හෙට කන්න තියෙන්නේ කීයටද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වේලාවට කන එක විතරයි ..

    api nam ganu denu karana ewa

    lida alewi karana eka mulinma (apita jiwat wenna watura tika dena lida)

    pansal yana eka

    wada allana welawata podi kale nam potak patak kiyola wada patan ganna eka

    gedara kiri uturana eka

    oya hama dema wage karanwa

    owa karana minisut innawa nokarana minisut innawa

    kala kiyala apita haniyak na nokala kiyala haniyak na

    ea unata alut awurdak labuwa kiyala hagimak apita enawa
    hama deyak ma alut wela wage

    mewa attada boruda kiyala danne nam na api podi kale idan mewa ahala dakala tiyenawa itin idiriyatat ape lamaintat api nam mewa kiyala denawa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    7.43 සිට 2.42 දක්වානේ බඩගින්නේ ඉන්න තියෙන්නේ..
    මටනම් කලන්තේ දායි.. බන් :sorry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    විස්වාසයක් හින්ද නෙවෙයි. නොනගතේට නොකා පන්සල් ගිහින් බඩගින්නට පොඩි දෙයක් කාල තේ එකක් බීල වෙලාවට කිරිබත් කන එකේ පොඩි ලල් එකක් තියනව. ඕව ඔක්කොම බමුණු සිරිත් තමයි නමුත් කාලයක් අපේ රටේ තිබිල දැං ඒව සංස්කෘතික අංග වෙලා තියෙන්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොම වුනත් මුලු රටක්ම එකම වෙලාවට කන,ගණුදෙණු කරන චාරිත්‍ර මග අරින්න එපා..අවුරුද්දටම එක සැරයයිනේ..අනික මහා ලොකු අමාරු කරන්න බැරි එකම එක දෙයක්වත් නෑනේ..අනුගමනය කරන්න පුලුවන් චාරිත්‍ර ටික අමාරුවෙන් වුනත් කරන එකයි හොඳ..මේවා ඉස්සර ඉඳන් ගෙනාපු චාරිත්‍ර වාරිත්‍ර..අපේ වගකීම ඉදිරි පරම්පරාවට රැකලා දෙන එක..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    යකෝ හම්බයෝ මාසයක් වෙලාවට නොකා නොබී දුක් විදිනවා උන්ගේ ආගම වෙනුවෙන්..තොපිට එක දවසක් බැහැ..සිංහලයොන්ට දෙයියන්ගේම පිහිටයි.
     
    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    api nam ganu denu karana ewa

    lida alewi karana eka mulinma (apita jiwat wenna watura tika dena lida)

    pansal yana eka

    wada allana welawata podi kale nam potak patak kiyola wada patan ganna eka

    gedara kiri uturana eka

    oya hama dema wage karanwa

    owa karana minisut innawa nokarana minisut innawa

    kala kiyala apita haniyak na nokala kiyala haniyak na

    ea unata alut awurdak labuwa kiyala hagimak apita enawa
    hama deyak ma alut wela wage

    mewa attada boruda kiyala danne nam na api podi kale idan mewa ahala dakala tiyenawa itin idiriyatat ape lamaintat api nam mewa kiyala denawa

    රඹා;18183179 said:
    විස්වාසයක් හින්ද නෙවෙයි. නොනගතේට නොකා පන්සල් ගිහින් බඩගින්නට පොඩි දෙයක් කාල තේ එකක් බීල වෙලාවට කිරිබත් කන එකේ පොඩි ලල් එකක් තියනව. ඕව ඔක්කොම බමුණු සිරිත් තමයි නමුත් කාලයක් අපේ රටේ තිබිල දැං ඒව සංස්කෘතික අංග වෙලා තියෙන්නෙ.

    කොහොම වුනත් මුලු රටක්ම එකම වෙලාවට කන,ගණුදෙණු කරන චාරිත්‍ර මග අරින්න එපා..අවුරුද්දටම එක සැරයයිනේ..අනික මහා ලොකු අමාරු කරන්න බැරි එකම එක දෙයක්වත් නෑනේ..අනුගමනය කරන්න පුලුවන් චාරිත්‍ර ටික අමාරුවෙන් වුනත් කරන එකයි හොඳ..මේවා ඉස්සර ඉඳන් ගෙනාපු චාරිත්‍ර වාරිත්‍ර..අපේ වගකීම ඉදිරි පරම්පරාවට රැකලා දෙන එක..

    ලෙමන්පෆ් එකක් ලග තියාගනින්... :lol:

    යකෝ හම්බයෝ මාසයක් වෙලාවට නොකා නොබී දුක් විදිනවා උන්ගේ ආගම වෙනුවෙන්..තොපිට එක දවසක් බැහැ..සිංහලයොන්ට දෙයියන්ගේම පිහිටයි.

    heta kanna thiyenne nam 2.42 ta wage,,e wunata ita kalin kelala danna hithagena inne,,,

    ඕව මිට අවුරුදු 1000 කට ඉස්සර කාලේ සිංහලයෝ කරපු දේවල් නෙවෙයි. :rolleyes:

    යකො... බඩගිනි එන වෙලාවට කාපිය.... හොරෙන් හරි......

    aurudda tharam boru wadak mama nam dakala na ,,,,,

    mama nam kana welawata kanawa ban nakath labbawal naha

    කලු පූසා;18184073 said:
    mamanam kanawa ban hema auruddema.

    තැන්ක්ස් මචන්ලා නැකත් කරන අය ඉන්නවා දැක්කම සතුටුයි..:yes: