හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙනම් උඹගෙ හයි බීම් එක මදි ඇති
    මගේ නම් හයි බීම් එක ගැහුවම ඉස්සරහින් එන එකා අනාතයි, ඔරිජිනල් ලයිට් එක තියෙන්නෙ හයි බීම් එකේ පට්ටම එලියක් තියනවා. ඒක නිසා ඒක දෙපාරක් විතර ෆ්ලෑශ් කරපුවම ඕන එකෙක් ඩිම් කරගන්නවා.
    Wagon R නම් ඩිම් නොකර සෙට් වෙලාම නැහැ, ත්‍රීවිල් ලොරි බස් තමයි සමහර වෙලාවට ඩිම් කරන්නෙ නැත්තෙ. ඒ උනත් ෆ්ලෑශ් කරපු ගමන් ගොඩක් එවුන් ඩිම් කරගන්නවා

    උබේ වාහනේ මොකක්ද . :confused: ගොඩක් වාහන අවුලක් නෑ බන් හෙඩ් එක ගැහුවට ඒත් වැගන් ආර් එකෙයි CHR එකෙයි ටිකක් අමාරුයි . ඒව හෙන පවර්ෆුල් . :(:( . වෙලාවට CHR හරක් වගේ යන්නෙ නෑ :cool:
     
    rusiyanuwa

    Active member
  • මං දැකලා තියෙනවා සමහර බස්/ලොරි රෑට ලයිට් ඩිම් කරගෙන ගිහින් ඉස්සරහ වාහනේ ඩිම් කරේ නැතිනම් හෙඩ් එක ගහනවා. හෙඩ් එක ගහගෙන ආපු වාහනේ පහුවෙද්දි ආය ඩිම් කරගන්නවා
    බස්කාරයෝ හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ කීවට මම දැකලා තියෙන ගොඩක් අය ඩිම් කරනවා. එහෙම නැතත් පොඩ්ඩක් ෆ්ලෑෂ් කරාම ඩිම් කරනවාමයි. පොඩි වාහන ඩිම් නොකරනකොට ලොකු වාහන ඩිම් කරන්නෙ නෑ. පොඩි වාහනේ හෙඩ් එකෙන් ලොකු වාහනේට ප්‍රශ්නෙකුත් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උබේ වාහනේ මොකක්ද . :confused: ගොඩක් වාහන අවුලක් නෑ බන් හෙඩ් එක ගැහුවට ඒත් වැගන් ආර් එකෙයි CHR එකෙයි ටිකක් අමාරුයි . ඒව හෙන පවර්ෆුල් . :(:( . වෙලාවට CHR හරක් වගේ යන්නෙ නෑ :cool:

    මගේ තියෙන්නෙ Honda Civic FD4 එකක්
    ඔවු අලුත් ඔය LED ලයිට් තියන ඒව හරි අමාරුයි, සුදුපාට එලිය තියන ඒවා

    මං දැකලා තියෙනවා සමහර බස්/ලොරි රෑට ලයිට් ඩිම් කරගෙන ගිහින් ඉස්සරහ වාහනේ ඩිම් කරේ නැතිනම් හෙඩ් එක ගහනවා. හෙඩ් එක ගහගෙන ආපු වාහනේ පහුවෙද්දි ආය ඩිම් කරගන්නවා
    බස්කාරයෝ හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ කීවට මම දැකලා තියෙන ගොඩක් අය ඩිම් කරනවා. එහෙම නැතත් පොඩ්ඩක් ෆ්ලෑෂ් කරාම ඩිම් කරනවාමයි. පොඩි වාහන ඩිම් නොකරනකොට ලොකු වාහන ඩිම් කරන්නෙ නෑ. පොඩි වාහනේ හෙඩ් එකෙන් ලොකු වාහනේට ප්‍රශ්නෙකුත් නෑ.

    ඔවු
    ඔය ගොඩක් වෙලාවට ඩිම් කරන්නෙ නැත්තෙ ලගදි වාහන ගනිපු එවුන් සහ ලගදි ඩ්‍රයිවින් ඉගන ගනිපු එවුන්
    ලොකු වාහන උස උනාට බස් වල ලොරි වල වැඩ කරන්නෙ හැමදාම ඩ්‍රයිව් කරන එවුන් උන් ඔය හයි බීම් එකේ එලවන්න අමාරුයි කියල දන්න නිසා අපි ඩිම් කරනවා දැකපු ගමන් හරි ෆ්ලෑශ් කරපු ගමන් ඩිම් කරනවා
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    hugaak un oya wahane option danne nethuwane drive karanne oke head lanp eka auto demmahama beam eka awashya welawata issaharin ena wahana anuwa wenas wenawa nodanna un drive karaddi ehema thamai
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මාත් ඊයෙ කල්පනා කරේ ඇයි ඔටෝ ඩිම් වෙන ඒව හදන්නෙ නැත්තෙ කියල :confused::confused:

    මගේනම් ඔටෝම අත යනවා හෙඩ්ලයිට් ලීවර් ස්විච් එකට..:yes:
    බයික් එකේ යද්දි උනත් ඒක නිකන්ම වෙනවා..:)

    ඩ්‍රයිව් කරන්නන් වාලේ ඩ්‍රයිව් කරන්නේ නැතුව ඔලුවත් ටිකක් පාවිච්චි කරනවනම්, අනිත් මනුස්සයගේ අපහසුතාවය ගැනත් යන්තං හරි හැඟීමක් තියෙනවනම් ඕවා ඔටෝ features ම වෙන්න ඕනේ නෑ බං..:yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩිම් කරන්නෙ නැත්නම් අපිත් හයි බීම් එක දාගත්තම වෙන කාර් වෑන් සේරම ඩිම් කරගන්නවානේ බන්. බස් ලොරි ටිපර් වගේ ඒව උනත් හයි බීම් එක ෆ්ලෑශ් කරාම ඩිම් කරගන්නවා ගොඩක් වෙලාවට
    කලාතුරකින් මෝඩයෙක් තමයි එහෙම කරන්නෙ නැත්තෙ,
    ත්‍රීවිල් කාරයොන්ට නම් හයි බීම් එක ගැහුවම ඩිම් කරගන්නෙ නැත්නම් පොඩ්ඩක් ඇගට කැපුවම ඩිම් කරගෙන අයිනට ගන්නවා ලස්සනට
    ඇයි උන් විතරද?????
    අර ඩිමෝ බට්ටෝ පදින වේ***යොත් කවදාවත් dim කරන්නේ නෑ............

    සහතික ඇත්ත බ්‍රෝ... මම නම් head එක ඇස් කන වෙන්න උස්සල හදලා තියෙන්නේ. ගැහුවොත් ගහනව් කන වෙන්නනම...
    මොකුත් ම කරගන්න බැරි පිටිපස්සෙන් ඇවිත් head ගහගෙන එනඋන්ට. යන්නෙත් නෑ. පට්ට ට්‍රැෆික් එකෙත් head එක දාගෙන පව් දෙනවා. පිටිපස්සේ ග්ලාස් එකට කන්නාඩියක් හයි කරන්න හිතෙන්නේ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් ඒ අනිත් සෙට් එක..:lol:
    අර රවුම් ලයිට් දෙක එහෙම පට්ට එළියත් එක්ක..:sorry:
    ඔව් බන් ඩිමෝ බට්ටෝ, ස්කුටි පීප් කාරයෝ, ත්‍රී wheel කාරයෝ head නෙමේ මොක දැම්මත් උන්ට පාර හරියට පෙන්නේ නෑ. උන්ගේ light එක ඉස්සරහින් එන උන්ට කරදර විතරය්. design කරපු උන්ගේ අවුල. අනික උන්ගේ light focus හදලා නැති නිසා කොහේ හරි හතර අතේ වදිනවා උන්ට වැඩකුත් නෑ, ඉස්සරහ එන උන්ට පව් දෙනවා :no::no::no::no:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මං දැකලා තියෙනවා සමහර බස්/ලොරි රෑට ලයිට් ඩිම් කරගෙන ගිහින් ඉස්සරහ වාහනේ ඩිම් කරේ නැතිනම් හෙඩ් එක ගහනවා. හෙඩ් එක ගහගෙන ආපු වාහනේ පහුවෙද්දි ආය ඩිම් කරගන්නවා
    බස්කාරයෝ හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ කීවට මම දැකලා තියෙන ගොඩක් අය ඩිම් කරනවා. එහෙම නැතත් පොඩ්ඩක් ෆ්ලෑෂ් කරාම ඩිම් කරනවාමයි. පොඩි වාහන ඩිම් නොකරනකොට ලොකු වාහන ඩිම් කරන්නෙ නෑ. පොඩි වාහනේ හෙඩ් එකෙන් ලොකු වාහනේට ප්‍රශ්නෙකුත් නෑ.

    හ්ම්ම්ම්ම්.. මේකනම් මමත් දැකලා තියෙනවා..
    සමහර බස් වල ඩිම් එක වැඩ නෑ.. එහෙම වෙලාවට උන් ඩිම් කරලා පෙන්නනවා ලයිට් නෑ කියලා කියන්න වගේ..:D එහම කරලා ආයේ ලයිට් ඔන් කළාම අපි ඉතින් ටිකක් ස්ලෝ කරනවා..:yes:
    ඉන්ඩියන් මගුල් වල ගොඩක් වෙලාවට ලයිට් ස්විච් එන්නේ ස්ටියරින් වීල් එකට හෙන පහළින්.. එහෙම තියෙද්දී අත පහලට අරන් ගිහින් සිවිච් එක්නෙන් ලයිට් මාරු කරන එක ගොඩක් උන් කරනවා අඩුයි..:baffled: අපිත් හයිබීම් එක ගැහුවාම සමහර වෙලාවට මතක් වෙලා දඩස් ගාලා ඩිම් කරනවා..:yes: වැඩේ තියෙන්නේ අලුතෙන් එන කාර් වල එහෙම හැම දේම අතට පයට දීලා තීයෙද්දිත් ඔහේ කඩාගෙන යන එකනේ..:sorry:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඩීමෝ බට්ටායි අර ගරුඩා ත්‍රී වීල් එකයිත්. ඔහොමම තමයි, ඩිම් නම් මලාට කරන්නෙ නෑ. මට හිතෙන්නෙ ඒ දෙකේ නම් ඩිම් කරන්න බැරි අවුලක් තියනවද කොහෙද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔව් බන් ඩිමෝ බට්ටෝ, ස්කුටි පීප් කාරයෝ, ත්‍රී wheel කාරයෝ head නෙමේ මොක දැම්මත් උන්ට පාර හරියට පෙන්නේ නෑ. උන්ගේ light එක ඉස්සරහින් එන උන්ට කරදර විතරය්. design කරපු උන්ගේ අවුල. අනික උන්ගේ light focus හදලා නැති නිසා කොහේ හරි හතර අතේ වදිනවා උන්ට වැඩකුත් නෑ, ඉස්සරහ එන උන්ට පව් දෙනවා :no::no::no::no:

    ඔව් ඔව්..ගොඩක් බයික් වලනම් ඔය කේස් එක තියෙනවා..:baffled: අනිවාර්යෙන් හෙඩ් ලයිට් එක එජස් කර ගන්න ඕනේ. නැත්තන් පොල් ගස්වල පවා වදිනවා..:no: මමනම් වැඩි හරියක් බයික් තමයි පැද්දේ. ඒ හැම එකකම වගේ හෙඩ්ලයිට් වල ෆෝකස් එක එජස් කරන්න උනා..:sorry:
    ගොඩක් අය ඒක කරන්නේ නෑ කම්මැලි කමට.. කිව්වත් වගේ අන්තිමට වදින එළිය පදින එකාට වැඩකුත් නෑ ඒවුනාට ඉස්සරහෙන් එන එකාගේ මූණට වදිනවා කරකුට්ටං වෙන්න..:confused:
     
    • Like
    Reactions: wqe123

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    80% වගේ එහෙමයි
    හැමෝම නෑ
    ගොඩක් අය පළවෙනි වාහානේ විදියට නේ ගන්නෙ
    එ් නිසා වෙන්න අැති
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Epawenawa halo, night driving
    Most three-wheeler, scooter, batta Lorries, cab,keep , Wagonr, altos
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සහතික ඇත්ත බ්‍රෝ... මම නම් head එක ඇස් කන වෙන්න උස්සල හදලා තියෙන්නේ. ගැහුවොත් ගහනව් කන වෙන්නනම...
    මොකුත් ම කරගන්න බැරි පිටිපස්සෙන් ඇවිත් head ගහගෙන එනඋන්ට. යන්නෙත් නෑ. පට්ට ට්‍රැෆික් එකෙත් head එක දාගෙන පව් දෙනවා. පිටිපස්සේ ග්ලාස් එකට කන්නාඩියක් හයි කරන්න හිතෙන්නේ

    මචන් ඕන කාර් එකක සෙන්ටර් මිරර් එකේ ඇජස්ට්මන්ට් එකක් තියනවා පිටිපස්සෙ හෙඩ් ලයිට් එක අඩුවෙන් පේන විදියට හදන්න
    ඔරිජිනල් ආපු මිරර් එකේ පහල තියනව පොඩි ප්ලාස්ටික් කෑල්ලක් හැඩල් එකක් වගේ
    ඒක ඉස්සරහට පස්සට කරාම සෙන්ටර් මිරර් එකේ ඈන්ගල් එක පොඩ්ඩක් වෙනස් වෙලා පිටිපස්සෙන් එන වාහන වල හයි බීම් එක අපිට කරදරයක් නැති ගානට සෙට් වෙනවා

    T5AAE3010.png