හෙළ වෙදකම බොරුවක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙදකම වගේම වැදගත් කතාවක් ඔය දෙවෙනි වීඩියෝ එකේ තියෙන්නේ

    අරයගෙ මෙයාගේ සංකල්ප හැටියට නෙවේ රටේ සංකල්පයක් ලෙස මෙන්න මේ වැඩේ කරගන්න පුලුවන්නම් වටිනවා

    JISIs7d.png

    වෙහෙරගලයි රුහුණු ජාතික වන උද්‍යානයයි යට හරියෙන් කෙලින් හිටින්න ලොකු කරලා

    ic1TyxN.png

    ලුණුගම්වෙහෙර ජලාශේ කොනයි උඩවලවේ ජලාශ කොනයි කොටස එකට යා කරලා සමනල වැව උඩවලව වැව පැත්තට කෙලින්ම හා බෝගහපිටියේ ඉහලම කොන ලුණුගම්වෙහෙර ඉහල කොන දක්වා යා කරලා ඉතා විශාල ජාතික උද්‍යානයක් හදාගත්තා නම් නියමයි

    ඔය ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ට පාසල් රෝහල් සුපිරි වෙළදසැල් හා සියලු අනෙකුත් පහසුකම් තියෙන අලුත් ජනාවාස රජයෙන් හදලා ගැලපෙන වන්දියකුත් දීලා ඒ ලගම පදිංචි වෙන්න කැමති අයට ඒ ලගිනුත් රටේ වෙනත් පැති කිහිපයක් තෝරා ගේන ඒවටත් තවත් කැමති අයට තමන් කැමති තැනකට යන්න පුළුවන් ගෙවීමකුත් කරලා නැවත පදිංචි කරන්න පුළුවන්

    මුළු උද්‍යානය වටේම උද්‍යාන සීමාව වටේම මීටර් 100 විතර සුද්ද කරලා සිමාවේ හොද වැටකුත් මීටර් 100 විතර ඇතුලෙන් පාරක් වටේටම දාලා විදුලි වැටක් ගහලා විදුලි වැටේ ඉදන් මීටර් 100 විතර විශාල ගස් නොවවෙන්න තිබ්බා නම් සත්තු උද්‍යානයෙන් පිටට යන ඒකයි මිනිස්සු ඇතුලට යන ඒකයි සෑහෙන්න වලක්වන්න තිබ්බා

    ඔය පාක් එක වයිල්ඩ් ටුවරිසම් වලට ලොකුවටම යොදා ගන්න පුළුවන් ලගම ගුවන් තොටුපළවල් වරායවල් අධිවේගී මාර්ග තියෙන නිසා ගුවනින් මුහුදින් සංචාරකයෝ ගෙන්නා ගන්න පුළුවන් තෝරා ගත් ස්ථාන වල පාක් එක ඇතුලෙත් පිටතත් එකෝ හෝටල් හදන්න පුළුවන් පාක් එක වටේම වනජීවී හා වන රක්ෂණ බිලට් හදන්න පුළුවන් සෑහෙන පිරිසකට රස්සා දෙන්න පුලුවන්

    රටේ මිනිස්සුන්ගේ බදු මුදල් අපතේ යන්නේ නැහැ මෙහෙම දෙයක් කරන්න පුලුවන්නම් (මට හිතෙන හැටි වැරදි තියෙන්න පුළුවන් ප්‍රායෝගික නොවන හේතු තියේ නම් කරුණු ඇතිව කියන්න

    සංකල්පය ශ්‍රී ලාංකාවෙනි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    kauruhari deyak karanakan indala apoo ooka maha epaa karapu ekek oka mehemai aramehamai kiyana eka normal ban me kaale
    මම හිතන්නේ මේ research එක තවම ඉවර නෑ. ඉවර උනාම බලන්න ඕනේ ඔක්කොම අරගෙන. ඕකට හේතුව මචන් සමහරවිට ඇත්ත අපේ ඉස්සරහම තිබුනත් අපිට ඇත්ත පේන්නේ නෑ. එක අන්තෙකට ගියාම අපිට ඉතුරු ඔක්කොම නොපෙනී යනවා. ගොඩක් උන් තෙරුම් නොගන්න දේ තමයි "අපි දන්න දේ තමයි හැමදේම" කියන තැන stuck වෙලා ඉන්නේ. ඒකට කියන්නේ Illusion of knowledge, ඒ කියන්නේ අපි දැන් ගොඩක් දන්නවා, ඒ නිසා අපි හැමදේම දන්නවා ඇති කියලා හිතන එක.

    ඔතන තමයි ලංකාවේ හෙන විද්යාත්මකයි කියලා චැනල් කරන ලොකු ලොකු youtubers ලා ගොඩක් හිරවෙලා ඉන්නේ. එයාලා දන්න දේවලින් නොදන්න දේවල් අර්ථකථනය කරන්න යනවා. මොකද එයාල හිතනවා එයාලා දන්නවා කියලා. සමහර උන් ඉන්නවා හෙන විද්‍යාත්මක ටෝක් දුන්නට අමු මී හරක් කතා කියන්නේ. හැබැයි ගොඩක් followersලා උන්ගේ වටේට ඉන්නවා. උන්ගේ වටේට අර ඕ ලෙවල් විද්යාවවත් දන්නේ නැති විද්‍යා සඟරා දෙක තුනක් කියවපු toxic කබ්බෝ පිරිලා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela

    Agree Machan, Malinda & Raamuwa Base eka nam kerima toxic dan.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    පිලිගන්න බැරි දේවල් කියලා දේවල් මේ ලෝකේ තියෙන්න බෑනේ බං, දැන් අවුරුදු 500කට කලින් ක්ෂුද්‍ර ජීවින් කියන උනුත් පිළිගන්න බෑ, හැබැයි ඒක අන්වික්ෂේකින් පෙන්නුවම අපිට පිළිගන්න වෙනවා. අපි අකමැති වෙන්න පුළුවන් පිළිගන්න. හැබැයි පිළිගන්න බෑ කියලා හරියන්නේ නෑ. දැන් මෙතනත් බෙහෙත් ගත්ත මිනිස්සු ඉන්නවනේ. අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගෙන් අහන්න. වගකිවයුතු නිලධාරීන්ට මේ මනුස්සයව සම්බන්ධ කරලා දෙන්නම් කියලා email එකකුත් දාලා තියෙනවා. එතකොට පිළිගන්න බැරි කෙනෙක්ට වගකිවයුතු නිලධාරින් එක්ක ගිහින් සම්බන්ධ වෙලා බලන්නත් පුළුවන්.
    ඊට අමතරව රන්දික අයියගේ(මම දැක්කා 34ක් කියලා වයස) පොඩි research එකේ details අරගෙන බලන්නත් පුළුවන්. අපි දුවගෙන ගිහින් පිළිගන්න ඕනේ නෑ, හැබැයි ඒ මනුස්සයා විනිවිදබාවෙකින් වැඩේ කරලා තියෙනවනේ. දැන් අපි ඒ දේවල් නොබලා ගෙදරට වෙලා ඉඳගෙන "ඕකා මිත්‍යාව වපුරනවා" කියනවනම් ඒක ඒ එයාගේ වැරද්දක් නෙවේ අපේ වැරද්දක්.
    microorganisms සොයාගැනීම මේකට සමාන කරන්න එපා .
    වෙද්දු ගොඩක් ගාවට ගිහිල්ලත් හොද උනේ නැහැලු .
    ෆොනේ එකෙන් call කරලා ඔලුවේ අමාරුව ගැන කිව්වහම කිව්වලු
    ඔයාට තියෙන්නේ hart එකේ ප්‍රශ්නයක් කියල
    එහෙම කරන්නේ මේ වයිද්‍යාවරයා ලබාගෙන තියෙන
    ද්යාන පාවිච්චි කරලලු .
    මේ වෙදාගෙන් බෙහෙත් ගත්තහම ලෙඩේ හොදටම හොද උනාලු .
    මේ කියල තියෙන කරුණු වලට අනුව මේ මනුස්සයට තිබිල තියෙන්නේ මායා රෝගයක් .
    තොවිලයක් තියල යකා එලවනවට සමාන වැඩක් මේ වෙදමහත්තයා කරන්නේ .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Agree Machan, Malinda & Raamuwa Base eka nam kerima toxic dan.
    මලින්දගේ podcast එකක් ඇහුවා, තනිකරම තියෙන්නේ materialistic view point එකෙන් කොහොමද මුළු ලෝකෙම මනින්නේ කියන එක. අනිත් එකා ඩිල්ශාන්. ඌ හේතුවාදී රැල්ලට හේත්තු වෙලා උගේ කටේ තියෙන්නෙම කොහෙහරි මොකෙක් හරි හෙතුවදියෙක් කියවපු රෙද්දවල්. කොටින්ම උට තාර්කිකව අදහස් දෙකක් සංසන්දනය කරලා මෙහෙම දේවල් තියෙන්න පුළුවන්ද කියලා බලන්න තරම්වත් විවෘත මනසක් නෑ. මිනිස්සුන්ගේ දැනුම පුළුල් වෙන දෙයක් එකෙක්වත් කියන්නේ නෑ. උන් කියන්නේ අපේ එක තමා හරිම එක කියන එක ඔප්පු කරන points ටික විතරයි.

    microorganisms සොයාගැනීම මේකට සමාන කරන්න එපා .
    වෙද්දු ගොඩක් ගාවට ගිහිල්ලත් හොද උනේ නැහැලු .
    ෆොනේ එකෙන් call කරලා ඔලුවේ අමාරුව ගැන කිව්වහම කිව්වලු
    ඔයාට තියෙන්නේ hart එකේ ප්‍රශ්නයක් කියල
    එහෙම කරන්නේ මේ වයිද්‍යාවරයා ලබාගෙන තියෙන
    ද්යාන පාවිච්චි කරලලු .
    මේ වෙදාගෙන් බෙහෙත් ගත්තහම ලෙඩේ හොදටම හොද උනාලු .
    මේ කියල තියෙන කරුණු වලට අනුව මේ මනුස්සයට තිබිල තියෙන්නේ මායා රෝගයක් .
    තොවිලයක් තියල යකා එලවනවට සමාන වැඩක් මේ වෙදමහත්තයා කරන්නේ .
    Heart එකේ ලෙඩක් හොඳ වෙනවනම් කොහොමද ඒක මායා රෝගයක් වෙන්නේ? මේකේ තියෙන්නේ දොස්තර කියලාතින්නේ ඔළුවයි බඩයි බලන්න කියලා. පස්සේ මෙයාගෙන් අහනකොට කිව්වලු heart එකේ ලෙඩේ තියෙන්නේ කියලා. පස්සේ දෙස්තරට කියලා බලනකොට ඇත්තටම heart එකේ ප්‍රශ්නේ තිබ්බේ කියන දේනේ කිව්වේ. එතකොට දොස්තර වැරදිලා මලවිආරච්චි ඉයන කෙනා හරිනේ. එතකොට ඒක බලිතොවිල් කතාවක් එතන නෑනේ.
    ------ Post added on Feb 8, 2021 at 5:09 PM
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හොද වීඩීයෝ එකක්.රාමුව පට්ට චැනල් එකක්..... හදට අපි ගියේ නැ කියලා හද නැ කියලා කියන්න බැනේ...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ channel එක අයිති කෙනා
    මිත්‍යාව වෙනම level එකකට ගිහින් වපුරනවා .
    හෙළ වෙදකමේ බොරුවක් නැහැ .
    එත් මේ video එකේ කතාවෙන දේවල්නම් හෙනම බොරු .
    මිනිස්සුන්ගේ නොදැනුවත්කම ගසාකන දෙකයි පනහේ හිඟන්නෝ අතරේ තවත් එකෙක්. අද ලොකේ පුරා ට්‍රෙන්ඩ් එකක් නේ මුං වගේ මිත්‍යාව වපුරලා ඒකෙන් ගොඩයන එක. උදාහරණයකට ඇමරිකන් සෙනේට් එකට තේරුන Marjorie Taylor Greene ගන්න. ඒ මෝඩ ගැනි නියොජනය කරන්නේ විකාර conspiracy theories තියරි සහ QAnon. ට්‍රම්පච්චිගෙන් පස්සේ අද රිපබ්ලිකන් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණමක හැටි කියන්නේ සෙනේට් රිපබ් ලිකන් ලීඩර්ට සිද්දවෙනවා Marjorie Taylor ගැන මෙහෙම කියන්න. "loony lies and conspiracy theories are cancer for the Republican Party and our country."

    මිත්‍යාවට සලුපිලි අන්දලා සියුඩො සයන්ස් අයිසින් එක්ක එව්වම කන්න ලෑස්ති ගොන්නු ඔනේ තරම් හැම රටේම ඉන්නවා. උඹ හරි, ඒත් ඉතින් අර MCC එක ගැන අතේ පැලවෙන පල් බොරු කිව්ව තිස්ස ජනනායකයා ට " තිශ්ෂ ගුරුතුමා" කියන වන්දිභට්ට සෙට් එකක් එක්ක නම් උඹට වාද කරන්න වෙන්නේ උඹේ කාලේ අපරාදේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනුරගේ ගූ කන හිඟන්නෙක් ඉන්නවා උට තිස්ස කියන නම දැක්කත් රෙවෙනවා. ත්‍රෙඩ් එකක තිස්සගේ මූන දැක්කනම් ඌට මල පැනලා පුකේ ඉඳන් ගූ ගාගෙන ඒ ත්‍රෙඩ් එකට රීලා තමයි යන්නේ. ඌ ඇමරිකාවේ බොස්ටන් වල ඉන්නේ කියලා ටෝක් දෙනවා හැබැයි Elakiri කියලා ලියපු ෆොටෝ එකක් දාපන් කිව්වම රෙවිලා දුවනවා. බොස්ටන් වලට පාන්දර වෙද්දී තමයි ඌ online එන්නේ 😂 මොලේ පුකෙවත් නෑ දේශපාලනේ පුකේ ගහගෙන ඉන්නේ. ටෝක් විතරයි ගොන් කබ්බගේ. Scientifically researched කියන එකේ තේරුම දන්නේ නැති ගොන් කබ්බෙක් විද්‍යාව ගැන දෙන ටෝක් අම්මෝ 😂😂😂😂 සජියා පරාද උන එකේ ඇරියස් ඕවා වැඩිය හිතන්නේ නැතුව කරගෙන පලයල්ලා.
     
    • Haha
    Reactions: lk-maare

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මම හිතන්නේ මේ research එක තවම ඉවර නෑ. ඉවර උනාම බලන්න ඕනේ ඔක්කොම අරගෙන. ඕකට හේතුව මචන් සමහරවිට ඇත්ත අපේ ඉස්සරහම තිබුනත් අපිට ඇත්ත පේන්නේ නෑ. එක අන්තෙකට ගියාම අපිට ඉතුරු ඔක්කොම නොපෙනී යනවා. ගොඩක් උන් තෙරුම් නොගන්න දේ තමයි "අපි දන්න දේ තමයි හැමදේම" කියන තැන stuck වෙලා ඉන්නේ. ඒකට කියන්නේ Illusion of knowledge, ඒ කියන්නේ අපි දැන් ගොඩක් දන්නවා, ඒ නිසා අපි හැමදේම දන්නවා ඇති කියලා හිතන එක.

    ඔතන තමයි ලංකාවේ හෙන විද්යාත්මකයි කියලා චැනල් කරන ලොකු ලොකු youtubers ලා ගොඩක් හිරවෙලා ඉන්නේ. එයාලා දන්න දේවලින් නොදන්න දේවල් අර්ථකථනය කරන්න යනවා. මොකද එයාල හිතනවා එයාලා දන්නවා කියලා. සමහර උන් ඉන්නවා හෙන විද්‍යාත්මක ටෝක් දුන්නට අමු මී හරක් කතා කියන්නේ. හැබැයි ගොඩක් followersලා උන්ගේ වටේට ඉන්නවා. උන්ගේ වටේට අර ඕ ලෙවල් විද්යාවවත් දන්නේ නැති විද්‍යා සඟරා දෙක තුනක් කියවපු toxic කබ්බෝ පිරිලා.
    එකඟයි,
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Sajith cer ව පරාද කරපු උන්ගෙන් පලි ගන්නවා යකෝ 🤣 බිමල් සහෝදරයගේ BMW එක පල්ලා තිස්ස ජනනායකට කාස් නැති කරනවා....😂😂😂
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අනුරගේ ගූ කන හිඟන්නෙක් ඉන්නවා උට තිස්ස කියන නම දැක්කත් රෙවෙනවා. ත්‍රෙඩ් එකක තිස්සගේ මූන දැක්කනම් ඌට මල පැනලා පුකේ ඉඳන් ගූ ගාගෙන ඒ ත්‍රෙඩ් එකට රීලා තමයි යන්නේ. ඌ ඇමරිකාවේ බොස්ටන් වල ඉන්නේ කියලා ටෝක් දෙනවා හැබැයි Elakiri කියලා ලියපු ෆොටෝ එකක් දාපන් කිව්වම රෙවිලා දුවනවා. බොස්ටන් වලට පාන්දර වෙද්දී තමයි ඌ online එන්නේ 😂 මොලේ පුකෙවත් නෑ දේශපාලනේ පුකේ ගහගෙන ඉන්නේ. ටෝක් විතරයි ගොන් කබ්බගේ. Scientifically researched කියන එකේ තේරුම දන්නේ නැති ගොන් කබ්බෙක් විද්‍යාව ගැන දෙන ටෝක් අම්මෝ 😂😂😂😂 සජියා පරාද උන එකේ ඇරියස් ඕවා වැඩිය හිතන්නේ නැතුව කරගෙන පලයල්ලා.
    Obsession with butt and feces... hmm.. any psychologist want to comment?? ... :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    @wiky123 පැණිය ගැනත් රචනා ලිව්ව නේද? :lol:
    මම කිව්වා ඒක test කරලා බලන්න ඕනේ කියලා, ඒකනම් උඹ ඔය රචනා ලිව්වා කියන්නේ ඔව්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මිනිස්සුන්ගේ නොදැනුවත්කම ගසාකන දෙකයි පනහේ හිඟන්නෝ අතරේ තවත් එකෙක්. අද ලොකේ පුරා ට්‍රෙන්ඩ් එකක් නේ මුං වගේ මිත්‍යාව වපුරලා ඒකෙන් ගොඩයන එක. උදාහරණයකට ඇමරිකන් සෙනේට් එකට තේරුන Marjorie Taylor Greene ගන්න. ඒ මෝඩ ගැනි නියොජනය කරන්නේ විකාර conspiracy theories තියරි සහ QAnon. ට්‍රම්පච්චිගෙන් පස්සේ අද රිපබ්ලිකන් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණමක හැටි කියන්නේ සෙනේට් රිපබ් ලිකන් ලීඩර්ට සිද්දවෙනවා Marjorie Taylor ගැන මෙහෙම කියන්න. "loony lies and conspiracy theories are cancer for the Republican Party and our country."

    මිත්‍යාවට සලුපිලි අන්දලා සියුඩො සයන්ස් අයිසින් එක්ක එව්වම කන්න ලෑස්ති ගොන්නු ඔනේ තරම් හැම රටේම ඉන්නවා. උඹ හරි, ඒත් ඉතින් අර MCC එක ගැන අතේ පැලවෙන පල් බොරු කිව්ව තිස්ස ජනනායකයා ට " තිශ්ෂ ගුරුතුමා" කියන වන්දිභට්ට සෙට් එකක් එක්ක නම් උඹට වාද කරන්න වෙන්නේ උඹේ කාලේ අපරාදේ.
    වැඩක් නැහැ මචං කතා කරලා .
    දම්මික පැණිය ආපු කාලේ අපි පැණි බීල virus හොද කරන්න බැහැ කියද්දීත්
    කට්ටිය කිව්වේ ඔය බයිලා ටිකම තමයි
    බටහිර විද්‍යාවෙන් හොයාගත්ත නැති ඒවා තාම තියෙනවා
    අපි ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිත් ලෝකේ දකින්න කිව්වා .
    මේ වගේ සුරංගනා කතා විස්වාස කරන කරන උන් ඉද්දි
    රට එන්න එන්න වල පල්ලට යන එක අහන්න දෙයක් නැහැ .
    මේවා කියල වැඩකුත් නැති නිසා reply කරන එක නවත්තල නිකන් හිටිය .
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ උන්ගේ අවුල හැමදේම බලන්නේ දේශපාලනේ ඉස්සරහට දාගෙන, දැන් උන් අලුතෙන් හදාගෙන ඉන්නේ දේශීය = ගෝටාගේ කියලා. උන්ට ඕනේ කොහොමහරි මේ රටට කෙලවිලා හැඳි ගෑවිලා යන්න. එහෙම උනාම තමයි උන්ට පෙන්නන්න පුළුවන් ගෝටා අසාර්ථකයි කියලා. උන්ට තේරෙන්නේ නෑ මේ කෙළවෙන්න උන්ටත් එක්කමයි කියලා. ගෝටා ජනාධිපති වෙන්න වටෙන් හරි මොකෙක් හරි වාසි වෙන්න දෙයක් කිව්වනම් ඌ තමා මුන්ගේ හතුරෝ. ඒ මිනිහා මොන දේ කිව්වත් රටේ දියුණුව පැවැත්ම වෙනුවෙන් ඌ මුන්ගේ ඇහෙන් කාලකන්නියෙක්, මෝඩයෙක්, ගොබ්බයෙක්, ඌව විනාස කරන්න ඕනේ.
    ගෝටා ගිහින් බෙලිමල් බිව්වොත් බෙලිමල් තමයි ලෝකේ තියෙන නරකම පානය, බෙලිමල් වැඩියෙන් බිව්වම ඒවගෙන් ඇතිවෙන අමුතු අමුතු ලෙඩ එහෙම උන්ගෙන් අහගන්න පුළුවන් සති තුනක් විතර යනකල්. ගෝටා ගිහින් මිනිහෙක්ට අතට ඇත දුන්නොත් ඒ මිනිහා ගොටාගේ වහලෙක්, උගේ පරම්පරාවම හම්බ කරලා තියෙන්නේ ගෝටාගේ සල්ලි වලින්. ඌ හොරෙක්, තක්කඩියෙක් මංකොල්ලකාරයෙක්.
    ඔතන තියෙන්නේ දේශීය වෙදකම හෝ මේ තියෙන්නේ ඇත්තද නැත්තද බලාගන්න අවශ්‍යතාවය හෝ නෙවෙයි. මේක ඇත්ත උනොත් හෝ නොවුනොත් ගෝටාගේ ඡන්ද පදනමට වාසියක් වෙනවද නැද්ද කියන එක විතරයි. ඔයවගේ දේශපාලනේ පුකේ ගහන් රටට ආදරේ හැම මිනිහම කරන දේවල් වලට විවේචනය කර කර ඉන්න එවුන් උන්ට වැඩක් කරගෙනත් නෑ, රටට වැඩක් කරලත් නෑ. නිකන් චව් චව් වගේ ඕවා හරියන්නේ නෑ මේවා හරියන්නේ නෑ ඕවා බොරු මේවා බොරු කියව කියව හිටියා විතරයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වැඩක් නැහැ මචං කතා කරලා .
    දම්මික පැණිය ආපු කාලේ අපි පැණි බීල virus හොද කරන්න බැහැ කියද්දීත්
    කට්ටිය කිව්වේ ඔය බයිලා ටිකම තමයි
    බටහිර විද්‍යාවෙන් හොයාගත්ත නැති ඒවා තාම තියෙනවා
    අපි ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිත් ලෝකේ දකින්න කිව්වා .
    මේ වගේ සුරංගනා කතා විස්වාස කරන කරන උන් ඉද්දි
    රට එන්න එන්න වල පල්ලට යන එක අහන්න දෙයක් නැහැ .
    මේවා කියල වැඩකුත් නැති නිසා reply කරන එක නවත්තල නිකන් හිටිය .
    දැන් ඔය මිත්‍යාව වපුරන සෙට් එක ඇන්ටි-වැක්සින් මතයක් ඇමරිකාව පුරා පතුරුවනවා. ඇන්ටි-වැක්සින් මතයක් ඉස්සර තිබ්බත් දැන් ඇමරිකාවේ මේක වර්ධනය වෙමින් පවතිනවා. පැනිය, මිත්‍යාව ප්‍රොමෝට් කරන සමහරු මේ එලකිරි එකෙත් වැක්සින් වලින් එන අතුරු අබාධ, වැක්සින් වලින් වැඩක් නෑ වගේ ටෝක් දුන්නා. අද හෙටම මුං ඕකත් පටන් අරන් අපිට ලොකු වන්දියක් ගෙවන්න වෙයි රටක් විදියට.

    සහතික ඇත්ත, පැනියේ හරි වැරැද්ද නෙවේ මෙතන ප්‍රශ්නේ. අපේ උන්ට තියෙනවා ස්වාබාවයෙන්ම බටහිර රටකින් ඒ ක්‍රමේට හැදෙන්නේ නැත්තන් එහෙම දේවල් තියෙන්න බෑ වගේ පොඩි ගොබ්බ ගතියක්
    :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: BadBlueGenius

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිලිගන්න බැරි දේවල් කියලා දේවල් මේ ලෝකේ තියෙන්න බෑනේ බං, දැන් අවුරුදු 500කට කලින් ක්ෂුද්‍ර ජීවින් කියන උනුත් පිළිගන්න බෑ, හැබැයි ඒක අන්වික්ෂේකින් පෙන්නුවම අපිට පිළිගන්න වෙනවා. අපි අකමැති වෙන්න පුළුවන් පිළිගන්න. හැබැයි පිළිගන්න බෑ කියලා හරියන්නේ නෑ. දැන් මෙතනත් බෙහෙත් ගත්ත මිනිස්සු ඉන්නවනේ. අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගෙන් අහන්න. වගකිවයුතු නිලධාරීන්ට මේ මනුස්සයව සම්බන්ධ කරලා දෙන්නම් කියලා email එකකුත් දාලා තියෙනවා. එතකොට පිළිගන්න බැරි කෙනෙක්ට වගකිවයුතු නිලධාරින් එක්ක ගිහින් සම්බන්ධ වෙලා බලන්නත් පුළුවන්.
    ඊට අමතරව රන්දික අයියගේ(මම දැක්කා 34ක් කියලා වයස) පොඩි research එකේ details අරගෙන බලන්නත් පුළුවන්. අපි දුවගෙන ගිහින් පිළිගන්න ඕනේ නෑ, හැබැයි ඒ මනුස්සයා විනිවිදබාවෙකින් වැඩේ කරලා තියෙනවනේ. දැන් අපි ඒ දේවල් නොබලා ගෙදරට වෙලා ඉඳගෙන "ඕකා මිත්‍යාව වපුරනවා" කියනවනම් ඒක ඒ එයාගේ වැරද්දක් නෙවේ අපේ වැරද්දක්.
    :yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් ඔය මිත්‍යාව වපුරන සෙට් එක ඇන්ටි-වැක්සින් මතයක් ඇමරිකාව පුරා පතුරුවනවා. ඇන්ටි-වැක්සින් මතයක් ඉස්සර තිබ්බත් දැන් ඇමරිකාවේ මේක වර්ධනය වෙමින් පවතිනවා. පැනිය, මිත්‍යාව ප්‍රොමෝට් කරන සමහරු මේ එලකිරි එකෙත් වැක්සින් වලින් එන අතුරු අබාධ, වැක්සින් වලින් වැඩක් නෑ වගේ ටෝක් දුන්නා. අද හෙටම මුං ඕකත් පටන් අරන් අපිට ලොකු වන්දියක් ගෙවන්න වෙයි රටක් විදියට.
    1612794815828.png

    ට්‍රම්ප්ගේ ලිංගික අපයෝජනය සොයාගත් විරුවා ඔබයි 🤣 අනුරයා වගේමයි.... කට ඇරියොත් බොරු. JOE Baiden ජනාධිපති කරන්න සිංහලෙන් කැම්පේන් කරලා, කිරියේ අනුරගේ සමාජවාදයට කඩේ යනවා. පුකේ ඉඳන් සමාජවාදය, හැබැයි පුක දෙන්නේ ධනවාදී ඇමරිකන් ජනාධිපතිට 😂
     
    • Haha
    Reactions: Dr.Amdan