හෙම්බිරිසාවට cephalexin හොදද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    cephalexin use krnne bacterial infections walata,
    hembirissava bacterial, viral infection ekak nisa hdennt plwn ehem nattam allergens nisa hdennt plwn, allergens nisa hadunanm bonn one antihistamines,
    Doctor kenek channel nokr behet bonn ynn epa e nisa 🤭
    doctor langata giyath test nokara mokkada hethuwa hoyanna amarui.. test nokara dena beth okkoma guess game..
    hondama wade dawas keepayak adu weida balala hariyanne naththan test karana eka.. eeta passe adala betha ganna eka..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    antihistamine ekak bipan,

    දොස්තර ගාවට යන්න බැරිනම් පාමසි එකෙන් බෙහෙතක් ඉල්ලගනින්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    doctor langata giyath test nokara mokkada hethuwa hoyanna baha.. test nokara dena beth okkoma guess game.
    hondama wade dawas keepayak adu weida balala hariyanne naththan test karana eka..
    ow lankave ithin guess krl thmi beheth denne oya wge leda walata,

    hembirissavath ekka una, kassa wge thiyenwnm viral infection ekak wenn plwn godak welwta,
    eth bacterial and viral infections wala symptoms samanai godak welwt, bacterial infections viral infection ekaka outcome ekak widihat secondary infection ekak widht ennt plwn

    allergens nisanm symptoms wlin hoygnn lesi
    runny nose, itchy eyes (without fever)
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    පිරිටන් පෙත්තක් ගහපන් හැබයි නිදි මත එනවා :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    හෙම්බිරිසාවට cephalexin හොදද?
    මටනම් සේම තද වෙනවා බන් ඕකට මම එක නිසා බොන්නේ නැහැ ඕක , මම බොන්නේ Deriphyllin + Salbutamol දෙක මට ඇදුම තිබුණා පොඩි කාලේ ඔය බෙහෙත් මට ලියලා තියෙනවා එක නිසා මම හෙබිරිස්සාව්ට මේවා බොනවා අඩු වෙනවා දවස් දෙක තුනෙන් , අඩුම උනේ නැතිනම් Prednisolone බොනවා.

    සේම තද වෙනවා වගේ නම් මම Salbutamol බොනවා ඇදුම තිබුන කාලේ මේක තමා බිව්වේ ,

    ඕව බොන විදිය අම්ම හොදට දන්නවා එයාගෙන් අහාගෙන බොනවා. නිකන් ම අඩු වෙනවා උබ මේවා බොන්න යන්න එපා බෙහෙත් ගනින් දොස්තර කෙනක් ලගට ගිහින්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මටනම් සේම තද වෙනවා බන් ඕකට මම එක නිසා බොන්නේ නැහැ ඕක , මම බොන්නේ Deriphyllin + Salbutamol දෙක මට ඇදුම තිබුණා පොඩි කාලේ ඔය බෙහෙත් මට ලියලා තියෙනවා එක නිසා මම හෙබිරිස්සාව්ට මේවා බොනවා අඩු වෙනවා දවස් දෙක තුනෙන් , අඩුම උනේ නැතිනම් Prednisolone බොනවා.

    සේම තද වෙනවා වගේ නම් මම Salbutamol බොනවා ඇදුම තිබුන කාලේ මේක තමා බිව්වේ ,

    ඕව බොන විදිය අම්ම හොදට දන්නවා එයාගෙන් අහාගෙන බොනවා. නිකන් ම අඩු වෙනවා උබ මේවා බොන්න යන්න එපා බෙහෙත් ගනින් දොස්තර කෙනක් ලගට ගිහින්
    salbutamol wlin krnne airway muscles relax krl husma ganna lesi krana eka, Deriphyllin antihistamine ekak, allergic reaction ekkin histamine release wena eka nawttnw ewgen.

    dekama bonne asthma thiyen aya
    hembrissavat beela hriynnh 💀
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    ඇයි බං හෙම්බිරිස්සාව හැදුනම බෙහෙත් ගන්නේ? ඕක ඇඟේ තියන විස අයින් කරන හොදම cleaning mechanism එකක්.අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්න ඕනෙමයි.එහෙම නැති වුණොත් තමා අවුලක් වෙන්නෙ.හැම එකටම බෙහෙත්ම ගිලින්න බලන් ඉන්න එපා බං
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හෙම්බිරිස්සාව නිකන්ම හොඳ වෙලා යන ලෙඩක්... විශේෂ හේතුවක් තිබුනොත් ඇරෙන්න බෙහෙත් ගන්ඩ එපා...
    උනු වතුර බොන්ඩ, ලුනු වතුරෙන් උගුර හෝදන්න, හොටු/සෙම ඉවත් කරන්න, රෙස්ට් කරන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    antibiotic ganna epa. viral infection ekak nam therumak na. hodama de antihistamine drug combination ekak ganna eka. kidney disease ekak nath nam fexofenadine 120mg ekkka loratadine 10mg ekak daily aran balana eka. uba night shift karanawa nam desloratadine 5mg ekak ganna.
    උබ doctor කෙනෙක්ද 🙄
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    umbta husma ganna baruwa nahaya block nam, nasal drop ekak dapan.. nasivion nasal drop.. ara kiwwath wage amoxicilin wage ewa use karanna epa.. math modaya wage ewa godak use karapu ekek.. steam karala, nida gana yaddi nasal drop ekak dapan.. sanaseeme nida ganna..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    salbutamol wlin krnne airway muscles relax krl husma ganna lesi krana eka, Deriphyllin antihistamine ekak, allergic reaction ekkin histamine release wena eka nawttnw ewgen.

    dekama bonne asthma thiyen aya
    hembrissavat beela hriynnh 💀
    මටනම් අඩු වෙනවා දවසෙන් දෙකෙන්