මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේ ලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේ ඇතුලට වැලි පාරක් තියෙනවලු me thana Uniyam kapanawalu. Thana thiyena thana kiyanna puluwanda?
Wali pare digatama waren Mainda maththiyage pilime lagin dakunata tiyana plaweni geth ekka tiyana dewale 

Kiriye kollek nisa discount ekak dala dennm 



Doctor ekenek lagata gihin ledeta beheth ganin bn.


nathaඅරු බෙහෙත් කලින් බිවුවද බං?
Number eka denawada machan?Mage companiya gana uba oya ahanne![]()
Wali pare digatama waren Mainda maththiyage pilime lagin dakunata tiyana plaweni geth ekka tiyana dewale
Kiriye kollek nisa discount ekak dala dennm
![]()
Hari machanUba meke thread ariya kiyala yaluwata honda wenne na bn
Ekko dockek gawata ekka palayan....Nathatha pansalata ekka palayan...Wena danna kagen hari ahapan
Ube gewal koheda kiyapan?
මෙහෙමයි ගොඩක් අය දැන් කියන්නේ බෙහෙත් ගන්න කියලනේ. එයා කැමති නම් බෙහෙත් ගන්න එක්කගෙන යන්න. ලක්ෂ ගණන් වියදම් වෙනවා කොහොමත් බෙහෙත් ගන්න ගියාම.මගේ දේවාලයක් නෙවේ මේ කියන තැන. මට ගානක් එන්නෙත් නැහැ. ඔකටම යන්න ඕනේ කියලත් නැහැ.natha
Ugure sema patalilalu machanමෙහෙමයි ගොඩක් අය දැන් කියන්නේ බෙහෙත් ගන්න කියලනේ. එයා කැමති නම් බෙහෙත් ගන්න එක්කගෙන යන්න. ලක්ෂ ගණන් වියදම් වෙනවා කොහොමත් බෙහෙත් ගන්න ගියාම.මගේ දේවාලයක් නෙවේ මේ කියන තැන. මට ගානක් එන්නෙත් නැහැ. ඔකටම යන්න ඕනේ කියලත් නැහැ.
මම ඉතිං නිතරම නිදියනවා/ කෙල ගහනවා වගේ ලක්ෂණ කිවුවේ උබත් එක්ක කතාවත් නොකරනේ. එහෙම ඒවා කියන්න පුළුවන් උනේ ඉස්සර අපේ සියා ඔය වෙලාව බලන/ නැකත් හදන වැඩ කරපු නිසා. තව පොරගේ උගුරේ සෙම වගේ/ මොනවා හරි පැටලිලා වගේද අහපං? කටට ජරා රහක් එහෙම එනවද කියලත් පොඩ්ඩක් අහපන්.
එහෙනම් ඉතින් තව බලන්න දෙයක් නැහැ හුනියමක් කරලා තියෙන්නේ. ගෙවල් කොහෙද? නුලක් වත් දැම්මේ නැත්ද?Ugure sema patalilalu machan
Nul damma adu naඑහෙනම් ඉතින් තව බලන්න දෙයක් නැහැ හුනියමක් කරලා තියෙන්නේ. ගෙවල් කොහෙද? නුලක් වත් දැම්මේ නැත්ද?
Gewal? Nula dala dawasak wage fit eke innawada?Nul damma adu na
Messge ekak dannada brother. Nulata control nahaGewal? Nula dala dawasak wage fit eke innawada?
Kiyanna balanna wisthare pm ekakinMessge ekak dannada brother. Nulata control naha
Message ekak damma machanKiyanna balanna wisthare pm ekakin