මොනවටද බං බොන්න දෙන්නෙ,අඩු කුලේ උන් නේ දැන් බොන්න දෙන්නෙ පාටි වල![]()
එහෙනම් මොනවද දෙන්න ඔනේ වැඩි කුලේ කියලා පෙන්නන
කුඩුද/ සුත්තිද/නැත්නම් ගුලිද 

මොනවටද බං බොන්න දෙන්නෙ,අඩු කුලේ උන් නේ දැන් බොන්න දෙන්නෙ පාටි වල![]()
කුඩුද/ සුත්තිද/නැත්නම් ගුලිද 

Mark my word Mahajanahusthe. Thoge oya gaani thoge ata deka ugas karala tamai passa balanne


දැනටමත් උකස් කරලද කොහෙද තියෙන්නේ වැඩිදවසක් යන්න ඉස්සල්ලා සින්න වෙන සීන් එකක් තියෙන්නේ![]()

එහෙනම් මොනවද දෙන්න ඔනේ වැඩි කුලේ කියලා පෙන්නනකුඩුද/ සුත්තිද/නැත්නම් ගුලිද
![]()



මම නම් මොකෙක්ද දන්නෑ අපේ වයිපරේ නම් මධ්‍යම පාන්තිකයෙක්![]()



නෑ නෑ උබලා එන්න ඔනේ නෑඑන එන උන්ට නටන්න හොද සින්දු ටිකක් ඔනේ මේකයි තියන අව්ල මේකට එනවා සාමන්‍යය පුද්ගලයෝයි මධ්‍යම පාන්තික/ ඉහල මධ්‍යම පාන්තික (පොෂ්) අයයි වයස 20-60 අතර අයත් එනවා මුන් ඔක්කොටම හරියන සින්දු මොනවද පුතී! (මේ පොස්ට් එකේ උබලට පිස්සු කෙලින්න ආතල් ගන්න සම්පුර්ණ නිදහස ඇත අදහසක් ගන්න ඇහුවේ
)
"අපේ වයිපරේ" අපේ කිව්වේ ?![]()
(දැනටම ගෑනිට මාට්ටු මං තමයි කිරියේ මහදැන මුත්තා කියලා හදිස්සියේවත් එකි කිරියට ඇවිත් බැළුවොත් මං මොනාද කරලා කියලා තියෙන්නේ කියලා

එදාට මං මලා වගේ තමා)ශ්‍රී ලංකා මාතා....! අඩුගානේ උන් ඔක්කොම එකට ඉන්න අසුනින් හරි නැගිටියි.
අම්මපා උබේ මොලේ තමයි මොලේ! ඇයි යකෝ උබලා ලංකාවේ ඉපදුනේ! ඇමරිකාවේ ඉපදුනා නම් උබව නාසා එකෙන් උස්සන් යනවා අම්මපා!

ඔය ජාති තුන වෙන් කරල වෙනම මියුසික් සපයපන්,පොස් එවුන්ට අඩුකුළේ එවුන් දිරවන්නෙ නැතිවෙයි![]()

