හෙට මගෙ අන්තිම දවස

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඇයි බන් ඔහොම මිනිස්සුන්ට කියන්නේ
    මූ මානසික ලෙඩෙක් නිසා සමාජෙට බරක් මේ වගේ උන් ඒකයි. ඕන තරම් මානසික ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවා තමන්ගේ මහන්සියෙන් ලෙඩෙන් ගොඩ එන්න දඟලන මූ එහෙම එකෙක් නෙමෙයි. අනික ඕකා ඔය කිව්වට මැරෙන්නේ නෑ තනිකර අවධාන ගණිකාවක් මූ

    මුගේ හැටි දන්නෙ නැති අද ඊයෙ කිරියට ආව එකෙක් මෙහෙම කමෙන්ට් දැක්කොත් මොන තිරිසන් බලු කමෙන්ට්ද මේවා කියලා හිතයි. හැබැයි ඒ කමෙන්ට් දාන උන්ම කාලෙකට කලින් මේ කාලකන්ණි පිංබතාව ගොඩ දාන්න අත කඩාගෙන මේකෙ කොට කොට ට්‍රයි කරපු උන්. මූට පාඩුවෙ කරගෙන ඉන්න පුලුවන් ස්ට්‍රෙස් නැති මාසෙට 40+ ගන්න පුලුවන් ජොබක් මීට අවුරුදු කීපෙකට කලින් මේකෙ තනුජක අයියා සෙට් කරන්න හැදුවා. ඒකට ගියෙත් නෑ මේ වේසිගෙ පුතා. ඌට අවංකවම උදව් කරන්න හදපු හිතහොද උන්ට හැමැන්නුවා ( ex:- @PHBhagya ) මූට මේකෙ මූව ගොඩ දාන්න උපදෙස් දෙන ලෙඩේ සනීපකරගන්න උපදෙස් දෙන, තනියම හම්බකරන් කන්න ක්‍රමයක් හදලා දෙන උන්ව පේන්න බෑ. මේ හුකන්නට ඕන ඌ මේකෙ දාන කාලකන්ණි දුක් හෑලි වලට කමෙන්ට් කර කර උගෙ දුක අහ අහා ඌ ඉල්ලන ඉල්ලන වෙලාවට පිනට සල්ලි දෙන උන් විතරයි. ඒ වගේම වෙන උන්ගෙ ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් කරන්නෑ ලේසියෙන් මේකෙ ඉන්න උන්ව කොටවන්නත් හෙන ට්‍රයි එකක් දෙනවා ත්‍රෙඩ් දාලා. කුහකම කැරියෙක්. එකම හොදකට තියෙන්නෙ මූ සත්තුන්ට ආදරේ එක විතරයි. දැන් මටත් ඔනෙනං පුලුවන් මැරෙන්න එපා කියලා මුට ජීවත් වෙන හැටි ගැන ගොඩ යන හැටි ගැන කියලා පත හෑල්ලක් ගහන්න. හැබැයි ඒවා තියා වරෙන් මෙන්න මේ ජොබ් එක දෙන්නං පාඩුවෙ වැඩ ටික කරගෙන ඉදපන් පඩියත් 50ක් දෙන්නං කිව්වත් මේ කාලකණ්නි කම්මැලි හුකන්නා ඒකටවත් එන්නෙ නෑ. හැබැයි පොන්ස් එකක් මතක තියාගනිං තෝ මැරුනොත් උබලගෙ අම්මා අර මස්සිනාගෙන් ගුටි කකා හරි උගෙ පුකත් ලෙවකන්න ලෑස්ති නංගියි බේබදු තාත්තයි එක්ක තනි වෙනවා. ඊටපස්සෙ මස්සිනා නංගිගෙ නමට ගේ ලියාගෙන අම්මලව පාරට ඇදලා දායි. තාත්තත් බිබී හැමිනෙන හින්දා වෙන ගෙදරකින්වත් තියාගන්න එකක් නෑ උන්ව. අන්තිමට දුක් විදලා පාරෙ ඉන්න වෙයි අම්මට. ඒක හිතලා ඒ ගෑනි ජීවත් වෙනකං වත් නොමැරී හිටු කාලකන්ණි කම්මැලි පිංබත් පොන්නයො
    සිරාවට
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I know you have problems. I can understand your condition as far as I know about you from your postings here.

    I have a cousin who has similar problems as you, ADHD; he too cannot concentrate. so he could not complete his O/Ls. and left the school. And he joined VTA's hotelier course, where he learned general cooking. He completed his training at the best hotels in Sri Lanka. Now he is a chef at a famous restaurant in the south. He is married to a good girl and has a daughter. so I think you too can do something similar.

    You already have lots of mathematics and electronics knowledge, so I think you can do vocational training in electrical or electronic fields. It's never too late to learn something new.

    best medicine for depression: https://9gag.com/gag/anz3dmz

    Thank me later.
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මෙච්චර කල් අම්ම තාත්තා කරල තියෙන කැපකිරීම හිතල බලන්න ටිකක්.
     
    • Haha
    Reactions: jiwithe prashna

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සියදිවි නසාගන්න එක පට්ට පාපයක් බුදු දහමට අනුව. පරලොවත් ගැලවීමක් නෑ. මැරෙන එක ලේසියි. ජීවත්වීම අමාරුයි. අමාරුවෙන් හරි ජීවත්වෙන එක තමයි හපන්කම. :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මුගේ හැටි දන්නෙ නැති අද ඊයෙ කිරියට ආව එකෙක් මෙහෙම කමෙන්ට් දැක්කොත් මොන තිරිසන් බලු කමෙන්ට්ද මේවා කියලා හිතයි. හැබැයි ඒ කමෙන්ට් දාන උන්ම කාලෙකට කලින් මේ කාලකන්ණි පිංබතාව ගොඩ දාන්න අත කඩාගෙන මේකෙ කොට කොට ට්‍රයි කරපු උන්. මූට පාඩුවෙ කරගෙන ඉන්න පුලුවන් ස්ට්‍රෙස් නැති මාසෙට 40+ ගන්න පුලුවන් ජොබක් මීට අවුරුදු කීපෙකට කලින් මේකෙ තනුජක අයියා සෙට් කරන්න හැදුවා. ඒකට ගියෙත් නෑ මේ වේසිගෙ පුතා. ඌට අවංකවම උදව් කරන්න හදපු හිතහොද උන්ට හැමැන්නුවා ( ex:- @PHBhagya ) මූට මේකෙ මූව ගොඩ දාන්න උපදෙස් දෙන ලෙඩේ සනීපකරගන්න උපදෙස් දෙන, තනියම හම්බකරන් කන්න ක්‍රමයක් හදලා දෙන උන්ව පේන්න බෑ. මේ හුකන්නට ඕන ඌ මේකෙ දාන කාලකන්ණි දුක් හෑලි වලට කමෙන්ට් කර කර උගෙ දුක අහ අහා ඌ ඉල්ලන ඉල්ලන වෙලාවට පිනට සල්ලි දෙන උන් විතරයි. ඒ වගේම වෙන උන්ගෙ ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් කරන්නෑ ලේසියෙන් මේකෙ ඉන්න උන්ව කොටවන්නත් හෙන ට්‍රයි එකක් දෙනවා ත්‍රෙඩ් දාලා. කුහකම කැරියෙක්. එකම හොදකට තියෙන්නෙ මූ සත්තුන්ට ආදරේ එක විතරයි. දැන් මටත් ඔනෙනං පුලුවන් මැරෙන්න එපා කියලා මුට ජීවත් වෙන හැටි ගැන ගොඩ යන හැටි ගැන කියලා පත හෑල්ලක් ගහන්න. හැබැයි ඒවා තියා වරෙන් මෙන්න මේ ජොබ් එක දෙන්නං පාඩුවෙ වැඩ ටික කරගෙන ඉදපන් පඩියත් 50ක් දෙන්නං කිව්වත් මේ කාලකණ්නි කම්මැලි හුකන්නා ඒකටවත් එන්නෙ නෑ. හැබැයි පොන්ස් එකක් මතක තියාගනිං තෝ මැරුනොත් උබලගෙ අම්මා අර මස්සිනාගෙන් ගුටි කකා හරි උගෙ පුකත් ලෙවකන්න ලෑස්ති නංගියි බේබදු තාත්තයි එක්ක තනි වෙනවා. ඊටපස්සෙ මස්සිනා නංගිගෙ නමට ගේ ලියාගෙන අම්මලව පාරට ඇදලා දායි. තාත්තත් බිබී හැමිනෙන හින්දා වෙන ගෙදරකින්වත් තියාගන්න එකක් නෑ උන්ව. අන්තිමට දුක් විදලා පාරෙ ඉන්න වෙයි අම්මට. ඒක හිතලා ඒ ගෑනි ජීවත් වෙනකං වත් නොමැරී හිටු කාලකන්ණි කම්මැලි පිංබත් පොන්නයො
    මේකත් පත හෑල්ලක් තමයි...
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    Alla hu Akbar kiyapan machan 10 times. wenas widiyakata hithapan, issara mama baudda, dan thiyena prashna matath wisada ganna bari taram, Wife banina welawata hithin kiya gannawa, Alla hu Akbar kiyala. sirawata. try ekak deela balahan Alla hu Akbar 10 times right now
     
    • Haha
    Reactions: Lovtus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Don't do that.

    Your parents will be sad.

    They are sad about your sister.

    They cannot bear when they lost you.

    මැරෙන්න මොන හේතු තිබුනත් මෙන්න මේ හේතුව නිසා - අම්ම තාත්තා සහෝදර සහොර්දරියෝ වෙනුවෙන් ජීවත් වෙන්න. මටත් මානසික ප්‍රශ්න තියෙනවා ඩීප්‍රෙෂන් තියෙනවා ජීවිතේ සතුටක් කියල දෙයක් නෑ ඒත් දෙමව්පියෝ වෙනුවෙන් ජීවත් වෙනවා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    පිස්සු නැතිව හිටහන්.

    කවද හිටියත් මැරෙන ඒකේ පවුලෙ උන්ටවත් උදව්වක් කරන් හිටපං. Never give up!!
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    මැරෙන්නේ මොන හුහ්තකටද පකයෝ

    ඔච්චර පුකේ අමාරුව නම් පලයන් දුර පළාතකට කුලී වැඩක් හරි කරපන්
    උබට රජයේ පියන් ජොබ් එකක් වත් සෙට් කරගන්න බැරි වුනාද

    අයිස් ගහන්න නේ තියෙන්නේ පරයා
     
    • Dislike
    Reactions: ChamodhK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි..ජේසුස් මට ආදරෙයි මමත් ආදරෙයි.. :P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උබටනම් මාත් ගොඩක් කතා කියල තියෙනවා වෙනස් වෙනවනම් ඒ හැම එකටම උඹ කියපු උත්තරෙ මට ලෙඩක් තියෙනව මට බෑනෙ කියල තමයි
    උඹට තියෙන ලෙඩෙ තමයි තොගෙ අම්මයි අප්පයි තාම තොට කන්න දීල වහලෙ යට තියාගෙන ඉන්න එක
    තෝව ගෙදරින් එලවල දැම්මනම් වේලක් දෙකක් බඩගින්නෙ ඉන්නකොට උඹ හිගා කාල ඝරි හොරා කාල හරි රස්සවක් කරල හරි බඩ පුරොගන්නව මිසක් මැරෙන්න යන්නෙ නෑ කියලනම් සුවර්