හෙට නේද පඩි දවස 😉

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පෙන්ෂන්ද? අපේ පැත්තේ අයට නං අද වැටිලා තිබ්බා. විශ්‍රාමික ගුරුවරු ජෝඩුවක් ඉන්නවා. එයාලට බඩු ගන්න ඕනි වෙලා මම එක්කං ගිහින් ආව. එතකොට කිව්වා අද බැංකුවට සල්ලි වැටිලා කියලා. හැබැයි වැඩි වෙලා නැහැ කිව්වා. කලින් ගැනම තමයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    ඔව් මචං අද පෙන්ෂන් දවස

    වැඩිවෙලා තිබුණෙ නෑ තාත්තගෙ එකවත් :yes:
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔව් මචං අද පෙන්ෂන් දවස

    වැඩිවෙලා තිබුණෙ නෑ තාත්තගෙ එකවත් :yes:
    ඔව්. හෙට තමයි දිනයලු. ඒත් අද සල්ලි වැටිලා තිබ්බා කිව්වා. බැංකුවෙන් මැසේජ් එකක් එනවනේ. එක දැක්කම දැනගත්තේ කිව්වා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඔව්. හෙට තමයි දිනයලු. ඒත් අද සල්ලි වැටිලා තිබ්බා කිව්වා. බැංකුවෙන් මැසේජ් එකක් එනවනේ. එක දැක්කම දැනගත්තේ කිව්වා.
    අවුරුද්දෙ මුලම පඩි දින දානවනෙ මචං
    අපි කොහොමත් දැනන් හිටිය දවස

    Google කරල බලන්න තියෙනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අවුරුද්දෙ මුලම පඩි දින දානවනෙ මචං
    අපි කොහොමත් දැනන් හිටිය දවස

    Google කරල බලන්න තියෙනව
    ඔව් ඒක තමයි මාත් කියන්නේ. අර විශ්‍රාමික ගුරු දේපල මට කිව්වෙත් හෙට තමයි පඩි වැටෙන්න තිබුන දවස. ඒත් අද බැංකුවට සල්ලි වැටිලා. මැසේජ් එක ආවම තමයි දන්නේ අද සල්ලි වැටිලා කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    අපිට ඉතිං අස්සෙන් ඇතුලු කරන්න කවුරුත් නෑනෙ
    නෑ බන් මම අහල තියෙනවා සමහරු පයියට එක එක කූරු ගහගන්නවා. ඒකට මොකද්ද කියනවා මතක නෑ. ලිංගික වද දෙන එකට එයාල ආසයි. පැටිස් කියලා කියන්නේ. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නෑ බන් මම අහල තියෙනවා සමහරු පයියට එක එක කූරු ගහගන්නවා. ඒකට මොකද්ද කියනවා මතක නෑ. ලිංගික වද දෙන එකට එයාල ආසයි. පැටිස් කියලා කියන්නේ. 🤷‍♂️

    sounding
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඔව් ඒක තමයි මාත් කියන්නේ. අර විශ්‍රාමික ගුරු දේපල මට කිව්වෙත් හෙට තමයි පඩි වැටෙන්න තිබුන දවස. ඒත් අද බැංකුවට සල්ලි වැටිලා. මැසේජ් එක ආවම තමයි දන්නේ අද සල්ලි වැටිලා කියලා.
    හෙට නෙමේ බං අද
    9 වෙනිද කියල ඒකෙ තිබුණ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Bonus hambelada
    ගල් බනිසක් තාම කෑවෙ නෑ

    කාල නැති නිසා ආසාවකුත් නෑ

    අපේ පැත්තෙ කඩයක් තියෙනව. පට්ට ඥානකතාව ඒක
    ඉක්මනට ගියෙ නැත්තං ඉවරයි
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ගල් බනිසක් තාම කෑවෙ නෑ

    කාල නැති නිසා ආසාවකුත් නෑ

    අපේ පැත්තෙ කඩයක් තියෙනව. පට්ට ඥානකතාව ඒක
    ඉක්මනට ගියෙ නැත්තං ඉවරයි
    ඥානකතාව වගේද ගල් බනිස්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    අපිට ඉතිං අස්සෙන් ඇතුලු කරන්න කවුරුත් නෑනෙ
    මට හොඳට මතකයි. ඉස්සර පොඩි කාලෙ මම ආතල් එකට ආච්චිගෙන් ඇහුවා ආච්චි අයිය පස්සෙන් එනවද කියල. මට හිතුණේ නෑ ඕක ආච්චිට තේරෙයි කියලා. ආච්චි කියපු වචන ටිකත් මට මතකයි. හානේ හිටපන් අම්මට කියන්න මූ හැදෙන හැටි ගැන කියල දෙන්න. කියල කිව්වා. මම එතකොට 6වසරෙ වගේ ඇති. හැබැයි ආච්චි කවදාවත් ඒ කේළම කිව්වෙ නෑ. මුනුබුරාව ආරක්ෂා කරා. ඒ තමයි අපේ ආච්චි. :love2:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    ගල් බනිසක් තාම කෑවෙ නෑ

    කාල නැති නිසා ආසාවකුත් නෑ

    අපේ පැත්තෙ කඩයක් තියෙනව. පට්ට ඥානකතාව ඒක
    ඉක්මනට ගියෙ නැත්තං ඉවරයි
    උබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ. :(