හේයි බ්‍රෝස් Hey Bros
දැන් සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම තැනම බ්‍රෝ. මෙලෝ දෙයක් නොදන්නා රස්තියාදු කාරයයි, කුඩ්ඩයි,පොඩි එකයි හැමෝම බ්‍රෝ කියනවා.
ලංකාවේ යන බ්‍රෝ සංස්කෘතිය මොකක්ද ?
බ්‍රෝ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික තරුණයින් අතර වැඩි වශයෙන් ප්‍රසිද්ද වචනයක්. මෙය මෑත කාලීනව පැමිණි දෙයක් නොවෙයි. මෙය හැටේ දශකයටත් එහා යනවා.
ඇමරිකාවේ අහු මුළු වීදිවල ඇවිද යනකොට දකින්න පුළුවන් දෙයක් තමයි ඇමරිකන් රස්ති කල්ලෝ ටෝවා කෑන්ස් පාවිච්චි කරලා තාප්ප වල ඔය බ්‍රෝ , Fuck , වචන ගහල තියනවා. උන් කතා කලොත් ගොඩක් වෙලාවට බ්‍රෝ කෑල්ල එකතු වෙනවා.
උදාහරණ : Hey what's up bro
පසු කාලීනව ලංකාවෙත් ඔය වචනය අන්තර්ජාලයේ පාවිච්චි උනා. ඒ පාවිච්චි කලානම් කලේ ඉන්ටර් නැෂනල් පාසල් වල යන කොල්ලෝ , නැත්නම් කඩ්ඩ කතා කරන උන් , එකල චැට් රුම්ස් වල , සමාජ ජාල ( Hi5 ) වගේ අය සහ ස්ථානයන් වල භාවිතා උනා.
නමුත් දැන් ඒ කලේ හිටපු අය වෙනුවට දැන් ලංකාවේ සාමාන්‍ය තරුණයිනුත් කතා කරනවා. උන් බ්‍රෝ කියන එකේ තේරුමවත් දන්නේ නැතුව ඇති. මන් මේ ලඟදි දැක්ක 138 ලේලන්ඩ් බස් එකේ ඩ්‍රයිවර් පොරකුත් අනෙක් බස් එකේ කොන්දට කතා කරන බ්‍රෝ අද නම් ෆුල් අවුල් . සංගීත ප්‍රසංග වල බලන්න ඕනේ. තට්ටේ ගාගෙන ඉන්න රස්ති ගායකයොත් බ්රෝලා දෙන්න අත්පුඩියක්.
ඒ මදිට කුඩ්ඩොත් බ්‍රෝ.
හා හා හා හා හා

ඒ මදිට කුඩ්ඩොත් බ්‍රෝ. හා හා හා හා හා