හෙල්මට් දාන්න ඕන කගෙවත් ඕන කමකට වත් නීතියක් හින්දවත් දඩ වලින් බේරෙන්න වත් නෙමෙයි බන්..තමන්ගෙ ආරක්ශාවට කියල මේ මිනිස්සු තේරුගන්නෙ කවදද මන්ද




owne!!! polisiyata mokatada helmat...bera gannna molayak nane!!!!





අපිට අසාධාරණව හම්බ කරන ශතයක්වත් එපා...ලන්කාවේ අපී පොලිසිය.. ජනතාවගේ හිත දිනාගත්ත අපේ පොලිසිය..





