හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අත්‍යාවශ සේවාවක් නොවන නිසා මානුශීයව හිතලා හෙට දවසත් නිවඩුව දෙන්න තිබ්බේ:nerd:,මිනිස්සු කැමැත්තෙන් ගෙදර හිටියෙ නැහැ නේ. රටේ පොදු ආරක්ශාවට ගෙදර හිටියේ. කට්ටිය එකතුවෙල ලොක්කෙක්ට කියලා බලන්න. ඌව ඉන්ෆුවෙන්ස් කරන්න බලන්න . එත් ඉතින් එක අතකට ගෙදර හිටියත් ඇති න්හෙ :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:
    korona ekekwa hoyagena uuth eka sameepa ahurak thibuna kiyapan
    gedara swayan nirodhyanaya wennam kyala :lol:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අනිත් ගාමන්ට් වලින්ද උඹට පඩි ගෙවන්නේ නැත්තං උඹ වැඩ කරන කොම්පනියෙන්ද ?
    උඹ non-executive ග්‍රේඩ් එකක නං හෙට වැඩ කරනවට double OT දෙන්න ඕන. හැබැයි වැඩට එන්න කියන්න පුළුවන්.

    අපිට මොන ඩබල් ඕටි ද. මාර්තු මාසේ දවස් 10ක් වැඩ කළා. ෆැක්ටරිය වහල තියෙද්දිත් පැය 4-5ක් වැඩ කළා තුන් දෙනෙක් විතරක් ගිහින්. මාර්තු මාසෙට පඩිය දාල තිබ්බේ 10,498යි. බේසික් එකම 13,500 එන්න ඕන,. බේසික් එකවත් නෑ. මේ මාසේ එකවත් දෙන එකක් නෑ
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබලට victoria's secret කොහෙන්ද එන්නෙ Bodyline එකෙන්ද ද MAS ද..

    ඇදිරිනීතියට කලින් ඉවර කරපු නැති orders ඇති මචන්.. ඒකයි උබලට එන්න කියනව ඇත්තෙ..

    Brandix එකෙන්. ඉතින් බන් එව්වා කරලත් කෝ ඔව්ව මහන්න ගාමන්ට්? වහලනේ සේරම.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Weda karapan .nethnam as wela gedra hitapan.

    දෙවෙනි ඔප්ෂන් එක තමා කරන්න හිටියේ නෝමල් විදිහට මේක වුනා නම්. කොහෙද කොරෝනා සීන් එකක් ආවනේ. :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Brandix එකෙන්. ඉතින් බන් එව්වා කරලත් කෝ ඔව්ව මහන්න ගාමන්ට්? වහලනේ සේරම.

    ගාමන්ට් සේරම වහල මචන්.. කලින් ගෙනාපු stock එකක වැඩ ඉවර කරන්න උබලට එන්න
    කියන්න ඇත්තෙ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    wadata palayan me mona new year da mee para , samahara wita wadipurath gawayi , kannath deyi , mask ekak dana palayan , job eka watinawa mee dawas wala

    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    අපිට මොන ඩබල් ඕටි ද. මාර්තු මාසේ දවස් 10ක් වැඩ කළා. ෆැක්ටරිය වහල තියෙද්දිත් පැය 4-5ක් වැඩ කළා තුන් දෙනෙක් විතරක් ගිහින්. මාර්තු මාසෙට පඩිය දාල තිබ්බේ 10,498යි. බේසික් එකම 13,500 එන්න ඕන,. බේසික් එකවත් නෑ. මේ මාසේ එකවත් දෙන එකක් නෑ

    Umbalage casual ewunta EPF ETF kapanawada? Medical keeyak hamba wenawada?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    wadata palayan me mona new year da mee para , samahara wita wadipurath gawayi , kannath deyi , mask ekak dana palayan , job eka watinawa mee dawas wala
    නැති කෝටියට වඩා එන රුපියල වටිනවා.වැඩට පලයන්... mentally resistance එකක් එනවා තමයි. ඒත් උඹට යහමින් නැත්නම් යන්න වෙනවා. තව ටික දවසකින් උඹේ ජොබ් එකට 20,30 දෙනා පෝලිමේ එයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කෝටි 7 ක් දුන්නා හෝ නොදුන්නා... Hayleys group කියන්නේ ලංකාවේ ජාතික ආදායමෙන් ලොකු ප්‍රමාණයක්. ඉතින් ආංඩුව වුණත් අසරාණයි.

    Hayley's එකේ එවුන් මොළෙන් ගේමක් ගහලා වැඩේ ගොඩ දාගත්තොත් ඒක මුළු රටටම.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපි ප්‍රින්ටින් බන්. මෙඩිකල් ස්ටා ඇඳුම් වල මොන ප්‍රින්ටින් ද බන්. සේරම වික්ටෝරියාස් සික්‍රට් එව්වයි, ටෙස්කෝ එව්වයි එන්නේ.

    උබල ජොබ් වලට යන්නේ නැත්නම් කියපන්... මගේ ජොබ නැතිඋනා වෙකන්සි තියනවද බලන්න...
    FB එකන් ඉස්සුවේ :lol::lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • යන්න වෙලානම් , උඹ යනවනම් මොළෙන් හිටහන් ! මාස්ක් දාහන් , ප්‍රවේසම් වෙයන් අත සෝදපන් ! social distance පුළුවන් තරම් තියාගනින් !! මූන කට අල්ලන එක නවත්තහන් !!
    මෙඩිකල් ෆීල්ඩ් එකේ අපි කරන්නෙත් ඔය ටිකමයි බන් .
    අනික ගෙදර ඇතුලට යන්න කලින් රෙදිටික හෝදලා නාල පලයන් !
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    අපිට මොන ඩබල් ඕටි ද. මාර්තු මාසේ දවස් 10ක් වැඩ කළා. ෆැක්ටරිය වහල තියෙද්දිත් පැය 4-5ක් වැඩ කළා තුන් දෙනෙක් විතරක් ගිහින්. මාර්තු මාසෙට පඩිය දාල තිබ්බේ 10,498යි. බේසික් එකම 13,500 එන්න ඕන,. බේසික් එකවත් නෑ. මේ මාසේ එකවත් දෙන එකක් නෑ

    munta weda karannath be, padith ona okkoma ...:confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    කළුතර නන් මේක ටිකක් සීරියස් කේස් එකක්. මොකද කළුතර අධි අවධානම් කලාපයක් වෙලත් මාස් ගැදර් කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි. උබ ආයෙ යන්නෙත් නැත්තන් 119 වත් ගහපන් අනික් උන්ට හරි හොදක් වෙයි නෙ.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    hukanawa :sorry: ow bn sali tiyenawanam lankawe ona magulak karanna puluwan!

    අත්‍යාවශ සේවාවක් නොවන නිසා මානුශීයව හිතලා හෙට දවසත් නිවඩුව දෙන්න තිබ්බේ:nerd:,මිනිස්සු කැමැත්තෙන් ගෙදර හිටියෙ නැහැ නේ. රටේ පොදු ආරක්ශාවට ගෙදර හිටියේ. කට්ටිය එකතුවෙල ලොක්කෙක්ට කියලා බලන්න. ඌව ඉන්ෆුවෙන්ස් කරන්න බලන්න . එත් ඉතින් එක අතකට ගෙදර හිටියත් ඇති න්හෙ :lol:

    Epa wenne nedda ban

    ගියාම හොදට කිබුහුන් අරපන් හම තනම.හෙම්බිරිස්සාව හදාගෙන පලහන්:yes:

    korona ekekwa hoyagena uuth eka sameepa ahurak thibuna kiyapan
    gedara swayan nirodhyanaya wennam kyala :lol:

    Weda karapan .nethnam as wela gedra hitapan.

    ගාමන්ට් සේරම වහල මචන්.. කලින් ගෙනාපු stock එකක වැඩ ඉවර කරන්න උබලට එන්න
    කියන්න ඇත්තෙ..

    wadata palayan me mona new year da mee para , samahara wita wadipurath gawayi , kannath deyi , mask ekak dana palayan , job eka watinawa mee dawas wala

    කෝටි 7 ක් දුන්නා හෝ නොදුන්නා... Hayleys group කියන්නේ ලංකාවේ ජාතික ආදායමෙන් ලොකු ප්‍රමාණයක්. ඉතින් ආංඩුව වුණත් අසරාණයි.

    Hayley's එකේ එවුන් මොළෙන් ගේමක් ගහලා වැඩේ ගොඩ දාගත්තොත් ඒක මුළු රටටම.

    යන්න වෙලානම් , උඹ යනවනම් මොළෙන් හිටහන් ! මාස්ක් දාහන් , ප්‍රවේසම් වෙයන් අත සෝදපන් ! social distance පුළුවන් තරම් තියාගනින් !! මූන කට අල්ලන එක නවත්තහන් !!
    මෙඩිකල් ෆීල්ඩ් එකේ අපි කරන්නෙත් ඔය ටිකමයි බන් .
    අනික ගෙදර ඇතුලට යන්න කලින් රෙදිටික හෝදලා නාල පලයන් !

    අනිද්දා එන්න කිව්වා. හෙට එපාලු. මාස්ක් වගයක් මහන්න රෙදි වගයක් knit කරනවලු. ඒකට ආණ්ඩුවෙන් අවසරේ දීල. ඒ අස්සේ අපෙනුත් ඉතින් වැඩ ගන්නවා. පොඩි වැඩ වගයක් තියෙන්නේ. ඒ ටික මේල් කරලා ගෙදරට එව්වා නම් ඉවරනේ. ගිය සතියේ වැඩ කලේ එහෙම.

    20 වෙනිදා වෙද්දී කර්ෆිව් අයින් නොකර තියෙද්දිත් එදාටත් වැඩට එන්න කිව්වොත් නම් යන්නේ නෑ. :no: