හෙළ රාවණ ඉතිහාසය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හෙළ රාවණ ඉතිහාසය

    https://m.facebook.com/groups/43796...d=547538629492348&preview_rid=547554342824110

    සුද්දො අපෙ රටෙ රාවණ ඉතිහාසෙ යට ගහන්න හදන්නෙ ඇයි යාලුවනෙ, කොයි රටෙ එවුන්ද එයට සල්ලි දෙනවා කියන්නෙ. පැහැදිලි කරපල්ලකො. යක්ක පරපුරෙ සොන්නලුන්ගෙන් අහන්න බෑ උන් බනිනවා කුණුහරපෙන්. හෙතුව කියන්නෙ නෑ
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    https://m.facebook.com/groups/43796...d=547538629492348&preview_rid=547554342824110

    සුද්දො අපෙ රටෙ රාවණ ඉතිහාසෙ යට ගහන්න හදන්නෙ ඇයි යාලුවනෙ, කොයි රටෙ එවුන්ද එයට සල්ලි දෙනවා කියන්නෙ. පැහැදිලි කරපල්ලකො. යක්ක පරපුරෙ සොන්නලුන්ගෙන් අහන්න බෑ උන් බනිනවා කුණුහරපෙන්. හෙතුව කියන්නෙ නෑ
    u pisso bn

    අභියෝගාත්මක යෝජනාවක්
    රාවනා සත්‍යක් කියන යූටුබ් රාවන දරුවන්ගෙන් ප්‍රේක්ශක ඉල්ලීමක්
    ඔබලාගේ සියලුම යූටුබ් වීඩීයෝ වල ඉන්ග්‍රීසි සබ් දමා එයට ඉන්ග්‍රීසී භාශාවෙන් ටයිටල් power of ravana lord rama myth hindi ලෙස ටැග් එකට යොදන්න
    එවිට මෙය ලෝක ප්‍රචලිත වේවී මුලු භාරතය රාම බැතිමතුන් සහ ලොව නන් දෙසින් කෝටි ගනන් විවිස් ඇවිත් ඔබ කෝටිපතියන් වෙයි
    වෙසක් එකට වෙසක් කූඩු වගේ රාම බැතිමතුන් රාවනා පුලුස්සන්නේ ඔවුනට පිහිටක් ඇති නිසා නැත්නම් ලොව ප්‍රචලිත උගත් මිනිසුන් රාම වන්දනා කරන්නේ නෑනේ,ඒ නිසා ඔබගේ වීඩීයෝ එසේ ඉන්ග්‍රීසියෙන් දැමූවොත් ඉන්දියානු ක්‍රිකට් නායකට දෙවොලක් සෑදු නිසා ඉන්දියාවේද රාමා අත හැර රාවනාට වදින පිලිගන්න පිරිසක් බිහිවෙයි,නන් දෙසින් ආයෝජකයින් මේ වැලලුනු ඉතිහාසය ගොඩගන්න එයි,එහිදී පුරෝගාමී වූ ඔබලාට මිනිසුන් රාවනට මෙන් ගරු සරු දෙති,වීරයෝ වෙති

    ඒ නිසා ඔබ රාවන අප්පච්චිගේ දරුවෙක්නම් මේ හෙලයට ආදරේ නම් ලෝකය ඉදිරියේ එම යුතුකම කලයුතුමය නැත්නම් ඔබලාගේ ජාතකය ගැන රාවනා ගැන විස්වාස කිරීමට බැරිය.එක්කෝ රාවනා එවිට නැගිටී නැත්නම් ඔබලා ජෝකර් වෙයි අභියෝගය අහක දැමිය නොහැක

    MN cmnt ekak dekka adat u video dala mannadika rogiyek
     
    ලොකෙටම විහිළුවක් වෙන්න දගලන්නෙ