ඔහොම රිදෙන්නෙ සෙමට තමයි ගිණියම් කෑම කෑවද ඒ කාලේ ? :yes: :yes: :yes:
rukshrulz Well-known member Jul 16, 2013 9,911 16,877 113 Colombo Aug 2, 2023 #81 pitiye.appu said: ඔහොම රිදෙන්නෙ සෙමට තමයි ගිණියම් කෑම කෑවද ඒ කාලේ ? Click to expand...
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Aug 2, 2023 #82 rukshrulz said: Click to expand... ඒක නිසා තමයි හෙම්බිරිස්සාව හැදෙන්න ගිහින් නැවතුනේ.
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 2, 2023 #83 pitiye.appu said: ඔව් Click to expand... එළ
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Aug 2, 2023 #84 kingcapton said: සමාන රෝග ලකෂණ තිබූ පමණින් හෙම්බායයි නොරැවටෙන්න. සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරෙක් හමුවන්න. Click to expand... Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne?
kingcapton said: සමාන රෝග ලකෂණ තිබූ පමණින් හෙම්බායයි නොරැවටෙන්න. සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරෙක් හමුවන්න. Click to expand... Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne?
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 Aug 2, 2023 #85 dmsupun said: Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne? Click to expand... සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි Reactions: dmsupun
dmsupun said: Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne? Click to expand... සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Aug 2, 2023 #86 kingcapton said: සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි Click to expand... ඒ වුණාට ඔය දෙගොල්ලොම ඔය ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑ.
kingcapton said: සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි Click to expand... ඒ වුණාට ඔය දෙගොල්ලොම ඔය ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑ.