හෙට මැතිවරණ ප්‍රතිපලය මෙන්න😱👉👈

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ පොරනේ හරියට NPP එක ගන්න චන්ද % එක දැම්මේ මටත් හිතෙන්නේ ඔය දාපු ගණන් වලට ළඟ රිසල්ට් එකක් එයි කියලා
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Two families (8 votes) I know who voted for Ranil and Sajith will vote for NPP tomorrow. NPP will get more votes than the presidential election.
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොහොට්ටුවට එකක් එන්වා natinal list එකෙන් ඒක විතරයි

    ලංකාවේ මිනිස්සු ගැන දන්නේ නැද්ද?
    ඔන්න බලපන් පොහොට්ටුවට අවම 5ක් එනවා
    මිනිස්සු හැදෙන්නේ නැහැ
    හම්බන්තොට & පුත්තලම් වලින් එනවා එක ගානේ. ඡන්ද 30000 විතර ගත්තෝතින් කොහොමත් එනවා ඔය පැති වලින්. සනත් නිශාන්තගේ ගැනී & චානක එන්න පුළුවන් පොට්ටුවෙන් බොහෝ දුරට 🤢
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    හම්බන්තොට & පුත්තලම් වලින් එනවා එක ගානේ. ඡන්ද 30000 විතර ගත්තෝතින් කොහොමත් එනවා ඔය පැති වලින්. සනත් නිශාන්තගේ ගැනී & චානක එන්න පුළුවන් පොට්ටුවෙන් බොහෝ දුරට 🤢
    ෆොට්ටුවේ ඉල්ලන්නේ කවුද කියලනම් දන්නේ නැහැ
    වැඩේ හැටියට නාමල් කොලුවා ඇතුලට එනවා බෝනස් ආසනයක් ලැබිල
    ගම් වල ඉන්න මිනිස්සු ජනාධිපතිවරණය වගේ නෙමේ මේකෙදි දෙන්නේ තමන්ට ටකරමක් හරි බෙදපු එකෙක්ට
    එක්කෝ අනුරලා දිනන ඕන ලොවෙත් නැතිවෙන්න, එතකොට ටිකක් කල් යනකොට එලවන්නම වෙනවා
    හැබැයි ගොඩගන්න වෙන්නේ නැහැ
    එහෙම නැත්නම් අනුර ට සෙට් වෙන්න ඕන වෙන පක්ෂෙක ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න
    අවම ගාන ලැබිල වැඩක් නැහැ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    gota seeya 69 gaththu wele, parliment election eke 68 withara gaththa.. akd kumaru gaththey 42 wage ne.. ona nam 50 gai.. eka hinda 120, set kara gani.. ethanin ehata sure ekak nah..
     
    • Like
    Reactions: Honda.putha

    gama22

    Well-known member
  • බොරුවට බිලියන ගානක් වියදම් කරගෙන චන්ද කරන්නේ නැතුව, එළකිරියේ විශ්ලේෂණාත්මක විමර්ශන වලින් ප්‍රතිපලය පුරෝකතනේ කරලා වැඩේ ගොඩ දන්නා බැරිද?
    කල කිරුණ ටොබයියෙක්............
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    gota seeya 69 gaththu wele, parliment election eke 68 withara gaththa.. akd kumaru gaththey 42 wage ne.. ona nam 50 gai.. eka hinda 120, set kara gani.. ethanin ehata sure ekak nah..
    Gotage chanden me chanden habai wenasak thiyenawa. eka thamai pahadili opposition ekak nathi kama,
    ehema unama Chanda bedila asana halenna puluwan.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    NPP 125 - 130 th athara gannawa

    pohottuwe enne
    National list eken Namal rajapakshai, Hmbantotin D.V Chanakai, Kurunegalin Jhonstanui witharai.

    habai thawa pohotuuwe hitapu kipa denek Gas ekenui sjb ekenui enawa Mahindananda, Rohitha, dayasiri, chandima weerakkodi, SM chandrasena, Nimal siripala, Pavithra vage keepa denek

    රනිල් නොහිටියානම් ඔය අය එන්නෙත් නැතුව අතුගාලම දාන්න තිබ්බා