හෙල්ප් එකක් වගේ එකක්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හෙල්ප් එකක් වගේ එකක්


    සකල එලකිරිවාසින්ගෙන් අවසරයි..!! :cool:


    පොඩි help එකක් ඕනෑකර තියෙනවා මිතුරනි. මෙන්න මේකයි තොරණේ කතාව :P:baffled:



    මට ලංකාව ඇතුලත හොද, Branded Perfume එකක් ගන්න පුළුවන් තැන් කිහිපයක් කියපල්ලකෝ.
    පිටරටින් ගෙන්න ගන්න තරම් මුල්‍යමය මෙව්වා එකක් නැ මොකද shipping cost එක සැහෙන්න වැඩි නිසා.
    facebook එකෙත් fake ගෙන්නන perfume අඩුවට අරගෙන තේරුමකුත් නැ. සාධාරණ ගණන් වලට Branded Perfumes තියෙන shops ටිකක් කියපල්ලකෝ


    සුබ දවසක්... :love:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Oops sry machan..oka wena site ekak..me thiyenne mama hithuwa site eka..meke prices na mama hithanne..store locator eke thiyenawa branch list eka..e ekakata gihin poddak balanna...:):)

    http://www.parfumeriestore.com/index.php

    තැන්ක්ස් මචන්.. උන්ගේ prices දාපු නැති එක තමා case එක. හොද collection එකක් නම් තියෙනවා :yes:



    සුබ දවසක්... :love:
    සුබ දවසක්... :love: