හෙම්බිරිස්සාවට

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    • ප්‍රතිජීවක (amoxicillin, erythromycin) වලින් හෙම්බිරිස්සාව වැනි වයිරස ආසාදන හොඳ වෙන්නේ නැත.
    • හිතුමතේ ප්‍රතිජීවක භාවිතයෙන් ප්‍රතිජීවක විරෝධී රෝගාබාධ හිස ඔසවා ඔබට පසුව කෙල වෙනු ඇත.
    • හොදින් ප්‍රෝටීන් සපිරි අහාර වේලක් ගෙන දවසක් දෙකක් වීවෙක ගැනීමෙන් ඔබගේ හෙම්බිරිස්සාව සනීප වෙනු ඇත.
    • රෝග තත්වය උත්සන්න නම් දොස්තර මහතෙකු හමුවන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    cetrizine ගැන දන්නවද?:oo:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හරකෙක් වගෙ ඔය විදිහට බෙහෙත් බොනව මදිවට තව දන්නෙ නැති පෙති ගැන අහන්නත් එනව. මම හිතුවෙ උබ ටිකක් මොලෙ තියන එකෙක් කියල. Amoxicillin 2k ගැහුවම හරියනවද? ඔහොම බෙහෙත් බොන එවුන් හින්ද තමා resistant strains මෙච්චර හදෙන්නෙ. ලොබ නැතුව ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්.අරගෙන antibiotic එක අඩු ගානෙ දවස් තුනක් වත් බිපන්. නොදන්න බෙහෙත් මෙකෙ ඉන්න එවුන් ගෙන් අහල බොන්න යන්න එපා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කලින් උග්‍ර වෙලා බේත් ගත්තාම ලොකු රතුපාට පෙත්තක් දුන්න.. ඒ සෙට් එක ගහපුවාම දවසක් යන්න කලින් හොඳ වුනා පහුවදා නෑවත් එක්ක... මට ඕනෙ ඒ බෙහෙතෙ නම දැනගන්න...

    පහුවදා නෑවද. මැරියන් තෝ :angry:
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    යකෝ පස් පංගුවක් තම්බල බීපන්.... හෙම්බ කියන්නේ ලෙඩක් ද බන් පිරිමියෙක් ට ?

    හෙම්බිරිස්සාව කියන එක ඉඳල හිටලා හරි හැදෙන්න ඕනේ ඉමිඋනිටි එක ස්ට්‍රෝන් වෙන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ පස් පංගුවක් තම්බල බීපන්.... හෙම්බ කියන්නේ ලෙඩක් ද බන් පිරිමියෙක් ට ?

    හෙම්බිරිස්සාව කියන එක ඉඳල හිටලා හරි හැදෙන්න ඕනේ ඉමිඋනිටි එක ස්ට්‍රෝන් වෙන්න

    ow ban kasaaya ekak gahalaa eta passe gal bagayak gahala dadiya danna unuwen bath tikak kapan leda kohen yanavada danne naha
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ පස් පංගුවක් තම්බල බීපන්.... හෙම්බ කියන්නේ ලෙඩක් ද බන් පිරිමියෙක් ට ?

    හෙම්බිරිස්සාව කියන එක ඉඳල හිටලා හරි හැදෙන්න ඕනේ ඉමිඋනිටි එක ස්ට්‍රෝන් වෙන්න
    පස් පංගුවට හෙම්බරිස්සාව හොඳ වෙන්නෙ නැහැ:no: