puluwan machan
eye pennuwe awurudu 10 kata kalin marichcha miniyakuth goda gaththa ekak
okata parikshanayak karanawa
Puchchpu alu tikakin kohomada parikshana karanne?
miniya goda aran thiyenne wala dapu ekak ne. Umbata ekawath therenne nadda?
Hamadema sadaraneekaranaya karanna yanna epa

ban kiwwataමේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා...


මේ පාපයට හවුල් උන හැම එකාගේ ම පොඩි එකාගේ සිට හත්මුතු පරම්පරාවම හැදි ගැවිලා පල!!!!

මේ පාපයට හවුල් උන හැම එකාගේ ම පොඩි එකාගේ සිට හත්මුතු පරම්පරාවම හැදි ගැවිලා පල!!!


හ්ම්ම් ඔය සිද්දියට වන ජීවී එකට බෑනල තෙරුමක් නෑ...
මොකද දොස්තර තාරක ප්‍රසාද් ඈතුලු පිරිස මෙ ස්ත්තුන්ට කොච්චර ආදරෙද කියල දන්න අය දන්නව....
නමුත් මෙ ඈතාගෙ මරනය ඉතාමත් සෑක සහිතයි....
මොක්ද ලොරිය කඩාවෑටුනනම් සතාගෙ ඉස්සරහ කකුල් කෑඩිල හරි සතාව බෙරෙන්න තිබුනා... නමුත් ප්‍රශ්නෙ මෙ සතා මෑරුනෙ කොහොමද???
කො එ සද්දන්තයගෙ දල් දෙක????
එව කාගවද???

මේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා !!



marenna widiyak ne thama.. eth u wayasa nisa dala deka bimadaila monawa hari wunada danne ne.... monawa wunath loriye kadagena yanne kohomda.... wenna beri deyak....![]()
![]()
මේක කලේ වෙන කවුරුත් නෙමෙයි ලොක්කා. මිනිහගෙ අපලෙකට මිනිහගෙ උසට ඇත් දල දෙකක් කැටයම් කරල දළදා මාළිගාවට පූජා කරන්න තමයි මේ වැඩේ කලේ.
![]()

