yes, they can destroy your liverNo, bro, don't ever use antibiotics without a doctor's prescription.
doctor langata giyath test nokara mokkada hethuwa hoyanna amarui.. test nokara dena beth okkoma guess game..cephalexin use krnne bacterial infections walata,
hembirissava bacterial, viral infection ekak nisa hdennt plwn ehem nattam allergens nisa hdennt plwn, allergens nisa hadunanm bonn one antihistamines,
Doctor kenek channel nokr behet bonn ynn epa e nisa![]()
ow lankave ithin guess krl thmi beheth denne oya wge leda walata,doctor langata giyath test nokara mokkada hethuwa hoyanna baha.. test nokara dena beth okkoma guess game.
hondama wade dawas keepayak adu weida balala hariyanne naththan test karana eka..
මටනම් සේම තද වෙනවා බන් ඕකට මම එක නිසා බොන්නේ නැහැ ඕක , මම බොන්නේ Deriphyllin + Salbutamol දෙක මට ඇදුම තිබුණා පොඩි කාලේ ඔය බෙහෙත් මට ලියලා තියෙනවා එක නිසා මම හෙබිරිස්සාව්ට මේවා බොනවා අඩු වෙනවා දවස් දෙක තුනෙන් , අඩුම උනේ නැතිනම් Prednisolone බොනවා.හෙම්බිරිසාවට cephalexin හොදද?
No, bro, don't ever use antibiotics without a doctor's prescription.

salbutamol wlin krnne airway muscles relax krl husma ganna lesi krana eka, Deriphyllin antihistamine ekak, allergic reaction ekkin histamine release wena eka nawttnw ewgen.මටනම් සේම තද වෙනවා බන් ඕකට මම එක නිසා බොන්නේ නැහැ ඕක , මම බොන්නේ Deriphyllin + Salbutamol දෙක මට ඇදුම තිබුණා පොඩි කාලේ ඔය බෙහෙත් මට ලියලා තියෙනවා එක නිසා මම හෙබිරිස්සාව්ට මේවා බොනවා අඩු වෙනවා දවස් දෙක තුනෙන් , අඩුම උනේ නැතිනම් Prednisolone බොනවා.
සේම තද වෙනවා වගේ නම් මම Salbutamol බොනවා ඇදුම තිබුන කාලේ මේක තමා බිව්වේ ,
ඕව බොන විදිය අම්ම හොදට දන්නවා එයාගෙන් අහාගෙන බොනවා. නිකන් ම අඩු වෙනවා උබ මේවා බොන්න යන්න එපා බෙහෙත් ගනින් දොස්තර කෙනක් ලගට ගිහින්
උබ doctor කෙනෙක්දantibiotic ganna epa. viral infection ekak nam therumak na. hodama de antihistamine drug combination ekak ganna eka. kidney disease ekak nath nam fexofenadine 120mg ekkka loratadine 10mg ekak daily aran balana eka. uba night shift karanawa nam desloratadine 5mg ekak ganna.
මටනම් අඩු වෙනවා දවසෙන් දෙකෙන්salbutamol wlin krnne airway muscles relax krl husma ganna lesi krana eka, Deriphyllin antihistamine ekak, allergic reaction ekkin histamine release wena eka nawttnw ewgen.
dekama bonne asthma thiyen aya
hembrissavat beela hriynnh![]()