හෙට මගෙ අන්තිම දවස

AnuradhaRa

Well-known member
  • පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,200
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    hel.jpg

    ​
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    පෙති 150 ක් හොයාගත්ත

    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭
     
    Last edited:
    • Sad
    Reactions: eksudda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    මැරිලා පලයන් පොන්නයා ලොකු දෙයක්
    අද රෑම බීපන් හෙට වෙනකන් ඉන්නේ ඇයි
    හෙට කියයි හෙට බොන්නේ පෙති කියලා.

    බාලගිරි අද නෙමේ හෙට වගේ තමයි.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,651
    6,950
    113
    අනේ මැරෙන්න එපා බන්.
    අනිත් අයව කොටවන්නේ නැතුව හිටපන්.
    එතකොට අපි බනින්නේ නැ නේ.

    ​
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    pissu kelenda epa bun. marena katha nikanwath kiyanda epa. aulak thiyanawanam lagama ekekuta kiyapan. nathnam elekirieke apita kiyapan. owa okkoma hariyai
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    ඉස්සර මම අඳුනන doctor කෙනෙක් හිටිය පොරගේ වාට්ටුවට හැමදාම මෙහෙම පෙති බොන උන් එනවා. දොස්තර උන්ට කියන්නේ මෙහෙමයි, "අයිසේ තේරුම් ගනින්, පෙති බිවුවට එවෙලම මැරෙන්නේ නැහැ, ඊළඟ සැරේ කෘමිනාශක බීපන්, උඹටත් කරදරයක් නැහැ, අපිටත් කරදරයක් නැහැ "
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    Ethakota naththala epada? Swargeta gihin samaranawada?
     
    • Like
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,200
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර මම අඳුනන doctor කෙනෙක් හිටිය පොරගේ වාට්ටුවට හැමදාම මෙහෙම පෙති බොන උන් එනවා. දොස්තර උන්ට කියන්නේ මෙහෙමයි, "අයිසේ තේරුම් ගනින්, පෙති බිවුවට එවෙලම මැරෙන්නේ නැහැ, ඊළඟ සැරේ කෘමිනාශක බීපන්, උඹටත් කරදරයක් නැහැ, අපිටත් කරදරයක් නැහැ "
    සිරා පෙති ටික බීලා මූ දගලද්දි ගෙදර මිනිස්සු ඇවිත් හොස්පිටල් ගෙනිච්චම දොස්තරලට වදේ, ඊට පස්සෙ හොස්පිටල් ගානේ දුවන්ඩ ගෙදර මිනිස්සුන්ට වදේ. මූ මැරුණොත් ගෙදර අයට ඒවට වියදම්. මූ බේරුනොත් එක තැන් උනොත් බෙහෙත් ගන්න චෙක් අප් වලට ආවතේවම කරන්න වදේ.
     
    • Like
    Reactions: Mr.Robot

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    උබ හිතනවද අයෙත් උපදියි කියල? කොහෙද ඔප්පු කරල තියෙන්නෙ උපදිනව කියල. හෙටත් සතුටින් ගෙවන්න බැරි කමක් නැනේ ඉතින්. පොඩි දරුවෙක්ද තරුණයෙක්ද වයසක කෙනෙක්ද ලෙඩෙක්ද කියල හදාගෙන තියෙන්නේ මිනිස්සුමයි. ඔය කවුරු වුනත් වටිනාකම එකයි. මනුස්ස ජිවිතයක්. ඒක සැහෙන්න වටිනව. ආයෙ ඉපදීමක් නෑ. මොලය මැරුණම ඔක්කොම ඉවරයි(Clinical death). උබ මේකෙ හිටිය විදිය බැලුවම මම නම් හිතන්නෙ නැහැ උබ මෝඩයෙක් කියල. පොඩ්ඩක් එලියට බැහැල බලපන් මිනිස්සු ලෙඩ පිට ලෙඩවල් තියාගෙනත් ජිවිතේ ජිවත් කරවන්න මොනතරම් වෙහෙසෙනවද කියල. ඒ මිනිස්සු බලන්නෙ තව එක දවසක් හරි ඉර පායනව දකින්න ජිවත් වෙන්න.
     
    Last edited:

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    පෙති 150ම බිව්වා කියමු. මැරුන්නැත්තම්? අක්මාව නරක් වෙලා ලෙස ඇදේ වැටිලා මරණයත් ජීවිතයත් අතර සටනක ඉදිරි කාලය ගෙවුන නම් ලෙඩ ඇදේම? බෙහෙත් ටික විසික් කරපං පිස්සෙක් නොවී