Grade 8 idan English medium igannuwanan Ibema hadenawa grade 11 weddi, Ita passe A/L wala uganna ewa therenawa, anika Interent eka Use karala Thawa One dewal Hoya ganna Study Karaganna Lesi. We need to Move with the world.
.Grade 8 idan English medium igannuwanan Ibema hadenawa grade 11 weddi, Ita passe A/L wala uganna ewa therenawa, anika Interent eka Use karala Thawa One dewal Hoya ganna Study Karaganna Lesi. We need to Move with the world.

දැනට වුනත් 6 වසරෙ ඉඳන් ඉංග්රීසියෙන් උගන්නනව. කැමති අයට තෝරගත්තෑකි. කැමති අය තෝරගෙන 6 වසරෙ ඉඳන්ම english medium ඉගෙන ගන්නව. 8 ඉඳන් හැමෝටම අනිවාර්ය කිරීමෙන් වෙන ප්රශ්න ඇතිවෙන්නෙ. internet යනව නාගරික පරිසරයෙ ජීවත් වෙන අය. ඕව ගම් පලාත් වලට හරියන්නෑ![]()


English thama bn matat hamadama hamadetama harahata hitiye.
dakunu asiyawe hodama faculty ekakin degree ekak tibilat ada mn gedara inne ekai.![]()
kadda bari nisa eka eka uttalata nondi wenna interview yanne na ait nm.


English thama bn matat hamadama hamadetama harahata hitiye.
dakunu asiyawe hodama faculty ekakin degree ekak tibilat ada mn gedara inne ekai.![]()
kadda bari nisa eka eka uttalata nondi wenna interview yanne na ait nm.

Podi Silva - පොඩි සිල්වා;22072158 said:මොකද්ද දකුණු ආසියේ හොදම මොකද්ද එක![]()


දකුණු ආසියාවෙ හොඳම ෆැකල්ටි එකේ ඩිග්රියට ඉගැන්නුවෙ සිංහලෙන්ද බං ?![]()
lol.. mchn kadden exam liyana eka gemak na. igenaganna ekat gemak na. spoken English ne yako bari
ඒක නං මටත් අවුල් තමා බං
ලියන්න විතරයි 
ඒක නං මටත් අවුල් තමා බං
ලියන්න විතරයි
![]()
Awrudu ganak English walin igenagenat spoken hadune na bn 
Ow bn. interview fail weno bnAwrudu ganak English walin igenagenat spoken hadune na bn
![]()

Hodama kiwwe na,. hodama ekakin kiyala kiwwe.
dakunu asiyawe hoda management faculty eka mokakda kiyahan lankawe![]()


Podi Silva - පොඩි සිල්වා;22072216 said:හපෝ බන් ඒක චොර
මට නම් අල්ලන්නේ නෑ![]()

මූ මොකක් ගැනද බං කියවන්නෙ මං ඕක ගැන දන්නෑ![]()
Podi Silva - පොඩි සිල්වා;22072226 said:නොදන්න එකම හොදයි බන්

Podi Silva - පොඩි සිල්වා;22072216 said:හපෝ බන් ඒක චොර
මට නම් අල්ලන්නේ නෑ![]()

සුද්දො එක්ක skype කෝල්වත් අරං කතා කලං නං සමහර විට හරියයි![]()
