හෙනම ගහපන්.....

lena_gahe

Banned
Dec 17, 2010
24
1
0
මර්වින් සිල්වා නේද? මට හරියටම ෂුවර් නෑ.හොයලා කියන්නම්.ඊ නිව්ස් වල ෂුවර් එකටම ඇති.


apo uba eNews ekata P_ka denawada
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පලයන් බූරුවො යන්න. කවුරුත් දන්නවා වෙච්ච දේ..... උඹ වගේ කාලකන්නි තමයි මේවට උඩගෙඩි දෙන්නේ. මූසලයා.උන්ට ගහන හෙන උඹටත් කැරකිලා එනවා.ආයෙ දෙකක් නෑ. :growl::growl::growl::growl::angry::angry::angry:

    මට මේවා දකිනකොට කියවෙන ඒවා ගැන අනිත් මෙම්බෙර්ස්ල සමාවෙන්න ඕන.. :sorry::sorry::sorry:


    :):):)
     
    • Like
    Reactions: wgdchathuranga_1

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    මේ අහිංසක සතාව මරපු උන්ට නම් හොදක් වෙන්න එපා..........
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    කරපු එවුන්ට වැඩි කල් ඉන්න හම්බ වෙන්නේ නෑ..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :growl::growl::growl:මේක කලේ වෙන කවුරුත් නෙමෙයි ලොක්කා. මිනිහගෙ අපලෙකට මිනිහගෙ උසට ඇත් දල දෙකක් කැටයම් කරල දළදා මාළිගාවට පූජා කරන්න තමයි මේ වැඩේ කලේ.:growl::growl::growl: