සීමිත නිසානි බං ඔච්චර ගනන්.
හැම එකම නෑ වල් ෆැන්ටා ලාබ ඇති.![]()

කුඩු ඕන තරං නිපදවන්ඩ පුලුවන්නෙ බං...
ගමේ කසිප්පු පෙරනව වගේ, අපිටත් බැරිද කුඩු නිෂ්පාදනය කරන්ඩ
එතකොට ඔය කුඩු ජාවාරම් කාරයෝ නිකම්ම වඳ වෙලා යයි
ඇත්තට අරක්කු වලට ගහන්න කසිප්පු හැදුව වගේ කුඩු වලටත් හරියන්න දේශීය නිෂ්පාදනයක් හදාගන්න බැරිවුනේ මොකෝ අපේ උන්ට![]()
ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.
ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.

පුළුවන් නං මෙලහට අපේ අයියල ඕක නොහද ඉන්නේ නෑහෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..
ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..
කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව![]()



මෙච්චර ගණන් ඇයි
රත්තරන් වගේ සීමිත සම්පතක් නෙමේනෙ
ඕනෙනං ටොන් ගණන්වලින් කුඩු නිපදවන්ඩ පුළුවන්නෙ