හෙල්ප් එකක් වගේ එකක්
සකල එලකිරිවාසින්ගෙන් අවසරයි..!!
පොඩි help එකක් ඕනෑකර තියෙනවා මිතුරනි. මෙන්න මේකයි තොරණේ කතාව

මට ලංකාව ඇතුලත හොද, Branded Perfume එකක් ගන්න පුළුවන් තැන් කිහිපයක් කියපල්ලකෝ.
පිටරටින් ගෙන්න ගන්න තරම් මුල්‍යමය මෙව්වා එකක් නැ මොකද shipping cost එක සැහෙන්න වැඩි නිසා.
facebook එකෙත් fake ගෙන්නන perfume අඩුවට අරගෙන තේරුමකුත් නැ. සාධාරණ ගණන් වලට Branded Perfumes තියෙන shops ටිකක් කියපල්ලකෝ
සුබ දවසක්...

Seems like they are offering at a cheaper price when comparing to other 2 shops. Fake ewa da danne nane 