හෙම්බ හැදෙන්න වගේ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම නම් අපිත් නෑ ඕං
    තමුන් නෙ කිව්වෙ risk තියෙනවා කියලා , එතකොට තමුන්මයි ඒ risk ටික prove කරන්නත් ඕන.

    මම නෙවෙයි.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තමුන් නෙ කිව්වෙ risk තියෙනවා කියලා , එතකොට තමුන්මයි ඒ risk ටික prove කරන්නත් ඕන.

    මම නෙවෙයි.
    නැහැ කියනවා නම් නැහැ කියන එකත් prove කරන්න ඕනේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැහැ කියනවා නම් නැහැ කියන එකත් prove කරන්න ඕනේ.
    තමුන් නෙ කිව්වෙ risk තියෙනවා කියල මුලින්ම , ඉස්සෙල්ලාම ඒක prove කරල ඉන්නකෝ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඇයි උඹලා හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙ? හෙම්බිරිස්සාව හැදෙන එක නවත්තන එක මෝඩකමක්. ඕකෙන් වෙන්නෙ හොටුවලින් ඇගේ තියන විස පිටකරන එක...ඒකනෙ අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්නෙ. හොටු දියරවලින් ඇගේ එකතුවෙලා තියන විස අයින් වෙලා යනවා. ඕක දැනගත්ත දවසෙ ඉදන් මම හෙම්බිරිස්සාවට බෙහෙත් බොන්නෙ නෑ. ඉස්සර නොදන්න කාලෙ බිව්වා. ඕක නියම ස්වාභාවික cleaning mechanism එකක්. ඒක නවත්තන්න එපා.
    මෙන්න නියම උත්තරයක් 👍🏻👍🏻❤️❤️
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තමුන් නෙ කිව්වෙ risk තියෙනවා කියල මුලින්ම , ඉස්සෙල්ලාම ඒක prove කරල ඉන්නකෝ.
    මට ඒක prove කරන්න උවමනාවක් නැහැ. ඒක එහෙම නෙවෙයි කියනවා නම් prove කරන්න. අපේ වෙද මාමා prove කරන්න හරි ආසයිනෙ.
     
    • Haha
    Reactions: negombokollo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට ඒක prove කරන්න උවමනාවක් නැහැ.
    උවමනායි. මොකද තමුන් නෙ ඉස්සෙල්ලාම risk එකක් ගැන දෙඩෙව්වේ
    ඒක එහෙම නෙවෙයි කියනවා නම් prove කරන්න.
    ඒක prove වෙලා ඉවරයිම්
    අපේ වෙද මාමා prove කරන්න හරි ආසයිනෙ.
    ඉස්සෙල්ලා තමුන් prove කරල ඉන්නකෝ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව. කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
    Dehi kola tikak dala humale allapan
     
    • Like
    Reactions: rukshrulz

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උවමනායි. මොකද තමුන් නෙ ඉස්සෙල්ලාම risk එකක් ගැන දෙඩෙව්වේ

    ඒක prove වෙලා ඉවරයිම්

    ඉස්සෙල්ලා තමුන් prove කරල ඉන්නකෝ.
    කෝ ඉතිං ඔය prove වෙලා ඉවර එක? පෙන්නන්න බලන්න. Research paper එකක් නැති නම් අඩුම ගානේ පරාණ පුස්කොළ පොත් කෑල්ලක් හරි කමක් නෑ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෝ ඉතිං ඔය prove වෙලා ඉවර එක? පෙන්නන්න බලන්න.
    ඉස්සෙල්ලාම ඔයාගෙ කතාව ඔප්පු කරල ඉන්නකෝ.
    Research paper එකක් නැති නම් අඩුම ගානේ පරාණ පුස්කොළ පොත් කෑල්ලක් හරි කමක් නෑ.
    ඒ කතාව ඔප්පු කෙරෙන එක research paper එකක් පෙන්නලා ඉන්නකෝ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉස්සෙල්ලාම ඔයාගෙ කතාව ඔප්පු කරල ඉන්නකෝ.

    ඒ කතාව ඔප්පු කෙරෙන එක research paper එකක් පෙන්නලා ඉන්නකෝ.
    ඉතින් මාමා නේ හැම දේම ඔප්පු කරන්න ආස. මාමා මුලින් ඔප්පු කරන්න.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් මාමා නේ හැම දේම ඔප්පු කරන්න ආස. මාමා මුලින් ඔප්පු කරන්න.
    ඔයානෙ ඉස්සෙල්ලාම කිව්වෙ , risk එකක් ගැන.

    ඒ ගැන research paper එකක් වත් නැතුවද ඒ ගැන කතා කෙරුවේ.

    ඉතිං ඔයා ඔප්පු කරල ඉන්න ඉස්සෙල්ලාම.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔයානෙ ඉස්සෙල්ලාම කිව්වෙ , risk එකක් ගැන.

    ඒ ගැන research paper එකක් වත් නැතුවද ඒ ගැන කතා කෙරුවේ.

    ඉතිං ඔයා ඔප්පු කරල ඉන්න ඉස්සෙල්ලාම.
    Risk එක ගැන ඔප්පු කරන්න දෙයක් නැහැ. දේශීය, ආයුර්වේද වෛද්‍ය වරු ඕක ගැන අහලා තමයි පස්පංගුව ලියලා දෙන්නෙත්. Risk එකක් නැහැ කියන එක තමයි prove කරන්න ඕනෙ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Risk එක ගැන ඔප්පු කරන්න දෙයක් නැහැ. දේශීය, ආයුර්වේද වෛද්‍ය වරු ඕක ගැන අහලා තමයි පස්පංගුව ලියලා දෙන්නෙත්. Risk එකක් නැහැ කියන එක තමයි prove කරන්න ඕනෙ.
    ඔයානේ කිව්වෙ පස් පංගුවෙ risk එකක් තියෙනවාය වගේ කතාවක්.

    අන්න ඒක research paper එකක් පෙන්නලා prove කරල ඉන්නකෝ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔයානේ කිව්වෙ පස් පංගුවෙ risk එකක් තියෙනවාය වගේ කතාවක්.

    අන්න ඒක research paper එකක් පෙන්නලා prove කරල ඉන්නකෝ.
    ඉතින් risk එකක් 100% නැහැ කිව්ව එක ඔප්පු කරන්න.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඊට කලින්, ඔයා ඔයාගෙ කතාව ඔප්පු කරල ඉන්නකෝ.
    මට ඔප්පු කරන්න උවමනාවක් නැහැ. 100% risk එකක් නැහැ කියන එක ඔප්පු කරන්න පුළුවන් නම්.


    පිට්ටනියේ අප්පුහාමි මාමා මාරු නේ බං. හොඳ මිනිහා. හැබැයි දේශීය වෙදකම කිව්ව ගමන් full attack mode එන්නේ. @pitiye.appu
    ------ Post added on Aug 1, 2023 at 4:12 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට ඔප්පු කරන්න උවමනාවක් නැහැ.
    පැහැදිලිවම උවමනාමයි.

    මොකද තමුන් නෙ කිව්වෙ risk එකක් තියෙනවා කියල
    100% risk එකක් නැහැ කියන එක ඔප්පු කරන්න පුළුවන් නම්.
    ඉස්සෙල්ලාම ඔයාගෙ කියමන තහවුරු කරල ඉන්නකෝ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    සමාන රෝග ලකෂණ තිබූ පමණින් හෙම්බායයි නොරැවටෙන්න. සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරෙක් හමුවන්න.