හෙම්බිරිස්සාවේ දැන් නම ඔමික්‍රෝන්, ඊලඟ නම 'නියෝකොව්'

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    හරි හරි ලගම පන්සලේ හාබුරුවොන්ගෙන් අහන්න කියන්නේ නැතිව මේ ටිකට උත්ත්තර දීපන් බලන්න....

    1) කොරෝනා වලට 100% හරියන බේතක් කියපන් බලන්න
    2) ඊළගට පන පිටින් ඉන්න අපිට ලංකාවේ හතරදිබ්බගේ කොහෙන් හරි බේත් ගන්න පුළුවන් හොද සිංහල වේද මහත්තරු/ නෝනලා තුන් දෙනෙක් ගේ නම් ගම් කියපං බලන්න වැල් බයිලා නැතිව....

    හැමදාමත් ලගම පන්සලෙන් අහන්න, අයුර්වෙදෙන් අහන්න කියලා පනිනවා. ලගම ඉන්නේ හොර වෙද්දු. බොහොමයක් නම කැත කරන උබ වේගේ ඩයල් තමා....මිනිස්සුන්ට සිංහල වේද කම එපා කරනවා උන්.
    මචන් වැඩිය ඕන්නෑ සින්හල වෙදකමේ දත් පුරවන්නෙ කොහොමද කියල අහපන් 😂😂
    ,අනික මූ හිතන්නෙ මූ කරන දේවල් වලින් අපිට සින්හල වෙදකම එපාවෙයි කියලා 😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    හුකොවි කියන එක එන්නේ කවද්ද. ඇගරිදේනවා බන් හොදටම. සුවදරනි විතරයි බීවේ. වෙන මොනවද බොන්න හොද. අද හවසට බෙහෙතුත් ගන්නවා. :cry: :cry::cry::cry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලෝකෙට කිය කිය යන්න අමාරුවක් නෑ. 😊
    අමාරුවක් නැති එක නෙවෙයි.. කියන්න තරම් දෙයක් නෑ... හුත්තෙ අප්පු තෝ කරන වැඩ වලින් අවනම්බු වෙන්නෙ සිංහල වෙදකමට. සිංහල වෙදකමට වෙලා තියෙන්නෙ තාක්ශනය එකතු නොවුන එක. ඒකයි ඒක ප්‍රචලිත නොවුනෙ. උඹ වගේ ාඩු මාසෙන් ඉපදුන පොන්න හාල්පාරුවො නිසා මිනිස්සු හෙල වෙදකම ගැන තියෙන අන්තිම විශ්වාසෙත් නැති වෙනවා.. ඇහුවම දෙන්න උත්තරත් නැති අරුගෙන් අහපන් මුගෙන් අහපන් කිය කිය පකේ ටෝක් දෙන තෝ වගේ වේසියෙක්ට ඉපදුන හාල්පාරුවො රටට සාපයක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අන්න ඒක තමා මේ ගොන් තම්බියගෙ අල්ටිමේට් ගෝල් එක.
    මුගෙයි දේශපාලුවෝ කියන උන්නාන්සේලා ගෙයි වෙනසක් නැ . කපටිකම හැම තැනම

    ඉතිං බොටත් සිංහල වෙදකම හරියන්නෙ නෑනේ ඔප්පු කරල නැති හංදා. MBBS ගොබ්බයින්ගෙ පෙත්ත ගිලලා ටිපර් නොවී ඉඳින්කෝ. 😆
    ඒ ගොබ්බයො නිසා සැහෙන දෙනෙක් ජිවත් වෙලා ඉන්නවා මම ඇතුළුව. උබට එක ජෝක් එකක් උනාට අපිට ජෝක් එකක් නෙමේ. නිකන් පව් පුරවගන්න එපා මිනිහෝ
    ------ Post added on Feb 2, 2022 at 2:35 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    හුප්තෙ අප්පු.. මිනිස්සු නොමග යවන්න එපා.. පිට ගැස්මට පෝලියෝ වලට එහෙමත් වැක්සින් දෙක දෙක තුන තුන ගහන්නෙ ෛමියුනිටි බූස්ට් වෙන්න තමා. උඹ වගේ තිරිසන් එකෙක් මම දැක්කමයි. හෙල වෙදකම වේවා ආයුරුවේද වේවා සාර්ථක ඇති... ඒත් තාමත් ආයුරුවේද වලට හෙල වෙදකමට කොරෝනා වෙනුවෙන් බෙහෙතක් නෑ නේ... ඒක නිසා මිනිස්සුන්ට ආතල් නොදි වැක්සින් එක ගහගෙන පාඩුවෙ ඉදපන්

    මං නං ඌට මුකුත් කියන්නෙ නෑ. ඌ වගේ එවුන්ගෙ කතා අහන ගොබ්බ හැත්ත gene pool එකෙන් අයින් වෙලා යන තරමට gene pool එක පිරිසිදු වෙනවා. ඒකයි මං වැඩිය මුකුත් කියන්නෙ නැත්තෙ. ❤
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං නං ඌට මුකුත් කියන්නෙ නෑ. ඌ වගේ එවුන්ගෙ කතා අහන ගොබ්බ හැත්ත gene pool එකෙන් අයින් වෙලා යන තරමට gene pool එක පිරිසිදු වෙනවා. ඒකයි මං වැඩිය මුකුත් කියන්නෙ නැත්තෙ. ❤
    අඩෝ.. :love:නොහිතපු පැත්තක් බන්... සිරාවට ම ඔව් :love:
     
    • Love
    Reactions: shenat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    හුප්තෙ අප්පු.. මිනිස්සු නොමග යවන්න එපා.. පිට ගැස්මට පෝලියෝ වලට එහෙමත් වැක්සින් දෙක දෙක තුන තුන ගහන්නෙ ෛමියුනිටි බූස්ට් වෙන්න තමා. උඹ වගේ තිරිසන් එකෙක් මම දැක්කමයි. හෙල වෙදකම වේවා ආයුරුවේද වේවා සාර්ථක ඇති... ඒත් තාමත් ආයුරුවේද වලට හෙල වෙදකමට කොරෝනා වෙනුවෙන් බෙහෙතක් නෑ නේ... ඒක නිසා මිනිස්සුන්ට ආතල් නොදි වැක්සින් එක ගහගෙන පාඩුවෙ ඉදපන්
    coronawata oya gahana vaccine ekat behethak neme. gahuwa ho natha umbat marenna puluwan. habai corona nathi unat wena ledak kela wela marena eka nam sure oka nisa. civilization ekak gattot tava aurudu 20,30 yaddi, api aathmartha kami wela apita jeewath wenna oka gahagattata ape ape lamai ge immunity eka tama sacrifise karanne. leda walata orottu deeme hakiyawa adu wenawa long run eka baladdi. etakota tawa tawa aluth leda, tawa aluth beheth vaccine ei

    habai oken ena aul walatat godak aya danna karana ape dewal karanne ekai. 2ma sama sama mix wenna oni. gahapu nogahapu kiala maragan nathuwa. soba dahamata anugatha wela naturally hoda dewal walata yomu wena eka kawadawath waradin na. nattan ara achara kirala, manala calorie gana gahala, samabara meal ekak kiala mcdonald eke vikunana eva jeewitha kalema kaka inna puluwan ne, mokatada gotokola kenda bonne.

    should not always try to be gods
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    හරි හරි ලගම පන්සලේ හාබුරුවොන්ගෙන් අහන්න කියන්නේ නැතිව මේ ටිකට උත්ත්තර දීපන් බලන්න....

    1) කොරෝනා වලට 100% හරියන බේතක් කියපන් බලන්න
    2) ඊළගට පන පිටින් ඉන්න අපිට ලංකාවේ හතරදිබ්බගේ කොහෙන් හරි බේත් ගන්න පුළුවන් හොද සිංහල වේද මහත්තරු/ නෝනලා තුන් දෙනෙක් ගේ නම් ගම් කියපං බලන්න වැල් බයිලා නැතිව....

    හැමදාමත් ලගම පන්සලෙන් අහන්න, අයුර්වෙදෙන් අහන්න කියලා පනිනවා. ලගම ඉන්නේ හොර වෙද්දු. බොහොමයක් නම කැත කරන උබ වගේ ඩයල් තමා....මිනිස්සුන්ට සිංහල වේද කම එපා කරනවා උන්.
    umbatat leda wela apu dawasaka keda tikak powanan hospital ekedi. wena beheth na western medicine wala. pain killer ekak dei. godak leda wala root cause ekata beheth tiyenne ape dewal wala vitarai. mona viral eka awath root cause eka ekai, ekata beheth dunnama hari yana eka by experience wedamahatturu dannawa.

    haduna welawaka reply ekak dapan umbat goda dala denam. nattan hoyala balapan podak. meke inna mindset wala unta reply danawata wada eka lesi
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    People are so stupid that they're ready to get vaccinated like updating virus scanners in a windows PC.

    Here is the cycle

    New mutation --- new vaccine ---- new mutation --------- new vaccine
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    coronawata oya gahana vaccine ekat behethak neme. gahuwa ho natha umbat marenna puluwan. habai corona nathi unat wena ledak kela wela marena eka nam sure oka nisa. civilization ekak gattot tava aurudu 20,30 yaddi, api aathmartha kami wela apita jeewath wenna oka gahagattata ape ape lamai ge immunity eka tama sacrifise karanne. leda walata orottu deeme hakiyawa adu wenawa long run eka baladdi. etakota tawa tawa aluth leda, tawa aluth beheth vaccine ei

    habai oken ena aul walatat godak aya danna karana ape dewal karanne ekai. 2ma sama sama mix wenna oni. gahapu nogahapu kiala maragan nathuwa. soba dahamata anugatha wela naturally hoda dewal walata yomu wena eka kawadawath waradin na. nattan ara achara kirala, manala calorie gana gahala, samabara meal ekak kiala mcdonald eke vikunana eva jeewitha kalema kaka inna puluwan ne, mokatada gotokola kenda bonne.

    should not always try to be gods
    මේ ලෝකෙ වැක්සින් වර්ග හැට හුටාමාරක් තියෙනවා. එක වැක්සින් එකක් වත් ගහන කොට හිතුනෙ නැද්ද තව අවුරුදු 20 කින් ඒ ගහපු වැක්සින් එක නිසා වෙන ලෙඩක් හැදිලා මැරෙයි කියලා ? ස්වාභාවික දේවල් වලට අනුගත වෙන එක නොවෙන එක මේ ලෝකෙ පැවැත්ම සහ ඒ හැටි. ප්‍රබලයා ඉතුරු වෙලා දුබලයා විනාශ වෙන එක ලෝක ස්වභාවය, ස්වභාදහමෙ හැටි. මෙතන ප්‍රබලයා ගැන ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ දුභලයා ගැන. දුබලයින් රකින්න තමා වැක්සින් එකේ වඩාවත්ම ආරක්ශාව ඕන වෙන්නෙ...

    බී සී ජී එකෙන් පටන් අරන් රුබෙල්ලා වෙනකන් වැක්සින් හැට හුටාමාරක් විදිනවා. සරම්ප වසූරිය වගේ ලෙඩවල් වලට වැක්සින් ගහනවා. එතකොට හිතුනෙ නැද්ද මේ වැක්සින් එකේ අතුරු ආභාද ගොඩයි කියලා.. ලෝක සෞක්‍ය සංවිදාන මානව හිමිකම් සංවිදාන ආහාර හා එන්නත් පිලිබන්ද ඕන තරම් සංවිදාන තියෙනවා. ඒ හැමෝම වැක්සින් එක ගහගන්න කියලා මුලු ලෝකෙටම කියද්දි වැක්සින් ගැන මෙලෝ මලපොතේ අකුරක් නොදන්න උන් කියන " ඔය වැක්සින් එක ගැහුවම අතුරු ආභාද එනවා.. වෙන ලෙඩක් හැදිලා මැරෙනවා..." කියලා කියන එක පිලිගන්න කියල ද කියන්නෙ...

    ආවට ගියාට බෙහෙත් හදන්නෙ නෑ කසිප්පු පෙරනවා වගේ... පරීක්ශන ගනනාවක ප්‍රතිපල වලින් පස්සෙ විතරයි එන්නතක් එලියට දාන්නෙ... ස්වභාවික වරණය කවුද ජීවත් වෙන්න ඕන නැත්තෙ කියලා තීරණය කරයි.. එතකන් ජීවත් වෙන්න වැක්සින් එක ගහගන්න
     
    • Like
    Reactions: rarabhagya and vito

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    බැරිවෙලාවත් මෙහෙම උනොත්.
    දැන් මාස 3න් 3ට එක එක එව නොමිලේ විදිනව. ඊට පස්සෙ අපේ ඇග ඒකට හුරුවෙනව. බෙහෙත් එක ගත්තෙ නැත්තම් එක එක ලෙඩ එනව. නිකන් කොලොස්ට්‍රෝල් වලට බෙහෙත් ගන්නව වගෙ. (බෙහෙත් බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනව). ටික කාලයක් ගියාම වැක්සින් එක නොමිලෙ දෙන එක නවත්තනව. හැබැයි මාස 3ට සැරයක් සල්ලි දීල වැක්සින් එක ගහන්න වෙනව. මොකද වෙන්නෙ එතකොට. ( මෙහෙම කතාවක් යන හින්ඩ්ද කිව්වෙ)
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බැරිවෙලාවත් මෙහෙම උනොත්.
    දැන් මාස 3න් 3ට එක එක එව නොමිලේ විදිනව. ඊට පස්සෙ අපේ ඇග ඒකට හුරුවෙනව. බෙහෙත් එක ගත්තෙ නැත්තම් එක එක ලෙඩ එනව. නිකන් කොලොස්ට්‍රෝල් වලට බෙහෙත් ගන්නව වගෙ. (බෙහෙත් බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනව). ටික කාලයක් ගියාම වැක්සින් එක නොමිලෙ දෙන එක නවත්තනව. හැබැයි මාස 3ට සැරයක් සල්ලි දීල වැක්සින් එක ගහන්න වෙනව. මොකද වෙන්නෙ එතකොට. ( මෙහෙම කතාවක් යන හින්ඩ්ද කිව්වෙ)
    මේ කොරෝනා වෛරස් එක සාමාන්‍ය වෛරස් එකක් වෙනවා ප්‍රතිශක්තිය 75% වගේ ඇති වුනාට පස්සෙ. මේක ප්‍රබල වෛරස් එකක් නෙවෙයි. තාම මේ ලෙඩේ අලුත්.. ඩෙංගු බලපන් කො.. මුලදි ඩෙංගු වලට අම්බානෙක මලා. ඒකට බෙහෙත ඇවිල්ලා බෙඩ් රෙස්ට් කරන එක සහ වතුර.

    මේකත් ඒ වගේ ලෙඩක් වෙයි කාලෙකදි.. එකම දේ මේකෙන් ගොඩ යන්න ශක්තිමත් ප්‍රතිශක්ති කරන හැකියවක් ඕන. අපිට බෑ මේකෙන් හැදෙන නිව්මෝනියාව කොන්ට්‍රෝල් කරන්න. එකම දේ ප්‍රතිශක්ති කරන හැකියාව වැඩි කරන එක. ඒක තමා වැක්සින් එකකින් කරන්නෙ. ඇන්ටි බොඩීස් එන්නත් කරලා ඉමියුනිටි එක හදනවා. මේකෙන් වෙන්නෙ රෝගය වැලදුනත් මැරෙන්න තියෙන හැකියාව අඩු කරන එක. මේක බෙහෙතක් නෙවෙයි ඇත්තටම. වෛරස් ලෙඩ වලට බෙහෙත් නෑ..
     
    ඒක මමත් පිලිගන්නව. මම කියන්නෙ වැක්සින් එකේ අතුරු රෝගාබාද කියන්නෙත් නැති එකෙ මම කියපු විදියෙ දෙයක් උනොත් කොහොම වෙයිද? වැක්සින් එකට හුරු වෙච්ච කට්ටියට අනිවර්යෙන් මාස 3ට/6ට සැරයක් rs.15000ක් විතර ගෙවල වැක්සින් එක ගහගන්න උනොත් කොහොම වෙයිද? මේක සමාන්‍ය රෝගයක් තත්වෙට පත්වෙන එක නෙවෙයි අව්ල වැක්සින් නැතුව ජීවත් වෙන්න බැරි උනොත්?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒක මමත් පිලිගන්නව. මම කියන්නෙ වැක්සින් එකේ අතුරු රෝගාබාද කියන්නෙත් නැති එකෙ මම කියපු විදියෙ දෙයක් උනොත් කොහොම වෙයිද? වැක්සින් එකට හුරු වෙච්ච කට්ටියට අනිවර්යෙන් මාස 3ට/6ට සැරයක් rs.15000ක් විතර ගෙවල වැක්සින් එක ගහගන්න උනොත් කොහොම වෙයිද? මේක සමාන්‍ය රෝගයක් තත්වෙට පත්වෙන එක නෙවෙයි අව්ල වැක්සින් නැතුව ජීවත් වෙන්න බැරි උනොත්?
    එහෙම වෙන්නෙ නෑ බං.. එහෙම වෙනව නම් විද්‍යාව කියල එකක් නැති වෙන්න ඕන. ස්වාභාවික ප්‍රතිශක්තිය කියලා එකක් නැති වෙන්න ඕන. හැබැයි මම උඹ කියන එක ගැනත් පොඩ්ඩක් හිතුවා. මේ වෛරස් එක මාෆියාවක් නම් උඹ කියන එක ගැන හිතන්න ඕන බරපතල කාරනාවක්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .

    මමත් පිලිගන්නවා..නමුත් කිසිම වගකිව යුත්තෙක්ට මේක දියුනු කරලා ගන්න උවමනාවක් නෑ නෙ..