හෙම්බ හැදෙන්න වගේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඔයාගෙ එන්නත තමයි. :yes:

    menthol tikak dala kara nam hri neh.
    ------ Post added on Jul 31, 2023 at 11:57 AM
    menthol දාන්න එපා. ඕක හොද නෑ ඇගට. ස්ටීම් හැමෝටම හරි යන්නෙ නෑ. මම දන්න විදියට පපුවෙ සෙම තියෙන අයට එහෙම ලෙඩේ වැඩි වෙනව.
    එක්කො කොත්තමල්ලියක් බීපන්. නැත්තන් ඉතින් ඩොක්ට ගාවට හරි නැත්තන් අප්පුව කියනව වගේ ලගම ආයුර්වේදයට පලයන් :rofl:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    menthol දාන්න එපා. ඕක හොද නෑ ඇගට. ස්ටීම් හැමෝටම හරි යන්නෙ නෑ. මම දන්න විදියට පපුවෙ සෙම තියෙන අයට එහෙම ලෙඩේ වැඩි වෙනව.
    එක්කො කොත්තමල්ලියක් බීපන්. නැත්තන් ඉතින් ඩොක්ට ගාවට හරි නැත්තන් අප්පුව කියනව වගේ ලගම ආයුර්වේදයට පලයන් :rofl:
    papuwe nam sema na. mune thamayi thiynne. :baffled:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ , පස් පංගුව සහ පේයාව.

    පස් පංගුව කෝප්ප බාගයක් උදේ 6ට හිස් බඩ, සහ අනික් කෝප්ප බාගෙ හවස 6ට.

    පේයාව තේ වගේ අතරට.

    දවස් 3,4කින් පැහැවලා පිටදායි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ , පස් පංගුව සහ පේයාව.

    පස් පංගුව කෝප්ප බාගයක් උදේ 6ට හිස් බඩ, සහ අනික් කෝප්ප බාගෙ හවස 6ට.

    පේයාව තේ වගේ අතරට.

    දවස් 3,4කින් පැහැවලා පිටදායි.
    elama bosa.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ , පස් පංගුව සහ පේයාව.

    පස් පංගුව කෝප්ප බාගයක් උදේ 6ට හිස් බඩ, සහ අනික් කෝප්ප බාගෙ හවස 6ට.

    පේයාව තේ වගේ අතරට.

    දවස් 3,4කින් පැහැවලා පිටදායි.
    පේයාව සහ පස්පංගුව අතර වෙනස මොකද්ද

    පේයාව පැකට් වල ගහල තියෙන්නෙ පස්පංගුවෙ තියන දේවල්මනේ
     
    • Like
    Reactions: SLKolla2020

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පේයාව සහ පස්පංගුව අතර වෙනස මොකද්ද
    පේයාව තම්බල බොන්න තියෙන්නේ , පස් පංගුව කියන්නෙ කසායක්. හිංදන්න තියෙන්නේ.

    ඉස්සර නම් පත 8 1ට හිංදන්න ඕන. නමුත් දැන් පත 3 හෝ 4 1ට හි‍ඳල බොන්න පුළුවන්
    පේයාව පැකට් වල ගහල තියෙන්නෙ පස්පංගුවෙ තියන දේවල්මනේ
    දෙකේ වෙනසක් නෑ. පේයාව කියන්නෙ කුඩ. පස් පංගුවෙ තියෙන්නේ කෑලි.
     
    • Like
    Reactions: SLKolla2020

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
    උබට මැරෙන්න අසා වෙලාද පිට්ටනියේ අප්පුහාමි මාමා ගෙන් බෙහෙත් අහන්නේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
    Cetirizine
    Mehe thiyenne hadunam aduma 4 weeks allana ewa.
    uda eka thama denne

    ita passe mi pani saha iguru denawa
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
    උඹලගේ පැත්තේ තියන රජයේ ආයුර්වේද dispensary එකට පලයන්, doctor කෙනෙක් හම්බෙලා free බෙහෙත් ටිකත් අරන් එන්න පුළුවන්
     
    • Like
    Reactions: rukshrulz

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබට මැරෙන්න අසා වෙලාද පිට්ටනියේ අප්පුහාමි මාමා ගෙන් බෙහෙත් අහන්නේ?
    පස් පංගුව බීලා මැරිච්ච එක්කෙනෙක් පෙන්නහං බලන්න.
     
    • Like
    Reactions: rukshrulz

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Cetirizine
    Mehe thiyenne hadunam aduma 4 weeks allana ewa.
    uda eka thama denne

    ita passe mi pani saha iguru denawa

    මමත් හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම බොන්නේ cetirizine or loratadine . බීලා පැයක් විතර rest කලාම හරියනවා.
     
    • Like
    Reactions: HAneo and rukshrulz