බින්දු;10899528 said:1. ඔය සීන් එක වුනේ අප්රිකාවේ නෙවෙයි කායිබාබ් වනාන්තරේ
2. ඒ වනාන්තරයේ හිටපු එකම විලෝපික ගහණය අඩු කරපු නිසයි එහෙම වුනේ. මුවන් මත යැපෙන වෙනත් විලෝපිකයන් නොමැති නිසා ස්වභාවික ප්රජනනය නිසා මුව ගහනය වැඩි වුනා.
3. හරක් කියන්නේ වන සත්තු ජාතියක් නෙවෙයි . ඇති කරන ජාතියක් ස්වභාවික ප්රජනනය නිදහසේ වන සත්තු වගේ කරන්නේ නෑ. ඒක කොරන්න පට්ටි දාන එක නේ කරන්නේ
4. හරක් ගහණය වැඩි වීම ගැන බයක් තියෙනවා නම් පට්ටි දාන එක ලිමිට් කරන්න, sterilization procedures අනුගමනය කරන්න පුලුවං. ( ඇට නැති දොඩං වගේ)
5. පරිසර සමතුලිත තාවය ඇති කරන්න මහන්සි වෙන්න එපාඒක ඉබේ වෙන දෙයක්. දැං ලංකාවේ කැලේ කුලු හරක්ට ඇටෑක් එකක් දෙන්න පුලුවං විලෝපිකයෝ නෑ නේ. දිවියා, කොටියා, වලහා කුලු හරකත් එක්ක ගේමට යන්නේ හෙනම අඩුවෙන් . එහෙම වුනා කියලා රටට උහුලන්න බැරි කුලු හරක් ලෝඩ් එකක් හැදිලා නෑ
6. මෙතන තියෙන්නේ හරකා හරකා වූ නිසා උගේ "මස්" කන්න එපා කියන එක නෙවෙයි , කිරි, පොහොර දෙන කෘෂි කර්මාන්තයට උදව් කරන සතෙක් ගන්න පුලුවන් සේරම උදව් අරගෙන අන්තිමට මරාගෙන කන එක කොච්චර ethical ද කියන ප්රශ්නේ තමයි අහලා තියෙන්නේ
7. දැං මුවෝ පාලනය කරන කොටියෝ වගේ, හරක් ගහනය පාලනය කරන තිරිසන්නු ඔයාලද??![]()
ex muslim ahmad and his dumb logics



ඒක ඉබේ වෙන දෙයක්. දැං ලංකාවේ කැලේ කුලු හරක්ට ඇටෑක් එකක් දෙන්න පුලුවං විලෝපිකයෝ නෑ නේ. දිවියා, කොටියා, වලහා කුලු හරකත් එක්ක ගේමට යන්නේ හෙනම අඩුවෙන් . එහෙම වුනා කියලා රටට උහුලන්න බැරි කුලු හරක් ලෝඩ් එකක් හැදිලා නෑ 




