වෙදකම වගේම වැදගත් කතාවක් ඔය දෙවෙනි වීඩියෝ එකේ තියෙන්නේ
අරයගෙ මෙයාගේ සංකල්ප හැටියට නෙවේ රටේ සංකල්පයක් ලෙස මෙන්න මේ වැඩේ කරගන්න පුලුවන්නම් වටිනවා
වෙහෙරගලයි රුහුණු ජාතික වන උද්‍යානයයි යට හරියෙන් කෙලින් හිටින්න ලොකු කරලා
ලුණුගම්වෙහෙර ජලාශේ කොනයි උඩවලවේ ජලාශ කොනයි කොටස එකට යා කරලා සමනල වැව උඩවලව වැව පැත්තට කෙලින්ම හා බෝගහපිටියේ ඉහලම කොන ලුණුගම්වෙහෙර ඉහල කොන දක්වා යා කරලා ඉතා විශාල ජාතික උද්‍යානයක් හදාගත්තා නම් නියමයි
ඔය ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ට පාසල් රෝහල් සුපිරි වෙළදසැල් හා සියලු අනෙකුත් පහසුකම් තියෙන අලුත් ජනාවාස රජයෙන් හදලා ගැලපෙන වන්දියකුත් දීලා ඒ ලගම පදිංචි වෙන්න කැමති අයට ඒ ලගිනුත් රටේ වෙනත් පැති කිහිපයක් තෝරා ගේන ඒවටත් තවත් කැමති අයට තමන් කැමති තැනකට යන්න පුළුවන් ගෙවීමකුත් කරලා නැවත පදිංචි කරන්න පුළුවන්
මුළු උද්‍යානය වටේම උද්‍යාන සීමාව වටේම මීටර් 100 විතර සුද්ද කරලා සිමාවේ හොද වැටකුත් මීටර් 100 විතර ඇතුලෙන් පාරක් වටේටම දාලා විදුලි වැටක් ගහලා විදුලි වැටේ ඉදන් මීටර් 100 විතර විශාල ගස් නොවවෙන්න තිබ්බා නම් සත්තු උද්‍යානයෙන් පිටට යන ඒකයි මිනිස්සු ඇතුලට යන ඒකයි සෑහෙන්න වලක්වන්න තිබ්බා
ඔය පාක් එක වයිල්ඩ් ටුවරිසම් වලට ලොකුවටම යොදා ගන්න පුළුවන් ලගම ගුවන් තොටුපළවල් වරායවල් අධිවේගී මාර්ග තියෙන නිසා ගුවනින් මුහුදින් සංචාරකයෝ ගෙන්නා ගන්න පුළුවන් තෝරා ගත් ස්ථාන වල පාක් එක ඇතුලෙත් පිටතත් එකෝ හෝටල් හදන්න පුළුවන් පාක් එක වටේම වනජීවී හා වන රක්ෂණ බිලට් හදන්න පුළුවන් සෑහෙන පිරිසකට රස්සා දෙන්න පුලුවන්
රටේ මිනිස්සුන්ගේ බදු මුදල් අපතේ යන්නේ නැහැ මෙහෙම දෙයක් කරන්න පුලුවන්නම් (මට හිතෙන හැටි වැරදි තියෙන්න පුළුවන් ප්‍රායෝගික නොවන හේතු තියේ නම් කරුණු ඇතිව කියන්න
සංකල්පය ශ්‍රී ලාංකාවෙනි