හෙට අපේ ගෙදර පාටියක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොනවටද බං බොන්න දෙන්නෙ,අඩු කුලේ උන් නේ දැන් බොන්න දෙන්නෙ පාටි වල :D

    එහෙනම් මොනවද දෙන්න ඔනේ වැඩි කුලේ කියලා පෙන්නන:baffled: කුඩුද/ සුත්තිද/නැත්නම් ගුලිද :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mark my word Mahajanahusthe. Thoge oya gaani thoge ata deka ugas karala tamai passa balanne

    දැනටමත් උකස් කරලද කොහෙද තියෙන්නේ වැඩිදවසක් යන්න ඉස්සල්ලා සින්න වෙන සීන් එකක් තියෙන්නේ:baffled::baffled:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    තට්ට මාමා ගී එකතුව

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    මේක දාපං මුත්තේ :P
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    එහෙනම් මොනවද දෙන්න ඔනේ වැඩි කුලේ කියලා පෙන්නන:baffled: කුඩුද/ සුත්තිද/නැත්නම් ගුලිද :baffled::baffled:

    එළකිරි නැත්තන් කොත්තමල්ලි දෙන්න,ඉරමුසු උනත් වරදක් නැ,තෙලිජ්ජ වගේ තියනවා නම් ගොඩක් හොඳයි :D:yes::P
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    නෑ නෑ උබලා එන්න ඔනේ නෑ :P එන එන උන්ට නටන්න හොද සින්දු ටිකක් ඔනේ මේකයි තියන අව්ල මේකට එනවා සාමන්‍යය පුද්ගලයෝයි මධ්‍යම පාන්තික/ ඉහල මධ්‍යම පාන්තික (පොෂ්) අයයි වයස 20-60 අතර අයත් එනවා මුන් ඔක්කොටම හරියන සින්දු මොනවද පුතී! (මේ පොස්ට් එකේ උබලට පිස්සු කෙලින්න ආතල් ගන්න සම්පුර්ණ නිදහස ඇත අදහසක් ගන්න ඇහුවේ:P)


    ශ්‍රී ලංකා මාතා....! අඩුගානේ උන් ඔක්කොම එකට ඉන්න අසුනින් හරි නැගිටියි.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    "අපේ වයිපරේ" අපේ කිව්වේ ?:confused::confused::confused:

    අප්පා උබ තාම සින් එක දන්නේ නැද්ද ආයේ දාන්නේ නෑ කතාව උවමනානම් හොයා ගනින් එක පාරයි කියන්නේ:baffled: (දැනටම ගෑනිට මාට්ටු මං තමයි කිරියේ මහදැන මුත්තා කියලා හදිස්සියේවත් එකි කිරියට ඇවිත් බැළුවොත් මං මොනාද කරලා කියලා තියෙන්නේ කියලා:baffled::baffled::baffled: එදාට මං මලා වගේ තමා)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ශ්‍රී ලංකා මාතා....! අඩුගානේ උන් ඔක්කොම එකට ඉන්න අසුනින් හරි නැගිටියි.

    :baffled: අම්මපා උබේ මොලේ තමයි මොලේ! ඇයි යකෝ උබලා ලංකාවේ ඉපදුනේ! ඇමරිකාවේ ඉපදුනා නම් උබව නාසා එකෙන් උස්සන් යනවා අම්මපා!:angry::angry:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    නිසසංසලා මට කතා කලා
    ඇගේ පලල් දොරින් මා ඇතුල් උනා
    මල්ලී :P