දෙවෙනි එක අදයි දැනගත්තෙඅයියට පඩි කීයද?
බොක්කට අඩි කීයද?
------ Post added on Apr 9, 2025 at 5:25 PM
ඔව් මචං අද පෙන්ෂන් දවසපෙන්ෂන්ද? අපේ පැත්තේ අයට නං අද වැටිලා තිබ්බා. විශ්රාමික ගුරුවරු ජෝඩුවක් ඉන්නවා. එයාලට බඩු ගන්න ඕනි වෙලා මම එක්කං ගිහින් ආව. එතකොට කිව්වා අද බැංකුවට සල්ලි වැටිලා කියලා. හැබැයි වැඩි වෙලා නැහැ කිව්වා. කලින් ගැනම තමයි.

අපිට ඉතිං අස්සෙන් ඇතුලු කරන්න කවුරුත් නෑනෙඅයිය පස්සෙන් එනවද?![]()
ඔව්. හෙට තමයි දිනයලු. ඒත් අද සල්ලි වැටිලා තිබ්බා කිව්වා. බැංකුවෙන් මැසේජ් එකක් එනවනේ. එක දැක්කම දැනගත්තේ කිව්වා.ඔව් මචං අද පෙන්ෂන් දවස
වැඩිවෙලා තිබුණෙ නෑ තාත්තගෙ එකවත්![]()
අවුරුද්දෙ මුලම පඩි දින දානවනෙ මචංඔව්. හෙට තමයි දිනයලු. ඒත් අද සල්ලි වැටිලා තිබ්බා කිව්වා. බැංකුවෙන් මැසේජ් එකක් එනවනේ. එක දැක්කම දැනගත්තේ කිව්වා.
ඔව් ඒක තමයි මාත් කියන්නේ. අර විශ්රාමික ගුරු දේපල මට කිව්වෙත් හෙට තමයි පඩි වැටෙන්න තිබුන දවස. ඒත් අද බැංකුවට සල්ලි වැටිලා. මැසේජ් එක ආවම තමයි දන්නේ අද සල්ලි වැටිලා කියලා.අවුරුද්දෙ මුලම පඩි දින දානවනෙ මචං
අපි කොහොමත් දැනන් හිටිය දවස
Google කරල බලන්න තියෙනව
නෑ බන් මම අහල තියෙනවා සමහරු පයියට එක එක කූරු ගහගන්නවා. ඒකට මොකද්ද කියනවා මතක නෑ. ලිංගික වද දෙන එකට එයාල ආසයි. පැටිස් කියලා කියන්නේ.අපිට ඉතිං අස්සෙන් ඇතුලු කරන්න කවුරුත් නෑනෙ
නෑ බන් මම අහල තියෙනවා සමහරු පයියට එක එක කූරු ගහගන්නවා. ඒකට මොකද්ද කියනවා මතක නෑ. ලිංගික වද දෙන එකට එයාල ආසයි. පැටිස් කියලා කියන්නේ.![]()
හෙට නෙමේ බං අදඔව් ඒක තමයි මාත් කියන්නේ. අර විශ්රාමික ගුරු දේපල මට කිව්වෙත් හෙට තමයි පඩි වැටෙන්න තිබුන දවස. ඒත් අද බැංකුවට සල්ලි වැටිලා. මැසේජ් එක ආවම තමයි දන්නේ අද සල්ලි වැටිලා කියලා.
ගල් බනිසක් තාම කෑවෙ නෑBonus hambelada
ඥානකතාව වගේද ගල් බනිස්ගල් බනිසක් තාම කෑවෙ නෑ
කාල නැති නිසා ආසාවකුත් නෑ
අපේ පැත්තෙ කඩයක් තියෙනව. පට්ට ඥානකතාව ඒක
ඉක්මනට ගියෙ නැත්තං ඉවරයි
මට හොඳට මතකයි. ඉස්සර පොඩි කාලෙ මම ආතල් එකට ආච්චිගෙන් ඇහුවා ආච්චි අයිය පස්සෙන් එනවද කියල. මට හිතුණේ නෑ ඕක ආච්චිට තේරෙයි කියලා. ආච්චි කියපු වචන ටිකත් මට මතකයි. හානේ හිටපන් අම්මට කියන්න මූ හැදෙන හැටි ගැන කියල දෙන්න. කියල කිව්වා. මම එතකොට 6වසරෙ වගේ ඇති. හැබැයි ආච්චි කවදාවත් ඒ කේළම කිව්වෙ නෑ. මුනුබුරාව ආරක්ෂා කරා. ඒ තමයි අපේ ආච්චි.අපිට ඉතිං අස්සෙන් ඇතුලු කරන්න කවුරුත් නෑනෙ
උබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ.ගල් බනිසක් තාම කෑවෙ නෑ
කාල නැති නිසා ආසාවකුත් නෑ
අපේ පැත්තෙ කඩයක් තියෙනව. පට්ට ඥානකතාව ඒක
ඉක්මනට ගියෙ නැත්තං ඉවරයි
