ow machan puluwan hama ekak ma ea widihata karanawa... ai umba karanne nadda?
වේලාවට කන එක විතරයි ..
ow machan puluwan hama ekak ma ea widihata karanawa... ai umba karanne nadda?
මම නම් නොනගතේට කනවා..

වේලාවට කන එක විතරයි ..
7.43 සිට 2.42 දක්වානේ බඩගින්නේ ඉන්න තියෙන්නේ..
මටනම් කලන්තේ දායි.. බන්![]()

කොහොම වුනත් මුලු රටක්ම එකම වෙලාවට කන,ගණුදෙණු කරන චාරිත්ර මග අරින්න එපා..අවුරුද්දටම එක සැරයයිනේ..අනික මහා ලොකු අමාරු කරන්න බැරි එකම එක දෙයක්වත් නෑනේ..අනුගමනය කරන්න පුලුවන් චාරිත්ර ටික අමාරුවෙන් වුනත් කරන එකයි හොඳ..මේවා ඉස්සර ඉඳන් ගෙනාපු චාරිත්ර වාරිත්ර..අපේ වගකීම ඉදිරි පරම්පරාවට රැකලා දෙන එක..

awulak na ban matanam,heta gta v release wenawa,ita passe kanna thibbath ekai nathath ekai![]()

api nam ganu denu karana ewa
lida alewi karana eka mulinma (apita jiwat wenna watura tika dena lida)
pansal yana eka
wada allana welawata podi kale nam potak patak kiyola wada patan ganna eka
gedara kiri uturana eka
oya hama dema wage karanwa
owa karana minisut innawa nokarana minisut innawa
kala kiyala apita haniyak na nokala kiyala haniyak na
ea unata alut awurdak labuwa kiyala hagimak apita enawa
hama deyak ma alut wela wage
mewa attada boruda kiyala danne nam na api podi kale idan mewa ahala dakala tiyenawa itin idiriyatat ape lamaintat api nam mewa kiyala denawa
රඹා;18183179 said:විස්වාසයක් හින්ද නෙවෙයි. නොනගතේට නොකා පන්සල් ගිහින් බඩගින්නට පොඩි දෙයක් කාල තේ එකක් බීල වෙලාවට කිරිබත් කන එකේ පොඩි ලල් එකක් තියනව. ඕව ඔක්කොම බමුණු සිරිත් තමයි නමුත් කාලයක් අපේ රටේ තිබිල දැං ඒව සංස්කෘතික අංග වෙලා තියෙන්නෙ.
කොහොම වුනත් මුලු රටක්ම එකම වෙලාවට කන,ගණුදෙණු කරන චාරිත්ර මග අරින්න එපා..අවුරුද්දටම එක සැරයයිනේ..අනික මහා ලොකු අමාරු කරන්න බැරි එකම එක දෙයක්වත් නෑනේ..අනුගමනය කරන්න පුලුවන් චාරිත්ර ටික අමාරුවෙන් වුනත් කරන එකයි හොඳ..මේවා ඉස්සර ඉඳන් ගෙනාපු චාරිත්ර වාරිත්ර..අපේ වගකීම ඉදිරි පරම්පරාවට රැකලා දෙන එක..
ලෙමන්පෆ් එකක් ලග තියාගනින්...![]()
යකෝ හම්බයෝ මාසයක් වෙලාවට නොකා නොබී දුක් විදිනවා උන්ගේ ආගම වෙනුවෙන්..තොපිට එක දවසක් බැහැ..සිංහලයොන්ට දෙයියන්ගේම පිහිටයි.
heta kanna thiyenne nam 2.42 ta wage,,e wunata ita kalin kelala danna hithagena inne,,,
ඕව මිට අවුරුදු 1000 කට ඉස්සර කාලේ සිංහලයෝ කරපු දේවල් නෙවෙයි.![]()
යකො... බඩගිනි එන වෙලාවට කාපිය.... හොරෙන් හරි......
aurudda tharam boru wadak mama nam dakala na ,,,,,
mama nam kana welawata kanawa ban nakath labbawal naha
කලු පූසා;18184073 said:mamanam kanawa ban hema auruddema.

Watetama daarshanika talk deela mewage sipayi talk ekak dunnama ajuuwai nehවැඩ අල්ලන වේලාවට වැලක් බලමු නේද?