හෙට ලෝක විනාශෙ.අද මොකෝ කරන්නේ?

What r u doing before worlds end?

  • ඇති වෙනකන් කනව

    Votes: 3 9.1%
  • ඇති වෙනකන් බොනව

    Votes: 1 3.0%
  • ඇති වෙනකන් xxx කරනව.

    Votes: 9 27.3%
  • පිනක් දහමක් කර ගන්නව

    Votes: 20 60.6%

  • Total voters
    33

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙට ලෝක විනාශෙ.අද මොකෝ කරන්නේ?

    හෙට ලෝකේ විනාශවෙනවයි කියල හිතමු.උඹල ඊට ඉස්සෙල්ල දවස වෙච්ච අද මොකද කරන්නේ? :oo:

    1.ඇති වෙනකන් කනව
    2.ඇති වෙනකන් බොනව
    3.ඇති වෙනකන් gang bang දදා xxx කරනව.
    4.පිනක් දහමක් කර ගන්නව
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ay dan ube Astro thread nadda?
    nikan dena de kisi agayak ne kiyala pahu giya kale theruna mchan.dan

    නිකන් දෙන දේ කිසි අගයක් නෑ කියල පහු ගිය දවස් වල තේරිච්ච හින්ද ඒ සියලු කටයුතු නවත්තල දැම්ම මචන්.:confused:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    XXX කරල මැරුනම ඊලග ආත්මෙ Porn Star කෙනෙක් වෙනවද??:sorry::eek:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිනක් දහමක් කරගන්නේ කොහොමද?හෙට ලෝකේ විනාස වෙනව.කට්ටිය පින් කරගන්ඩ කියල මොකද කරන්නේ.පින් කරගන්ඩත් පෝලිමේ ඉන්ඩ වෙයි වගේ මෙහෙම ගියොත්. :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    nikan dena de kisi agayak ne kiyala pahu giya kale theruna mchan.dan

    නිකන් දෙන දේ කිසි අගයක් නෑ කියල පහු ගිය දවස් වල තේරිච්ච හින්ද ඒ සියලු කටයුතු නවත්තල දැම්ම මචන්.:confused:
    e unata godak aya kiyewwa machan..
    kalekin dakke nathi nisa ahuwe..
    anyway, ube theeraneene:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබේ හැකියාවෙන් උබට මොනවත්ම කියන්න බැරිද අනාවැකියක් බන්
    මෙහෙම වෙලාවටනේ කියන්න ඕනා
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබේ හැකියාවෙන් උබට මොනවත්ම කියන්න බැරිද අනාවැකියක් බන්
    මෙහෙම වෙලාවටනේ කියන්න ඕනා
    ලෝකායන ජ්‍යෝතිශ්‍ය ගැන පලාපලයක් කියල මම එක පාරක් ඇනගත්ත.ආයේ නම් ඒ ගැන කියන්ඩ යන්නේ නෑ.:P
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හෙට ලෝකේ විනාශවෙනවයි කියල හිතමු.උඹල ඊට ඉස්සෙල්ල දවස වෙච්ච අද මොකද කරන්නේ? :oo:

    1.ඇති වෙනකන් කනව
    2.ඇති වෙනකන් බොනව
    3.ඇති වෙනකන් gang bang දදා xxx කරනව.
    4.පිනක් දහමක් කර ගන්නව

    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ හුස්මක් ඉහලට අරගෙන පහලට දානකම් තරම් කාලයක්වත් මේ ජීවිතේ ගැන විස්වාස කරන්න එපා කියල. ඉතින් හෙට ලෝක විනාසෙ වෙනව කියල අද මොකද කරන්නේ කියල අහන එකේ තේරුමක් තියෙනවද මචන්.......
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ හුස්මක් ඉහලට අරගෙන පහලට දානකම් තරම් කාලයක්වත් මේ ජීවිතේ ගැන විස්වාස කරන්න එපා කියල. ඉතින් හෙට ලෝක විනාසෙ වෙනව කියල අද මොකද කරන්නේ කියල අහන එකේ තේරුමක් තියෙනවද මචන්.......
    දිවි නම් තණ අග පිණි බිඳු වැන්නේ.