හෙට තරඟය පිස්සුවක් වන ලකුණු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පැතුම ඕනේ නෑ. උබ බය නැතිව උබට ඔනේ දේ කරපන්
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනිවා වෙන්න ඔනී දෙයක්. අරමුණ ජාතයන්තරයට ගෙනියන්න තැන නොතැන අදාල නෑ. කරනවානම් ඔන්න වැඩ. දැන් වහල් බයියෝ රෙද්ද උස්සන් එයි 🤣. මන් දැක්කා ඊයේ රැජිනගේ උත්සවේ අතරතුරත් protest එකක් යනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    වේලක් කන්න නැති තැරි හිඟන මූසල බයියො ගෙනල්ලා ඔතනත් කලබලයක් කරලා අරගලකාරයො පිටට දාන ප්ලෑනක් ගහලා ඇත්තෙ දැනටම.
     
    • Like
    Reactions: Venux and zid2021

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොන තරඟද වොත්තෝ. හෙට ඇහැරෙද්දි කන්නවත් තියෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: zid2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    මොන තරඟද වොත්තෝ. හෙට ඇහැරෙද්දි කන්නවත් තියෙයිද දන්නෙ නෑ
    pissuda match eka pennala shot eka denna yanne sinhalunta
    pissai, nariyai, mainai all in one
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    මැච් එකක් බල බල ඉද්දි ඇඳන් ඉන්න සරම ගලවන් ගියත් දන්නෙ නෑනෙ මෝඩ සිංහලු.
    oka thamai :( wenne un "pitch eka balala, match eka gahanawa" aragalaya ala karalama danna............
    aramuna aragalaya kiyala amathaka wela bahutharekata..............
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මැච් එක දවල් ගැහුවොත් ඩීසල් ඉතුරු කරගන්න බැරිද? :unsure:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    එ හරියෙත් හොද ඇලක් තියෙනවා..........