හෙල්මටි නීතිය අවසන්

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
හෙල්මට් දාන්න ඕන කගෙවත් ඕන කමකට වත් නීතියක් හින්දවත් දඩ වලින් බේරෙන්න වත් නෙමෙයි බන්..තමන්ගෙ ආරක්ශාවට කියල මේ මිනිස්සු තේරුගන්නෙ කවදද මන්ද
:yes::yes::yes::yes:
 

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ලන්කාවේ අපී පොලිසිය.. ජනතාවගේ හිත දිනාගත්ත අපේ පොලිසිය..
    අපිට අසාධාරණව හම්බ කරන ශතයක්වත් එපා...:no::no::no::no::rolleyes::rolleyes:
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    mole neti evunta mona helmatda ayya... apita mole tiyenavane api helmat damu... anika mokata duvili kagena yanne anda anda bike.. lassanata helmat ekak dala giyama apitat hodai ape ehetat hodai