මචන් වැඩිය ඕන්නෑ සින්හල වෙදකමේ දත් පුරවන්නෙ කොහොමද කියල අහපන්හරි හරි ලගම පන්සලේ හාබුරුවොන්ගෙන් අහන්න කියන්නේ නැතිව මේ ටිකට උත්ත්තර දීපන් බලන්න....
1) කොරෝනා වලට 100% හරියන බේතක් කියපන් බලන්න
2) ඊළගට පන පිටින් ඉන්න අපිට ලංකාවේ හතරදිබ්බගේ කොහෙන් හරි බේත් ගන්න පුළුවන් හොද සිංහල වේද මහත්තරු/ නෝනලා තුන් දෙනෙක් ගේ නම් ගම් කියපං බලන්න වැල් බයිලා නැතිව....
හැමදාමත් ලගම පන්සලෙන් අහන්න, අයුර්වෙදෙන් අහන්න කියලා පනිනවා. ලගම ඉන්නේ හොර වෙද්දු. බොහොමයක් නම කැත කරන උබ වේගේ ඩයල් තමා....මිනිස්සුන්ට සිංහල වේද කම එපා කරනවා උන්.
,අනික මූ හිතන්නෙ මූ කරන දේවල් වලින් අපිට සින්හල වෙදකම එපාවෙයි කියලා
නොහිතපු පැත්තක් බන්... සිරාවට ම ඔව් 