Stingrey eke tiyanawa neda high beam assist
ehenam eka lankawe hariyata weda karanne nadda danne naha
ehenam eka lankawe hariyata weda karanne nadda danne naha


එහෙනම් උඹගෙ හයි බීම් එක මදි ඇති
මගේ නම් හයි බීම් එක ගැහුවම ඉස්සරහින් එන එකා අනාතයි, ඔරිජිනල් ලයිට් එක තියෙන්නෙ හයි බීම් එකේ පට්ටම එලියක් තියනවා. ඒක නිසා ඒක දෙපාරක් විතර ෆ්ලෑශ් කරපුවම ඕන එකෙක් ඩිම් කරගන්නවා.
Wagon R නම් ඩිම් නොකර සෙට් වෙලාම නැහැ, ත්රීවිල් ලොරි බස් තමයි සමහර වෙලාවට ඩිම් කරන්නෙ නැත්තෙ. ඒ උනත් ෆ්ලෑශ් කරපු ගමන් ගොඩක් එවුන් ඩිම් කරගන්නවා
ගොඩක් වාහන අවුලක් නෑ බන් හෙඩ් එක ගැහුවට ඒත් වැගන් ආර් එකෙයි CHR එකෙයි ටිකක් අමාරුයි . ඒව හෙන පවර්ෆුල් . 
. වෙලාවට CHR හරක් වගේ යන්නෙ නෑ 
උබේ වාහනේ මොකක්ද .ගොඩක් වාහන අවුලක් නෑ බන් හෙඩ් එක ගැහුවට ඒත් වැගන් ආර් එකෙයි CHR එකෙයි ටිකක් අමාරුයි . ඒව හෙන පවර්ෆුල් .
. වෙලාවට CHR හරක් වගේ යන්නෙ නෑ
![]()
මං දැකලා තියෙනවා සමහර බස්/ලොරි රෑට ලයිට් ඩිම් කරගෙන ගිහින් ඉස්සරහ වාහනේ ඩිම් කරේ නැතිනම් හෙඩ් එක ගහනවා. හෙඩ් එක ගහගෙන ආපු වාහනේ පහුවෙද්දි ආය ඩිම් කරගන්නවා
බස්කාරයෝ හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ කීවට මම දැකලා තියෙන ගොඩක් අය ඩිම් කරනවා. එහෙම නැතත් පොඩ්ඩක් ෆ්ලෑෂ් කරාම ඩිම් කරනවාමයි. පොඩි වාහන ඩිම් නොකරනකොට ලොකු වාහන ඩිම් කරන්නෙ නෑ. පොඩි වාහනේ හෙඩ් එකෙන් ලොකු වාහනේට ප්රශ්නෙකුත් නෑ.
මාත් ඊයෙ කල්පනා කරේ ඇයි ඔටෝ ඩිම් වෙන ඒව හදන්නෙ නැත්තෙ කියල![]()


ඩිම් කරන්නෙ නැත්නම් අපිත් හයි බීම් එක දාගත්තම වෙන කාර් වෑන් සේරම ඩිම් කරගන්නවානේ බන්. බස් ලොරි ටිපර් වගේ ඒව උනත් හයි බීම් එක ෆ්ලෑශ් කරාම ඩිම් කරගන්නවා ගොඩක් වෙලාවට
කලාතුරකින් මෝඩයෙක් තමයි එහෙම කරන්නෙ නැත්තෙ,
ත්රීවිල් කාරයොන්ට නම් හයි බීම් එක ගැහුවම ඩිම් කරගන්නෙ නැත්නම් පොඩ්ඩක් ඇගට කැපුවම ඩිම් කරගෙන අයිනට ගන්නවා ලස්සනට
ඇයි උන් විතරද?????
අර ඩිමෝ බට්ටෝ පදින වේ***යොත් කවදාවත් dim කරන්නේ නෑ............
ඇයි උන් විතරද?????
අර ඩිමෝ බට්ටෝ පදින වේ***යොත් කවදාවත් dim කරන්නේ නෑ............

ඔව් බන් ඩිමෝ බට්ටෝ, ස්කුටි පීප් කාරයෝ, ත්රී wheel කාරයෝ head නෙමේ මොක දැම්මත් උන්ට පාර හරියට පෙන්නේ නෑ. උන්ගේ light එක ඉස්සරහින් එන උන්ට කරදර විතරය්. design කරපු උන්ගේ අවුල. අනික උන්ගේ light focus හදලා නැති නිසා කොහේ හරි හතර අතේ වදිනවා උන්ට වැඩකුත් නෑ, ඉස්සරහ එන උන්ට පව් දෙනවාඔව් ඒ අනිත් සෙට් එක..
අර රවුම් ලයිට් දෙක එහෙම පට්ට එළියත් එක්ක..




මං දැකලා තියෙනවා සමහර බස්/ලොරි රෑට ලයිට් ඩිම් කරගෙන ගිහින් ඉස්සරහ වාහනේ ඩිම් කරේ නැතිනම් හෙඩ් එක ගහනවා. හෙඩ් එක ගහගෙන ආපු වාහනේ පහුවෙද්දි ආය ඩිම් කරගන්නවා
බස්කාරයෝ හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ කීවට මම දැකලා තියෙන ගොඩක් අය ඩිම් කරනවා. එහෙම නැතත් පොඩ්ඩක් ෆ්ලෑෂ් කරාම ඩිම් කරනවාමයි. පොඩි වාහන ඩිම් නොකරනකොට ලොකු වාහන ඩිම් කරන්නෙ නෑ. පොඩි වාහනේ හෙඩ් එකෙන් ලොකු වාහනේට ප්රශ්නෙකුත් නෑ.
එහම කරලා ආයේ ලයිට් ඔන් කළාම අපි ඉතින් ටිකක් ස්ලෝ කරනවා..
අපිත් හයිබීම් එක ගැහුවාම සමහර වෙලාවට මතක් වෙලා දඩස් ගාලා ඩිම් කරනවා..
වැඩේ තියෙන්නේ අලුතෙන් එන කාර් වල එහෙම හැම දේම අතට පයට දීලා තීයෙද්දිත් ඔහේ කඩාගෙන යන එකනේ..
ඔව් බන් ඩිමෝ බට්ටෝ, ස්කුටි පීප් කාරයෝ, ත්රී wheel කාරයෝ head නෙමේ මොක දැම්මත් උන්ට පාර හරියට පෙන්නේ නෑ. උන්ගේ light එක ඉස්සරහින් එන උන්ට කරදර විතරය්. design කරපු උන්ගේ අවුල. අනික උන්ගේ light focus හදලා නැති නිසා කොහේ හරි හතර අතේ වදිනවා උන්ට වැඩකුත් නෑ, ඉස්සරහ එන උන්ට පව් දෙනවා![]()
අනිවාර්යෙන් හෙඩ් ලයිට් එක එජස් කර ගන්න ඕනේ. නැත්තන් පොල් ගස්වල පවා වදිනවා..
මමනම් වැඩි හරියක් බයික් තමයි පැද්දේ. ඒ හැම එකකම වගේ හෙඩ්ලයිට් වල ෆෝකස් එක එජස් කරන්න උනා..
සහතික ඇත්ත බ්රෝ... මම නම් head එක ඇස් කන වෙන්න උස්සල හදලා තියෙන්නේ. ගැහුවොත් ගහනව් කන වෙන්නනම...
මොකුත් ම කරගන්න බැරි පිටිපස්සෙන් ඇවිත් head ගහගෙන එනඋන්ට. යන්නෙත් නෑ. පට්ට ට්රැෆික් එකෙත් head එක දාගෙන පව් දෙනවා. පිටිපස්සේ ග්ලාස් එකට කන්නාඩියක් හයි කරන්න හිතෙන්නේ