නැකත් හදන වැඩ කරපු නිසා. තව පොරගේ උගුරේ සෙම වගේ/ මොනවා හරි පැටලිලා වගේද අහපං? කටට ජරා රහක් එහෙම එනවද කියලත් පොඩ්ඩක් අහපන්.
     
    • Love
    Reactions: thilaknawe

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මෙහෙමයි ගොඩක් අය දැන් කියන්නේ බෙහෙත් ගන්න කියලනේ. එයා කැමති නම් බෙහෙත් ගන්න එක්කගෙන යන්න. ලක්ෂ ගණන් වියදම් වෙනවා කොහොමත් බෙහෙත් ගන්න ගියාම.මගේ දේවාලයක් නෙවේ මේ කියන තැන. මට ගානක් එන්නෙත් නැහැ. ඔකටම යන්න ඕනේ කියලත් නැහැ.

    මම ඉතිං නිතරම නිදියනවා/ කෙල ගහනවා වගේ ලක්ෂණ කිවුවේ උබත් එක්ක කතාවත් නොකරනේ. එහෙම ඒවා කියන්න පුළුවන් උනේ ඉස්සර අපේ සියා ඔය වෙලාව බලන/ නැකත් හදන වැඩ කරපු නිසා. තව පොරගේ උගුරේ සෙම වගේ/ මොනවා හරි පැටලිලා වගේද අහපං? කටට ජරා රහක් එහෙම එනවද කියලත් පොඩ්ඩක් අහපන්.
    Ugure sema patalilalu machan