හෙරොයින් ඇතුළු සියලුම මත් ද්‍රව්‍ය

AnuradhaRa

Well-known member
  • හෙරොයින් ඇතුළු සියලුම මත් ද්‍රව්‍ය

    මෙච්චර ගණන් ඇයි :confused:
    රත්තරන් වගේ සීමිත සම්පතක් නෙමේනෙ
    ඕනෙනං ටොන් ගණන්වලින් කුඩු නිපදවන්ඩ පුළුවන්නෙ

     
    • Like
    Reactions: exodus293

    AnuradhaRa

    Well-known member
  • සීමිත නිසානි බං ඔච්චර ගනන්.

    කුඩු ඕන තරං නිපදවන්ඩ පුලුවන්නෙ බං...

    ගමේ කසිප්පු පෙරනව වගේ, අපිටත් බැරිද කුඩු නිෂ්පාදනය කරන්ඩ

    එතකොට ඔය කුඩු ජාවාරම් කාරයෝ නිකම්ම වඳ වෙලා යයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට අරක්කු වලට ගහන්න කසිප්පු හැදුව වගේ කුඩු වලටත් හරියන්න දේශීය නිෂ්පාදනයක් හදාගන්න බැරිවුනේ මොකෝ අපේ උන්ට :oo:
     

    AnuradhaRa

    Well-known member
  • හැම එකම නෑ වල් ෆැන්ටා ලාබ ඇති. :P

    හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

    ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

    කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව :yes:
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    කුඩු ඕන තරං නිපදවන්ඩ පුලුවන්නෙ බං...

    ගමේ කසිප්පු පෙරනව වගේ, අපිටත් බැරිද කුඩු නිෂ්පාදනය කරන්ඩ

    එතකොට ඔය කුඩු ජාවාරම් කාරයෝ නිකම්ම වඳ වෙලා යයි

    ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තට අරක්කු වලට ගහන්න කසිප්පු හැදුව වගේ කුඩු වලටත් හරියන්න දේශීය නිෂ්පාදනයක් හදාගන්න බැරිවුනේ මොකෝ අපේ උන්ට :oo:

    කසිප්පු කියන්නෙත් තනිකර ඇල්කොහොල් තමා..

    මම කියන්නෙ පිරිසිදු හෙරොයින් වුණත් නිපදවන්ඩ බැරි කමක් නෑ අපිට
     

    AnuradhaRa

    Well-known member
  • ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.

    ඒක තමා සීන් එක නේ... Breaking Bad
     

    AnuradhaRa

    Well-known member
  • ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.

    රජයේ අනුග්‍රහය ඇතිව හෙරොයින් නිෂ්පාදනය කරනව..

    කුඩු ජාවාරම් කාරයො වඳ කරල දාන්ඩෝන..

    නොමිලේ හෙරොයින් බෙදා හරිනව

    මොලේ තියෙන එවුන් නොබි ඉඳපල්ල
    මොලේ නැති එවුන් කුඩු ගහලම මැරිල යයි :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

    ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

    කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව :yes:
    පුළුවන් නං මෙලහට අපේ අයියල ඕක නොහද ඉන්නේ නෑ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිතිය නිසා හදන්න අමාරුයි...
    අමාරුවෙන් හදන නිසා ගාන වැඩි... + smuggle කරන එක dangerous නිසා ගාන වැඩි...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕව දුලබ හින්දනේ බන් ගණන් හැමෝටම බිස්නස් එක කරන්ඩ බැ නේ
    උබ ඔය කියන විදිහට ඕක සුලබ කරොත් එහෙම සිගරට් බොන එකත් හොරොයින් බොන්ඩ පටන්ගයි
    දැන් හොරොයින් ගහන උනුත් අමාරුවෙන් හොයා ගන්නේ.
    පොඩ්ඩ මිස් උනහම වෙව්ලලා වමනේ යන්ඩ පටන් ගන්නවා

    :baffled::baffled::baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ganan machan owa thanam nisa. owa hadanna ona horen. transport karanna ona horen. wikunanan ona horen. ahu unoth hire awrudu ganan. eka nisa thamai ochchara ganan.