හෙට තියන වැඩ වර්ජනය ගැන ඔබෙ අදහස

හෙට තියන වැඩ වර්ජනය ගැන ඔබෙ අදහස

  • වැඩ වර්ජනය කරන්න ඕනි

    Votes: 43 38.4%
  • මේ වෙලාවේ වැඩ වර්ජනය කරන එක සුදුසු නැහැ

    Votes: 75 67.0%

  • Total voters
    112

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ehi.. Ehi.. Ehi.. Eeee... Rata yanna balu
    Flight eketa nagina kotama Wajira kakulen adala wattanawa
    😭

    වර්ජකයන්ට විදෙස් ගත වෙන්න පොලිස් වාර්තා නෑ…?

    March 15, 2023 at 3:21 am | lanka C news
    වර්ජකයන්ට විදෙස් ගත වෙන්න පොලිස් වාර්තා නෑ…?

    විරෝධතා අරගල කරන අත්‍යවශ්‍ය සේවා වෘත්තිකයන්ට වෙනත් කිසිදු රටකට යම් සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරමේ පිහද ගන්න ඕන ඒවා ඩිම්බ එක්ක එකතු උනාම මේ වගේ අවලම් බල්ලෝ තමයි එලියට එන්නේ. රටේ පවට ඉපදිච්ච උන්. මේ ආත්මේම ඕකුන්ට පඩිසම් දෙන්න ඕන ඔය කරන බලු වැඩ.
    මෙන්න මූ ආයෙත් ඇවිත්. චන්දයක් ලඟද?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කරන උන් ඉල්ලන් කයි කියලත් හිතෙනවා.

    උන්ගේ පඩි , බදු ගැන නේ ඔය කරන මගුලක් කරන්න යන්නේ ...
    එහෙම නැතුව මිනිස්සුන්ට සහන දෙන්න වගේ දෙයක් ඉල්ලලා නෙවෙයි නේ.
    ඉතින් බං අනිත් හැමදේම වැඩි වෙද්දී උන්ගේ පඩියත් වැඩි වෙන්ඩ එපැයි මං කියන්නේ අයිස් ගහන එවුන් ගැන නෙමෙයි, මිනිස්සුන්ට සහන ඕන නම් සද්ද නැතුව ඉඳල හරියන්නේ නෑනෙ උන් කෑගහන්නෙ නැත්තන් මොනා කරන්නද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    ඉතින් බං අනිත් හැමදේම වැඩි වෙද්දී උන්ගේ පඩියත් වැඩි වෙන්ඩ එපැයි මං කියන්නේ අයිස් ගහන එවුන් ගැන නෙමෙයි, මිනිස්සුන්ට සහන ඕන නම් සද්ද නැතුව ඉඳල හරියන්නේ නෑනෙ උන් කෑගහන්නෙ නැත්තන් මොනා කරන්නද.
    පඩි වැඩි කරල බදු කපන්න පුලුවන්ද මේ වෙලාවේ?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පෝ මේ වගේ ඒවාට vote කරන්නේ නැහැ. මොකද උන්ගේ හිත යට තියෙනවා මේ වෙලේ වැඩ වර්ජන කරන්න හොඳ නැහැ කියන එක. ඒ උනාට හදවතේ ජනාධිපති ලප කොටානේ. එක නිසා හිතකින් විරුද්ධයි කියලා vote කරන්නේ නැහැ. පක්ෂයි කියලා vote කරන්නෙත් නැහැ. නැත්තන් poll එකක් දාලා බලපන් ජනාධිපති කවුද කියලා. ජෙප්පෝ ටික ලස්සනට බලාගන්න පුළුවන්. 😂😂😂

    පඩි වැඩි කරල බදු කපන්න පුලුවන්ද මේ වෙලාවේ?
    පුළුවන්ලු. මන් අහන් හිටියා ස්ටාලින් ලොක්කා කියනවා. 😂😂😂
    ------ Post added on Mar 15, 2023 at 9:29 AM
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පඩි වැඩි කරල බදු කපන්න පුලුවන්ද මේ වෙලාවේ?
    බදු ගහන්න ඕන බදු එපා කියන සටන් පාඨයට මාත් එකඟ නෑ , මට කෙනෙක් කියපු දෙයක් වැරදි නම් නිවැරදි කරන්න කාටහරි බදු ගහන්නේ උගේ ශුද්ධ ආදායමටනේ දැන් මේ ටැක්ස් කරන්නේ අර එල්ලන දීමනා එකතු කරපු දළ වැටුපට හැබැයි ඕකෙන් කැපෙනවා ගොඩක් කැපිල එන ශුද්ධ වැටුපට ටැක්ස් කරන්නේ නෑ කියලා කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය වෘතීය සමිති එක්කනම් මේව දියුනු කරන්න බෑ බන්.
    බලපන් රේල්වේ එක. මිනිහෙකුට යන්න හරිහමන් කෝච්චියක් නෑ. අවුරුද්දට කීපාරක් මුන් ස්ට්‍රයික් කරනවද. පට්ට වැටුපකුත් ගන්නව. වැරැද්දකට වැඩ තහනම් කරන්න බෑ මේ හැත්ත ස්ට්‍රයික්. ඕම පුලුවන්ද බන් රටවල් දියුනු කරන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ලක්ෂෙට වඩා අඩුවෙන් පඩි ගන්න උනුත් බදු ප්‍රතිපත්තියට විරුද්ධව ඇයි strike කරන්නේ..?
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඉතින් බං අනිත් හැමදේම වැඩි වෙද්දී උන්ගේ පඩියත් වැඩි වෙන්ඩ එපැයි මං කියන්නේ අයිස් ගහන එවුන් ගැන නෙමෙයි, මිනිස්සුන්ට සහන ඕන නම් සද්ද නැතුව ඉඳල හරියන්නේ නෑනෙ උන් කෑගහන්නෙ නැත්තන් මොනා කරන්නද.
    එහම පඩි ගෙවන්න තරම් රටට සල්ලි තියෙනවාද බන් ?රටේ ඉන්න තත්වේ ගැන උබලා දන්නේ නැද්ද ? සල්ලි අච්චු ගහලා දෙන්න වෙන්නේ කමක් නැද්ද ? අව්සන්නේ මුන්ගේ බරත් අදින්නේ ප්‍රයිවට් කරන වුන් ප්‍රයිවට් යන වුන් බෙල්ලේ වැල දාගෙන මැරිලා වුන්ට ඔය දීමනා අරවා පඩි වැඩි වීම මුකුත් නැහැ .

    දැන් අව්ර්දු 71 දේශපාලනේ ගැන කියවන්න එපා . එකට චන්දෙදි උත්තර දීපන්

    හැමදාම වෙන්නේ සිංහලුන්ගේ එකමුතුවක් නැතිකමයි. සිංගලු හැම ප්‍රශ්නෙම අනේ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි උන්ගේ නේ ඒ ප්‍රශ්නේ කියලා එහාපැත්ත හැරිලා නිදා ගත්තා ඒක 71දිත්,83දිත්,89දිත්, සුනාමියේ දිත්,යුද්දේ වෙලාවෙත් වුනා ඒ එක එක ප්‍රශන වලදී සමහර ප්‍රශ්න ආපෝ මේක දකුනේ ප්‍රශ්නයක්, උතුරේ ප්‍රශ්නයක්, වෙරල බඩ එවුන්ගේ මෝඩ කමේ ප්‍රශ්නයක්, කියලා බෝලේ පාස් කරා. සමහර සිද්දීන් වෙලා අවුරුදු විස්සකට වඩා වැඩි වුනත් ආපහු ඒ ප්‍රශ්නේම මුලට කැරකිලා ඇවිල්ලා.ඔය බෙදපු මිනිස් කොට්ටාසෙකටම පැත්ත මාරු වෙලා.ආ ලගදිම සිදුවීම තමා පාස්කු ප්‍රහාරය අපේම මිනිස්සු 300 ගානක් මැරුනත් සිංහලු අපිට ඒකට යුක්ත්තිය ඕන කියලා බලපෑම් කරේ නෑ.ගිය සතියේ ග්‍රීසියේ වෙච්ච් දුම්‍රිය අනතුරට වෙච්ච ජනතා විරෝදය කොහොමද තාමත් සුලු ඇවිලීම් තියනවා.මිනිස්සු 80 ගානකගේ ජීවිත වලට මිලියන ගානක් පාරට ආවා.ඒකෙන් රජයට දුම්‍රිය සදහා මුදල් අඩුවෙන් වියදම් කරන්නේ ඇයි කියලා දොස් කිව්වා.ඇමති ඉල්ලා අස්වුනා.දුම්‍රිය ස්තානාදිපතිලා හිරේට ගත්තා. පාර්ලිමේන්තු පාර අවහිර කලා.මෙහේ මිනිස්සු තෙල් පෝලිම් වල මැරෙන කොටත් අනේ අපි විවස්තාව බේරගන්න ඕනේ නිමෙන්න නිමෙන්න කියලා පාර්ලිමේන්තුවට අත තියන්න එපා කියලා සමහරු වේස මායම් දැම්මා. ඒකට වුන් කොහොමද?ඊට පස්සේ පැරීසියේ වැඩවර්ජනය කොහොමද කියලා දන්නවා ඇතිනේ.අඩුම මේ වගේ සමාජයක් මුලු ජනගහනයෙන් 60% ක් වත් ඔය ගොඩක් රට වල් වල තියනවා.මේසැරේ වත් එකමුතුවෙන් ආපහු ප්‍රශ්නේ මුලට ඊලග පරම්පරාවට එන්න ඉඩ තියන්නේ නැතුව ඉවරම කරපල්ලා.මේ ත්‍රෙඩ් එකට මේක ගැලපන්න යන්න එපා මන් රජයේ සේවකයෙක් කියලා.මන් කීවේ අවුරුදු 2500ක සිංහලුන්ගේ එකමුතු කමේ ජනරජයක් වීමෙන් පසු සත් දෙක.
    සාරන්ශේ කියන්න වැඩ වර්ජනෙට පක්ෂද කියලා කිව්වේ
    ------ Post added on Mar 15, 2023 at 12:20 PM
     
    • Love
    Reactions: rambo321

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93

    :rofl:
     
    Last edited: