අඩේ මටත් දැනගන්න ඔ්නේ බං.. ලගකදී යන්න හිතං ඉන්නේ 3 ස්ටාර් එකකට.. ඔය උන් තියල තියෙන සබන් බුරුෂු , පර්පියුම්, ටවල් වගේ දේවල් උස්සං ආවට කමක් නැද්ද බං..
මට තව තියෙන දැවෙන ප්රශ්නෙ තමයි.. තවස් 4 -5 ක් ඉන්නකොට අපේ රෙදි කොහොමද බං හෝද ගන්නේ.. ඩෙනිම් ෂර්ට් වගේ දේවල් කොහොමද හෝදගන්නේ බං.. නැත්තං උං හෝදල දෙනවද
අන්ඩර්වෙයාර් එකක් වගේ හෝද ගන්නේ කොහොමද බං..
සිරිවටම දන්නැති නිසා අහනනේ.. බං.. දන්න එකෙක් කියහංකෝ..
( මීට පෙර හොද හෝටලයකට ගොස් නොමැත.*

brush,razer, soap ගත්තට කමක් නෑ බන් towel උස්සන් එන්න එපා දැක්කොත් විලි ලැජ්ජයි 
)