හෙම්බ හැදෙන්න වගේ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙම්බ හැදෙන්න වගේ තියෙනව ඒත් හැදෙන්නෙ නෑ බන්. මූනම රිදෙනව. ඊයෙ එපා වෙලා හිටියෙ මූනෙ පැත්තක්ම රිදෙනව.
    ඒ පැත්තෙ උඩ හෝ අනික් පැත්තෙ යට පුරවපු දත් තියෙනවාද ?
    කලින් පාරත් හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල එහෙම්ම නැති උනා.
    තියෙන සෙම ටික දියවෙල යන්න බෙහෙතක් කියපන්.
    @pitiye.appu උදව්...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පැහැදිලිවම උවමනාමයි.

    මොකද තමුන් නෙ කිව්වෙ risk එකක් තියෙනවා කියල

    ඉස්සෙල්ලාම ඔයාගෙ කියමන තහවුරු කරල ඉන්නකෝ.
    හරි මාමේ ඔප්පුව හදාගෙන එන්නකෝ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තමුනුයි ඔප්පුව හදන්න ඕන. මම නෙවෙයි 🤭
    මට ඔප්පු ඕනෙ නැහැ. මාමාටනේ ඔප්පු ඕනෙ කීවේ. ඉතින් ඔප්පු හදාගන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට ඔප්පු ඕනෙ නැහැ. මාමාටනේ ඔප්පු ඕනෙ කීවේ. ඉතින් ඔප්පු හදාගන්න.
    දැන් නෑ බෑ ගාලා කෙඳිරි ගාන්න එපා.

    පස් පංගුවෙ risk එකක් තියෙනවා කියල තමුන්ම නේ මේ නූලෙ කෙටුවේ.

    ආන්න ඒක research papers වලින් තහවුරු කරල ඉන්නකෝ , බෝලේ පාස් කරන්න හදන්නෙ නැතුව ...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් නෑ බෑ ගාලා කෙඳිරි ගාන්න එපා.

    පස් පංගුවෙ risk එකක් තියෙනවා කියල තමුන්ම නේ මේ නූලෙ කෙටුවේ.

    ආන්න ඒක research papers වලින් තහවුරු කරල ඉන්නකෝ , බෝලේ පාස් කරන්න හදන්නෙ නැතුව ...
    100% risk එක නැහැ කියලා ඔප්පු කරේ නැහැනේ. Initial argument එක කඩන්න ඕනෙ නම් ඕක prove කරල ඉන්න. End of the discussion.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    100% risk එක නැහැ කියලා ඔප්පු කරේ නැහැනේ. Initial argument එක කඩන්න ඕනෙ නම් ඕක prove කරල ඉන්න. End of the discussion.
    Risk එකක් තියෙනවා කියල කිව්වෙ තමුන් නෙ ඉස්සෙල්ලාම.

    එතකොට තමුන්ම තමයි ඒක prove කරන්න ඕන.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Risk එකක් තියෙනවා කියල කිව්වෙ තමුන් නෙ ඉස්සෙල්ලාම.

    එතකොට තමුන්ම තමයි ඒක prove කරන්න ඕන.
    Counter argument එකක් දෙනව නම් ඒක prove එක්කම දෙන්න බැරි නම් වැඩක් නැහැ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Counter argument එකක් දෙනව නම් ඒක prove එක්කම දෙන්න බැරි නම් වැඩක් නැහැ.
    මම counter argument එකක් කළේ නෑනේ.

    ඔයාගෙ statement එක research papers වලින් prove කරන්න කියලයි කිව්වෙ.

    ඕක කරගන්න ඔච්චරම අමාරුද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම counter argument එකක් කළේ නෑනේ.

    ඔයාගෙ statement එක research papers වලින් prove කරන්න කියලයි කිව්වෙ.

    ඕක කරගන්න ඔච්චරම අමාරුද ?
    100% risk එකක් නැහැ කියන එක counter argument එක. Proof නැතුව counter argument කරන්න බැහැ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    100% risk එකක් නැහැ කියන එක counter argument එක. Proof නැතුව counter argument කරන්න බැහැ.
    එකත් ඔයාගෙ එකක් නේ. මගෙ එකක් නෙවෙයි නේ.

    මම කිව්වෙ ඔයා කියපු පස් පංගුවෙ risk factor එක research papers වලින් back කරන්න කියලයි.

    පුළුවන් නම් පුළුවන් , බැරි නම් බෑ. එච්චරයි.

    ඔච්චරම වටේ දුව දුව දඟලන්නෙ මොකද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එකත් ඔයාගෙ එකක් නේ. මගෙ එකක් නෙවෙයි නේ.

    මම කිව්වෙ ඔයා කියපු පස් පංගුවෙ risk factor එක research papers වලින් back කරන්න කියලයි.

    පුළුවන් නම් පුළුවන් , බැරි නම් බෑ. එච්චරයි.

    ඔච්චරම වටේ දුව දුව දඟලන්නෙ මොකද ?
    100% risk එකක් නැහැ කිව්වේ ඔයා මාමේ. මම නෙමෙයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ඒ පැත්තෙ උඩ හෝ අනික් පැත්තෙ යට පුරවපු දත් තියෙනවාද ?
    nope. මම හිතන්නෙ සෙමට රිදුනෙ. හෙම්බ හැදෙන්න වගේ ඇවිල්ල වේලිල ගිය.