හෙම්බිරිස් හැදුණ

AnuradhaRa

Well-known member
  • ෆෑන් එකේ රිමෝට් එකද
    පියෝ ටිවි බං
    අපි පියෝ ටිවි අරන් අවුරුදු 8 ක් විතර වෙනව

    මට මතකයි අපේ බලු පැටිය ඕක අරන් ගිහින් හපනව. හොද වෙලාවලට දැක්කෙ. නැත්තං හපලම දානව
    දැං ඌට මේ යන්නෙ 11 වෙනි අවුරුද්ද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    පියෝ ටිවි බං
    අපි පියෝ ටිවි අරන් අවුරුදු 8 ක් විතර වෙනව

    මට මතකයි අපේ බලු පැටිය ඕක අරන් ගිහින් හපනව. හොද වෙලාවලට දැක්කෙ. නැත්තං හපලම දානව
    දැං ඌට මේ යන්නෙ 11 වෙනි අවුරුද්ද
    එතකොට බලු පැටියගේ සහ ටීවි එකේ වයස පරතරය අවුරුදු තුනයි.

    එම අවුරුදු තුන පරතරය ඇතුළත ගෙදර සිටි ආරක්ෂකයා කවුද
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට බලු පැටියගේ සහ ටීවි එකේ වයස පරතරය අවුරුදු තුනයි.

    එම අවුරුදු තුන පරතරය ඇතුළත ගෙදර සිටි ආරක්ෂකයා කවුද
    මට ප‌ොඩ්ඩක් ත්‍රෙඩ් එක පැටලුනා 🤭

    මීට කලින් බල්ලෙක් ගෙදර ඉදල නෑ බං, පූසො විතරයි හිටියෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,984
    1
    63,312
    113
    Mother Earth
    කැරි ටිකක් නස්න කරපන්. ඒ කියන්නේ කැරි ටිකක් තේ හැන්දකට දාලා පෑන් බටෙකින් ඒ කැරි ටික නහයට ඇදපන්. හොඳ වෙනවා පට ගාලා. 🙂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,381
    8,700
    113
    Kotahena
    මටත් හැදිලා එපා වෙලා ඉන්නේ. උඩුබැලි අතට හාන්සි උන ගමන් පපුවේ වතුර වගේ පිරෙනවා. හෙන අමාරුයි kassa එනවා

    අද බෙහෙත් ගන්න ඕන පපුවේ සෙම.

    Piriton බිව්වට අඩුවක් නැ බං මොකද ඒ?
     

    AnuradhaRa

    Well-known member
  • මටත් හැදිලා එපා වෙලා ඉන්නේ. උඩුබැලි අතට හාන්සි උන ගමන් පපුවේ වතුර වගේ පිරෙනවා. හෙන අමාරුයි kassa එනවා

    අද බෙහෙත් ගන්න ඕන පපුවේ සෙම.

    Piriton බිව්වට අඩුවක් නැ බං මොකද ඒ?
    දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්
    පපුවෙ සෙම හොද නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මටත් හැදිලා එපා වෙලා ඉන්නේ. උඩුබැලි අතට හාන්සි උන ගමන් පපුවේ වතුර වගේ පිරෙනවා. හෙන අමාරුයි kassa එනවා

    අද බෙහෙත් ගන්න ඕන පපුවේ සෙම.

    Piriton බිව්වට අඩුවක් නැ බං මොකද ඒ?
    Pneumonia
     
    • Wow
    Reactions: Tramadol

    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න ලං වෙලා වගේ දැනෙනවා

    බෙහෙත් ගනින් යකෝ...

    පිරිටන් බිව්ව කියල ඔය හැදිල තියෙන සෙම හොද වෙන්නෙ නෑ
    පිරිටන් බොන්නෙ නහය තල්ල දනකොට කසනකොට කිවිහුම් යනකොට ඇස් රතු වෙලා තියෙනකොට හොටු දියර වතුර වගේ එද්දි
    කොටින්ම ලෙඩේ හැදිගෙන එද්දි

    නැතුව සෙමට දෙන එකක් නෙමේ. සෙම හැදෙන්න කලින් දෙන එකක්
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඒක තමා මචං
    අලුත් බේත් වල ඔය නිදි මත ගතිය එනව අඩුයි
    පිරිටන් කියන්නෙ මුල්ම කාලෙ ආපු එකක්නෙ

    පිරිටන් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක
    ඇත්ත නම Chlorpheniramine
    Ithin bn ohoma hodada owa bonna. Mn panadol witharai danne also bonneth.
     
    • Like
    Reactions: AnuradhaRa