හේයි_බ්‍රෝස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හේයි බ්‍රෝස් Hey Bros

WHATS-UP-BRO.jpg


දැන් සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම තැනම බ්‍රෝ. මෙලෝ දෙයක් නොදන්නා රස්තියාදු කාරයයි, කුඩ්ඩයි,පොඩි එකයි හැමෝම බ්‍රෝ කියනවා.

ලංකාවේ යන බ්‍රෝ සංස්කෘතිය මොකක්ද ?

බ්‍රෝ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික තරුණයින් අතර වැඩි වශයෙන් ප්‍රසිද්ද වචනයක්. මෙය මෑත කාලීනව පැමිණි දෙයක් නොවෙයි. මෙය හැටේ දශකයටත් එහා යනවා.

ඇමරිකාවේ අහු මුළු වීදිවල ඇවිද යනකොට දකින්න පුළුවන් දෙයක් තමයි ඇමරිකන් රස්ති කල්ලෝ ටෝවා කෑන්ස් පාවිච්චි කරලා තාප්ප වල ඔය බ්‍රෝ , Fuck , වචන ගහල තියනවා. උන් කතා කලොත් ගොඩක් වෙලාවට බ්‍රෝ කෑල්ල එකතු වෙනවා.

උදාහරණ : Hey what's up bro

පසු කාලීනව ලංකාවෙත් ඔය වචනය අන්තර්ජාලයේ පාවිච්චි උනා. ඒ පාවිච්චි කලානම් කලේ ඉන්ටර් නැෂනල් පාසල් වල යන කොල්ලෝ , නැත්නම් කඩ්ඩ කතා කරන උන් , එකල චැට් රුම්ස් වල , සමාජ ජාල ( Hi5 ) වගේ අය සහ ස්ථානයන් වල භාවිතා උනා.

නමුත් දැන් ඒ කලේ හිටපු අය වෙනුවට දැන් ලංකාවේ සාමාන්‍ය තරුණයිනුත් කතා කරනවා. උන් බ්‍රෝ කියන එකේ තේරුමවත් දන්නේ නැතුව ඇති. මන් මේ ලඟදි දැක්ක 138 ලේලන්ඩ් බස් එකේ ඩ්‍රයිවර් පොරකුත් අනෙක් බස් එකේ කොන්දට කතා කරන බ්‍රෝ අද නම් ෆුල් අවුල් . සංගීත ප්‍රසංග වල බලන්න ඕනේ. තට්ටේ ගාගෙන ඉන්න රස්ති ගායකයොත් බ්රෝලා දෙන්න අත්පුඩියක්. :lol: ඒ මදිට කුඩ්ඩොත් බ්‍රෝ.

හා හා හා හා හා
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඒ මදිට කිලෝ පනහේ ගනිකාවත් බ්‍රෝ. :lol:හා හා හා හා හා
     

    satyriasis

    Member
    Jan 9, 2018
    29
    4
    0
    සහෝ කියන්නේ ඒකේ ඉන්ගිරීසි වචනේ තමයි බ්‍රෝ කියන්නේ බ්‍රෝ
     
    • Like
    Reactions: malganis

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන හුත්තක්ද බන්.? බ්‍රෝ කියන්නෙ සහෝදරය කියන එකේ ඉන්ගිරිසි වචනෙ...:dull:
    උබ ඔය කියන බස් ඩ්‍රයිවර් , කුඩු කාරය අනිව බ්‍රෝ කියන එකේ තේරුම දන්නව ඇති...:yes:

    'මච්න්' කියනවට වඩා 'බ්‍රෝ' කියන එක කෙටියි ලේසියි... ඔක කියන්න පොශ් එකෙක් වෙන්න ඕනෙ නෑ...:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සහෝ කිව්වත් එකයි බ්‍රෝ කිව්වත් එකයි..
    තොට නිකන් පුක කහනව වගේ වෙනවද ඇහෙනකොට
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොන හුත්තක්ද බන්.? බ්‍රෝ කියන්නෙ සහෝදරය කියන එකේ ඉන්ගිරිසි වචනෙ...:dull:
    උබ ඔය කියන බස් ඩ්‍රයිවර් , කුඩු කාරය අනිව බ්‍රෝ කියන එකේ තේරුම දන්නව ඇති...:yes:

    'මච්න්' කියනවට වඩා 'බ්‍රෝ' කියන එක කෙටියි ලේසියි... ඔක කියන්න පොශ් එකෙක් වෙන්න ඕනෙ නෑ...:dull:



    මොන පොෂ් එකක් ද බන්. උන්ට ඉංග්‍රීසි වචන කෑල්ලක් අහු උනාම කියනවා. හැම එකටම බ්‍රෝ.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    එතකොට අඩෝ කිව්වම කැතද? අඩෝ අපේ වචනයක්නෙ බ්රෝ
    මම දන්න විදියට ‘අඩෝ‘ කියන්නේ දමිළ වචනයක්. ඒක ‘‘අඩේයි‘‘ කියන වචන පරිණාමය වීමෙන් හැදුන එකක් විය හැකියි. ‘‘අඩෝ‘‘ කියන වචනය අපේ නොවුණත් දැන් සිංහල වචනයක් වී හමාරයි. ඒ වගේ වෙනත් භාෂාවලින් අරගෙන අපේම කරගත්තු වචන සමූහයක් සිංහල භාෂාවේ තියෙනවා. උදා - කෝච්චිය - කෝච් (ඉංගිරිසි)