හෙල්ප් උදව් හෙල්ප්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙල්ප් උදව් හෙල්ප්

    මම ෆෝන් එකෙන් වයි මේල් (Y mail) එකෙන් මගේ මේල් චෙක් කරන්නෙ ගොඩක් වෙලාවට. දවස් දෙක තුනක ඉදල අලුත් මේල් චෙක් කරන්න බැහැ. පරණ ටිකම තමයි පෙන්නන්නෙ. චෙක් මේල් ගියාම එරර් එකක් එනවා..(we encountered an error. Please try again) try again කරාට හරියන්නෙ නැහැ. මොකක්ද අවුල..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හෙල්ප් උදව් හෙල්ප් හෙල්ප් උදව් හෙල්ප් හෙල්ප් උදව් හෙල්ප් හෙල්ප් උදව් හෙල්ප් හෙල්ප් උදව් හෙල්ප්
    we encountered an error. Please try again...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබට අලුතෙන් මේල් ඇවිත් නැතුව ඇති..:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සිංහල තේරෙන් නැද්ද බන් try again කියල කියන්නෙ නැවත උත්සහ කරපන් ලු
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහල තේරෙන් නැද්ද බන් try again කියල කියන්නෙ නැවත උත්සහ කරපන් ලු

    මම ෆෝන් එකෙන් වයි මේල් (Y mail) එකෙන් මගේ මේල් චෙක් කරන්නෙ ගොඩක් වෙලාවට. දවස් දෙක තුනක ඉදල අලුත් මේල් චෙක් කරන්න බැහැ. පරණ ටිකම තමයි පෙන්නන්නෙ. චෙක් මේල් ගියාම එරර් එකක් එනවා..(we encountered an error. Please try again) try again කරාට හරියන්නෙ නැහැ. මොකක්ද අවුල..
    :oo::oo:

    සිංහල තේරෙන් නැද්ද බන් :baffled::baffled: